ATI එකේ

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,732
    1
    9,477
    113
    colombo
    අද දෙහිවල ATI එකෙ ළමයි බඳවගෙන මට යන්න වුණේ නෑ, සනීප නැති නිසා දැන් මොකද කරන්නේ?
     

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Course eka mokakda machan??
    Awlak nha heta ghn balanna. Admin eke kawahari meet wenna.
    Ehemath bari unoth oya karana course ekema senior batch ekaka kenekwa hambenna guide karai.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,732
    1
    9,477
    113
    colombo
    vdilshan:21516054 said:
    Course eka mokakda machan??
    Awlak nha heta ghn balanna. Admin eke kawahari meet wenna.
    Ehemath bari unoth oya karana course ekema senior batch ekaka kenekwa hambenna guide karai.

    HNDIT බන්, මේ රැග් එක දෙනවාද බන්?
     

    camper_g

    Junior member
  • Apr 24, 2017
    33
    1
    8
    Pannipitiya
    Podi Silva - පොඩි සිල්වා;21516225 said:
    නැත්තේ මොකද යකෝ
    කැම්පස් පපයොන්ට වඩා ඕකුන් තමා රැග් එක දෙන්න දගලන්නේ ටෞකන්ඩ

    අනිත් හු$%තෝ ගැනනම් දන්නේ නැ.IT එකේනම් RAG නැ.දන්නා නිසානේ කියන්නේ..නිකන් කහින්නේ නැතුව හිටපන් බන්.
     
    Last edited:

    HunterZara

    Member
    Apr 24, 2017
    22
    1
    3
    ලංකාවෙම තියෙන ATI වලින් Anti Ragging තියෙන එකම course එක දෙහිවල IT එක තමා.අත්දැකීමෙන් කියන්නෙ.
     
    • Like
    Reactions: vdilshan

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,732
    1
    9,477
    113
    colombo
    supun2013:21516525 said:
    Awulak na ubawa therila Nam thiyenne. Me dawas tike wena wena dewal thiyenne

    ඒ මම රෙජිස්ටර් වෙලා ඉන්නෙ ඒත් අද යන්න බැරි වුණා,පටන් ගන්න,දවසේ
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ලංකාවෙම තියෙන ATI වලින් Anti Ragging තියෙන එකම course එක දෙහිවල IT එක තමා.අත්දැකීමෙන් කියන්නෙ.


    IT එකනම් හොදයි.. accountancy එකේ එවුන්ට තමයි ලොකුම ඇම්ම තියෙන්නේ.. :P