1 Perch = 272.25 sqft, 1ka perch ekak 1 adiyak purawanna pas cube 1k yai, adi 2k purawanna pas cube 2k yai, Emanisa perch 15ta pas cobe 30k yanu atha..![]()
(272.25 sqft * 15) * 2 ft = 8167.5 Cubic feet
8167.5/100 = 81.675
Ohoma neweida bun enna one. Cube ekak kiyanne gana adi 100 neda?
මේ කියුබ් එකක් කියලා කියන්නේ කියුබික් ෆීට් ද කියුබික් මීටර්ද බන්
Cubic Feet machan. Lankawe cube ekak kiyala bhawitha karanne gana adi 100 kata. E kiyanne 100 cu ft walata.
Mata idame aththiwaram walata pas purawanna giya cube 31 wate nathuwa. Idama perch 12.
මැෂින් එකෙන් කලොත් නම් කියුබ් 130ක් වගේ යනවම තමා
අතින් තලනවා වගේ නෙමේ මැෂින් එකෙන් තලද්දි හොඳට තැලෙනවාa ai ban
අතින් තලනවා වගේ නෙමේ මැෂින් එකෙන් තලද්දි හොඳට තැලෙනවා
එක එක මැෂින් තියෙනවා, ගෙම්ඹා නම් ගන්න එපා බොරු වැඩක්
ප්ලේට් එක තියෙන මැෂින් එකක් ගෙනෙන් අඩිය අඟල් 1/2ට තලන්න පුළුවන්
නිකම් පොලව කොන්ක්‍රීට් වගේ හයියට හිටිනවා
(272.25 sqft * 15) * 2 ft = 8167.5 Cubic feet
8167.5/100 = 81.675
Ohoma neweida bun enna one. Cube ekak kiyanne gana adi 100 neda?

අතින් තලනවා වගේ නෙමේ මැෂින් එකෙන් තලද්දි හොඳට තැලෙනවා
එක එක මැෂින් තියෙනවා, ගෙම්ඹා නම් ගන්න එපා බොරු වැඩක්
ප්ලේට් එක තියෙන මැෂින් එකක් ගෙනෙන් අඩිය අඟල් 1/2ට තලන්න පුළුවන්
නිකම් පොලව කොන්ක්‍රීට් වගේ හයියට හිටිනවා
දැන් පස් ගාණ වැඩියි.

ගෙම්ඹා කියන්නෙ අර ස්ප්‍රීන් එකක් උඩ මෝටරයක් තියෙන පැන පැන යන මැෂිම මචන්ගෙම්බා කියන්නේ මොන මැෂින් එකද බං.
අපි පස් තලනකොට ගන්න ඔ්න මැෂින් එක මොකක්ද?
මේ පිළිතුර එනවා ගණන් හැදුවම.
හැබැයි අපි දන්නවනේ වලකින් පස් කපනකොට වලේ ප්‍රmaනෙට වඩා පස් තියෙනවා වගේ දෙයක්... ඒ පස් අංශු අතරට වාත අංශු ගිහින් පරිමාව වැඩිවීම.
ඉතින් 20% 30% ක් වගේ පරිමාව වැඩි වෙලා තමා ලොරියේ පස් එනකොට එන්නෙ
ඔය පස් හරියට තලනකොට කොහොමත් 40 % ක් වත් වැඩි ප්‍රමාණයක් ඔන වෙනවා අවශ්‍ය අඩි ගාන පුරවගන්න...
ඉතින් පස් කියුබ් 130 ක් වගෙ ඕනෙ වෙයි