ඉඩමකට පස් පුරවා ඉස්සීමට

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    ඉඩමකට පස් පුරවා ඉස්සීමට

    පර්චස් 15 ක ඉඩමක් පස් පුරවා අඩි 2ක් ඉස්සීමට පස් කියුබ් කීයක් අවශ්‍යද?
     
    fodo77

    Active member
  • Feb 3, 2015
    392
    178
    43
    1 Perch = 272.25 sqft, 1ka perch ekak 1 adiyak purawanna pas cube 1k yai, adi 2k purawanna pas cube 2k yai, Emanisa perch 15ta pas cobe 30k yanu atha.. :cool::cool::cool:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    (272.25 sqft * 15) * 2 ft = 8167.5 Cubic feet

    8167.5/100 = 81.675

    Ohoma neweida bun enna one. Cube ekak kiyanne gana adi 100 neda?
     
    මේ කියුබ් එකක් කියලා කියන්නේ කියුබික් ෆීට් ද කියුබික් මීටර්ද බන්
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    මේ කියුබ් එකක් කියලා කියන්නේ කියුබික් ෆීට් ද කියුබික් මීටර්ද බන්

    Cubic Feet machan. Lankawe cube ekak kiyala bhawitha karanne gana adi 100 kata. E kiyanne 100 cu ft walata.

    Mata idame aththiwaram walata pas purawanna giya cube 31 wate nathuwa. Idama perch 12.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මැෂින් එකෙන් කලොත් නම් කියුබ් 130ක් වගේ යනවම තමා
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    Cubic Feet machan. Lankawe cube ekak kiyala bhawitha karanne gana adi 100 kata. E kiyanne 100 cu ft walata.

    Mata idame aththiwaram walata pas purawanna giya cube 31 wate nathuwa. Idama perch 12.

    a kiyanne mata cube 80 k withara yai ne ban
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අතින් තලනවා වගේ නෙමේ මැෂින් එකෙන් තලද්දි හොඳට තැලෙනවා
    එක එක මැෂින් තියෙනවා, ගෙම්ඹා නම් ගන්න එපා බොරු වැඩක්
    ප්ලේට් එක තියෙන මැෂින් එකක් ගෙනෙන් අඩිය අඟල් 1/2ට තලන්න පුළුවන්
    නිකම් පොලව කොන්ක්‍රීට් වගේ හයියට හිටිනවා
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    අතින් තලනවා වගේ නෙමේ මැෂින් එකෙන් තලද්දි හොඳට තැලෙනවා
    එක එක මැෂින් තියෙනවා, ගෙම්ඹා නම් ගන්න එපා බොරු වැඩක්
    ප්ලේට් එක තියෙන මැෂින් එකක් ගෙනෙන් අඩිය අඟල් 1/2ට තලන්න පුළුවන්
    නිකම් පොලව කොන්ක්‍රීට් වගේ හයියට හිටිනවා

    ela machan.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    (272.25 sqft * 15) * 2 ft = 8167.5 Cubic feet

    8167.5/100 = 81.675

    Ohoma neweida bun enna one. Cube ekak kiyanne gana adi 100 neda?

    මේ පිළිතුර එනවා ගණන් හැදුවම. :yes:

    හැබැයි අපි දන්නවනේ වලකින් පස් කපනකොට වලේ ප්‍රmaනෙට වඩා පස් තියෙනවා වගේ දෙයක්... ඒ පස් අංශු අතරට වාත අංශු ගිහින් පරිමාව වැඩිවීම.
    ඉතින් 20% 30% ක් වගේ පරිමාව වැඩි වෙලා තමා ලොරියේ පස් එනකොට එන්නෙ

    ඔය පස් හරියට තලනකොට කොහොමත් 40 % ක් වත් වැඩි ප්‍රමාණයක් ඔන වෙනවා අවශ්‍ය අඩි ගාන පුරවගන්න...

    ඉතින් පස් කියුබ් 130 ක් වගෙ ඕනෙ වෙයි
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    සමහර කියුබ් බගෙත් එනව :lol:
    එක නිස බලන්න්ම ඉන්න් ඔන
    ඔය කන්දක් සෙට් කරගන්න්
    ඒක ලබය්
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අතින් තලනවා වගේ නෙමේ මැෂින් එකෙන් තලද්දි හොඳට තැලෙනවා
    එක එක මැෂින් තියෙනවා, ගෙම්ඹා නම් ගන්න එපා බොරු වැඩක්
    ප්ලේට් එක තියෙන මැෂින් එකක් ගෙනෙන් අඩිය අඟල් 1/2ට තලන්න පුළුවන්
    නිකම් පොලව කොන්ක්‍රීට් වගේ හයියට හිටිනවා

    ගෙම්බා කියන්නේ මොන මැෂින් එකද බං.
    අපි පස් තලනකොට ගන්න ඔ්න මැෂින් එක මොකක්ද?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ගෙම්බා කියන්නේ මොන මැෂින් එකද බං.
    අපි පස් තලනකොට ගන්න ඔ්න මැෂින් එක මොකක්ද?
    ගෙම්ඹා කියන්නෙ අර ස්ප්‍රීන් එකක් උඩ මෝටරයක් තියෙන පැන පැන යන මැෂිම මචන්
    ගන්න ඕන මේසයක් වගෙ එකක් තියෙනවා කකුල් 4ටම රෝද තියෙනවා, මැද යකඩ ප්ලේට් එකක් තියෙනවා
    අන්න ඒකෙන් ලෙසටම තැලෙනවා

    හැබැයි ගෙම්බෙක් නම් රෙන්ට් එක 1500ක් විතර
    අරක රෙන්ට් එක 4500 වගේ
     
    Thiran121

    Member
    Feb 8, 2014
    8
    0
    1
    අඩුම පස් 50ක් 60ක් වත් යනවා. අත් දැකීමෙන් කියන්නේ
    පස් කියුබ් එකක් ඉඩමට දාලා තැලුවට පස්සේ තමයි තේරෙන්නේ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    මේ පිළිතුර එනවා ගණන් හැදුවම. :yes:

    හැබැයි අපි දන්නවනේ වලකින් පස් කපනකොට වලේ ප්‍රmaනෙට වඩා පස් තියෙනවා වගේ දෙයක්... ඒ පස් අංශු අතරට වාත අංශු ගිහින් පරිමාව වැඩිවීම.
    ඉතින් 20% 30% ක් වගේ පරිමාව වැඩි වෙලා තමා ලොරියේ පස් එනකොට එන්නෙ

    ඔය පස් හරියට තලනකොට කොහොමත් 40 % ක් වත් වැඩි ප්‍රමාණයක් ඔන වෙනවා අවශ්‍ය අඩි ගාන පුරවගන්න...

    ඉතින් පස් කියුබ් 130 ක් වගෙ ඕනෙ වෙයි

    එල මචන්. අඩි 1.5 ක් විතර උස්සන්න ඕනේ