නිවැරදිව CV එකක් හදමු

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    නිවැරදිව CV එකක් හදමු


    [FONT=&quot]නිවැරදිව [/FONT][FONT=&quot]CV[/FONT][FONT=&quot] එකක් හදමු

    [/FONT]

    [FONT=&quot] එළකිරියේ රැකියා අපේක්ෂිත සාමාජිකයින්ට වැදගත් වෙන මාතෘකාවක් ගැන අද කතා කරන්න හිතුවා.... රැකියාවක් සඳහා ඉල්ලූම් කිරීමේ දී ජීව දත්ත විස්තරය එහෙම නැත්නම් අයදුම්පත‍්‍රය[/FONT], [FONT=&quot]දන්න සිංහලෙන් කියනවා නම් [/FONT][FONT=&quot]CV[/FONT][FONT=&quot] එකක් නිවැරදිව සකසා ගන්නා ආකාරය ගැන දැනුවත් කිරීමක් තමයි මේ...[/FONT]

    [FONT=&quot]රැකියා අවස්ථා ප‍්‍රධාන වශයෙන් කාණ්ඩ [/FONT]02[FONT=&quot] ක් යටතට ගැනෙනවා... [/FONT]
    01. [FONT=&quot]පෞද්ගලික අංශයේ රැකියා [/FONT]
    02. [FONT=&quot]රාජ්‍ය අංශයේ රැකියා[/FONT]

    [FONT=&quot]ඒ අනුව අයදුම්පත‍්‍රයක් යොමු කිරීමේ දී මෙම කාණ්ඩ [/FONT]02[FONT=&quot] යටතේ සලකා බැලිය යුතු විශේෂිත කරුණු තියෙනවා. අපි කාණ්ඩ [/FONT]02[FONT=&quot] වෙන වෙනම අරගෙන බලමු.[/FONT]

    [FONT=&quot]පෞද්ගලික අංශයේ රැකියා අයදුම්පතක් :[/FONT]

    [FONT=&quot]බොහෝ විට පෞද්ගලික අංශයේ රැකියා සඳහා අයදුම්පත‍්‍රයක් සකසා ගැනීමේ දී තමන්ගේ රුචිය අනුව එය සකසා ගැනීමට නිදහස තියෙනවා. එම නිදහස අනිසි ආකාරයෙන් භාවිතා කිරීම හේතුවෙන් බහුතරයකගේ අයදුම්පත් සම්මුඛ පරීක්ෂණවලට නොකැඳවාම ප‍්‍රතික්‍ෂෙප වන අවස්ථා තියෙනවා.... කොහොමද නිවැරදි අයදුම්පත‍්‍රයක් සකසා ගන්නේ...[/FONT]?

    01. [FONT=&quot]අයදුම් පත‍්‍රය [/FONT]A4[FONT=&quot] ප‍්‍රමාණයේ [/FONT]80[FONT=&quot]gsm[/FONT][FONT=&quot] ඔප දැමූ කඩදාසියක පරිගණක ඇසුරින් සකසා ගන්න. කිසිම විටෙකත් අත් අකුරින් සකසා ගන්න එපා.[/FONT]

    02. [FONT=&quot]සෑම විටම කඩදාසිය සිව් පැත්තෙන් [/FONT]2[FONT=&quot]cm[/FONT][FONT=&quot] ප‍්‍රමාණයේ [/FONT][FONT=&quot]margin[/FONT][FONT=&quot] එකක් තබා ගන්න. ඊට වැඩියෙන් හෝ අඩුවෙන් තැබීම ඒතරම් සුදුසු නොවේ. කිසිම විටෙක පේජ් බෝඩර්ස්[/FONT], [FONT=&quot]වර්ණ තීරු[/FONT], [FONT=&quot]header / footer[/FONT][FONT=&quot] දමා පිටුවේ පෙනුම සංකීර්ණ කරන්න එපා. පැහැදිලි නිරවුල්[/FONT], [FONT=&quot]සරල ආකෘතියක් භාවිතා කරන්න උත්සහා කරන්න. [/FONT]

    03. [FONT=&quot]Font[/FONT][FONT=&quot] තෝරා ගැනීමේ දී වැල් අකුරු[/FONT], [FONT=&quot]හැඩ අකුරු භාවිතා නොකරන්න. [/FONT][FONT=&quot]Times, Arial, Calibri, Cambria [/FONT][FONT=&quot]වැන්නක් තෝරා ගැනීම වඩාත් සුදුසු වේ. සෑම විටම [/FONT][FONT=&quot]Font size[/FONT]12[FONT=&quot],[/FONT]11[FONT=&quot] භාවිතා කරන්න. [/FONT][FONT=&quot]Heading[/FONT][FONT=&quot] සදහා [/FONT]14[FONT=&quot] / 13 pt[/FONT][FONT=&quot] භාවිතා කරන්න. [/FONT]

    04. [FONT=&quot]ඇතමුන් පිටු ගණන වැඩි කිරීම මගින් තමන්ට විශේෂ අවස්ථාවක් ලැබෙනවා යැයි සිතනවා. එය සම්පූර්ණයෙන්ම වැරදියි. සාමාන්‍යයෙන් අයදුම්පත‍්‍රයක් උපරිමය පිටු [/FONT]03[FONT=&quot] කට[/FONT], [FONT=&quot]බැරිම අවස්ථාවක දී පිටු [/FONT]04[FONT=&quot] කට සීමා කර ගැනීම වැදගත්. මන්ද යත් ආයතනයකට ලැබෙන අයදුම්පත් සංඛ්‍යාව විශාල වන අතර[/FONT], [FONT=&quot]ඔවුන් පොත් වැනි අයදුම්පත් පෙරලීමට එතරම් උනන්දුවක් දක්වන්නේ නෑ. ඔවුන් සලකා බලනුයේ තමන් ඉල්ලා ඇති සුදුසුකම් සපුරා ඇත්දැයි යන්න පමණි. [/FONT]

    05. [FONT=&quot]ඇතමුන් අයදුම්පත‍්‍රය සදහා [/FONT][FONT=&quot]hobbies / interests[/FONT][FONT=&quot] ආදිය ඇතුළත් කිරීමට වෙහෙස ගන්නවා. එය අර්ථ විරහිත කි‍්‍රයාවක්. ශී‍්‍ර ලංකාව වැනි රටක සේවා යෝජකයන් එවැනි දේ පිළිබඳව දක්වන අවධානය ඉතාම අවමයි. ඒවා බොහෝ විට පල්හෑලි ලෙස සලකන අවස්ථා ද ඇත.[/FONT]

    06. [FONT=&quot]පෞදගලික අංශයේ සේවා යෝජකයින් ග‍්‍රාමසේවා වසම[/FONT], [FONT=&quot]ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශ[/FONT], [FONT=&quot]ළගම පොලිස් ස්ථානය ආදිය ගැන එතරම් උනන්දුවක් දක්වන්නේ නෑ. එවැනි අනවශ්‍ය දෑ ඇතුළත් කිරීමෙන් වළකින්න. වයස දක්වනවා නම් යම් කිසි නිශ්චිත දිනයකට දැක් විය යුතු වෙනවා. එසේ නොහැකි නම් වයස සඳහන් නොකර උපන් දිනය පමණක් සටහන් කිරිම ප‍්‍රමාණවත්. [/FONT]

    07. [FONT=&quot]ඇතමුන් පාසලේ කි‍්‍රයාත්මක සෑම සමිතියකම සාමාජිකත්වය දරන බව වෙන වෙනම සටහන් කරනවා. සමිතියක සාමාජිකත්වය දැරීම යනු එතරම් වැදගත් දෙයක් නොවන අතර[/FONT], [FONT=&quot]යම් සමිතියක ලේකම්[/FONT], [FONT=&quot]සභාපති[/FONT], [FONT=&quot]භාණ්ඩාගාරික ආදි වැදගත් තනතුරක් දැරුවේ නම් පමණක් එය ඇතුළත් කිරීම සෑහේ. කී‍්‍රඩා සුදුසුකම් සඳහන් කිරීමේ දී ද වඩාත් වැදගත් යැයි සිතන ඒවා පමණක් සටහන් කිරීම වැදගත්. (කලාප[/FONT], [FONT=&quot]දිස්ති‍්‍රක්[/FONT], [FONT=&quot]පළාත්[/FONT], [FONT=&quot]සමස්ත ලංකා ආදි[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot] ඇතමුන් නිවාසාන්තර මට්ටමේ තරග පවා වර්ෂය[/FONT], [FONT=&quot]ඉසව්ව ආදිය වශයෙන් වෙන වෙනම දක්වනවා. එය වැරදියි. ඔබ පාසලේ වර්ණලාභියෙකු නම් එය සටහන් වීම වැදගත් වනු ඇත. ඔබට එවැනි සුදුසුකම් අවම නම් තිබෙන සුදුසුකම් ප‍්‍රමාණය සූක්‍ෂම අයුරින් දක්වමින් එම අඩුව පිරිමසා ගන්න.[/FONT]

    08. [FONT=&quot]රැකියා පළපුරුද්ද දැක්වීමට වගුවක් භාවිතා කරන්න. [/FONT][FONT=&quot]Position / Organization / Duration[/FONT][FONT=&quot] ලෙස වගුව සකසා ගන්න. ඇතමුන් ඒ ඒ රැකියාව යටතේ තමන් කළ කාර්යයන් දීර්ඝ වශයෙන් දැක්වීමට උත්සහා ගන්නවා. එය තේරුමක් නැත. මන්ද යත් අයදුම්පත‍්‍රයක් යනු සම්මුඛ පරීක්ෂණය සදහා කැඳවීමට සුදුසු ද යන්න තීරණය කරන පූර්ව සාධකයක් මිස ඔබ සම්පූර්ණයෙන්ම පරීක්ෂාවට ලක් කරන්නක් නොවන නිසාය. සම්මුඛ පරීක්ෂණයේ දී ඔබට ඒ සම්බන්ධව විස්තරාත්මකව කරුණු ඉදිරිපත් කළ හැකි වනු ඇත. [/FONT]

    09. [FONT=&quot]වෘත්තීය සුදුසුකම් (හදාරා ඇති පාඨමාලා[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot] දැක්වීමේ දී වගුවක් භාවිතා කරන්න. [/FONT][FONT=&quot]Course Title / Institute / Duration / Grade[/FONT][FONT=&quot] ලෙස බෙදා ගන්න. [/FONT]

    10. [FONT=&quot]සාමන්‍ය පෙළ[/FONT], [FONT=&quot]උසස් පෙළ ආදියෙහි ප‍්‍රතිඵල දැක්වීමේ දී වර්ෂය[/FONT], [FONT=&quot]විභාග අංකය ආදිය ද ඇතුළත් කොට දැක්වීම වැදගත් වනු ඇත. මන්ද යත් එම ප‍්‍රතිඵල සම්බන්ධව විශ්වසනීයත්වයක් ඇති කිරීම ඔබට වාසිදායක වනු ඇත. [/FONT]

    11. [FONT=&quot]ඔබ දහම් පාසල් අවසාන විභාගය[/FONT], [FONT=&quot]ධර්මාචාර්ය විභාගය ආදිය සමත් නම් එය ද සටහන් කරන්න. ඇතැම් සේවා යෝජකයන් එවැන්නන් පිළිබඳව අවධානය දක්වන අවස්ථා දැකිය හැකිවේ.[/FONT]

    12. [FONT=&quot]ඥාතින් නොවන නිර්දේශකයින් දෙදෙනෙකුගේ නම හා විස්තර සඳහන් කිරීම ද ඉතා වැදගත් කරුණකි. එහිදී සාමාදාන විනිශ්චයකරුවන්[/FONT], [FONT=&quot]රජයේ ගුරුවරුන් ආදින් යෙදීමෙන් වළකින්න. මන්ද යත් එවැන්නන් එතරම් වැදගත් කොට සැලකීමක් නූතනයේ දක්නට නැත. පොලිස් ස්ථානාධිපති[/FONT], [FONT=&quot]ති‍්‍රවිධ හමුදාවේ අධිකාරි නිලය ලත් නිලධාරින්[/FONT], [FONT=&quot]විදුහල්පති[/FONT], [FONT=&quot]විශේෂඥ වෛද්‍යවරු[/FONT], [FONT=&quot]කථිකාචාර්යවරුන්[/FONT], [FONT=&quot]බැංකු කළමණාකරුවන්[/FONT], [FONT=&quot]රජයේ පරිපාලන නිලධාරින් ආදින් යෙදීමට හැකි නම් වඩාත් වැදගත් වනු ඇත. ඔබ පෙර රැකියා කළ අයෙක් නම් කලින් සේවය කළ ආයතනයක කළමණාකාරවරයෙක්[/FONT], [FONT=&quot]අධ්‍යක්ෂවරයෙක් යෙදීම වැදගත් වන්නේ එමගින් ඔබ කලින් ආයතනවල අවංකව[/FONT], [FONT=&quot]කාර්යශූරව සේවය කළ බවක් එයින් ගම්‍ය වන බැවිනි. [/FONT]

    [FONT=&quot]නිර්දේශකයින්ගේ නම[/FONT], [FONT=&quot]තනතුර[/FONT], [FONT=&quot]ලිපිනය[/FONT], [FONT=&quot]දුරකථන අංක අනිවාර්යයෙන්ම සටහන් කළ යුතුය. ඊට අමතරව විද්‍යුත් ලිපිනයක් ඇත්නම් එය ද සඳහන් කිරීම වැදගත් වේ. මේ සියල්ලන්ටම වඩා වැදගත් වන්නේ ඔබව නමින් හොඳ හැටි දන්නා අය පමණක් නිර්දේශකයින් ලෙස යෙදීමය. ඔබ ගැන විමසීමේ දී ඔබ කවුරුන්ද කියා ඔහුට ඔබව මතක් නොවුයේ නම් එමගින් ඔබට ඇති වන අවාසිය සුලූපටු නොවේ. ඔබ නිර්දේශකයින් ලෙස යොදන දෙදෙනාට තමන් එලෙස කළ බව දන්වා සිටින්න. යම් අවස්ථාවක විමසීමක් කළහොත් යහපත් ප‍්‍රතිරූපයක් ඇතිවන ආකාරයට අදහස් දක්වන ලෙස ඔහුට කියා සිටින්න. [/FONT]

    13. [FONT=&quot]ඔබ ඡයාරූපයක් ඇතුළත් කරන්නේ නම් සුදුසු ඇඳුමකින් සැරසී ස්ටුඩියෝවක දී ගත් උඩුකය දැක්වෙන එකක් භාවිතා කරන්න. මනා ලෙස කොණ්ඩය සකසා[/FONT], [FONT=&quot]වෘත්තියකට සුදුසු ඇඳුමකින් සැරසී වැදගත් අයුරින් පෙනී සිටීම වැදගත්. ඇතමුන් ජංගම දුරකථනයෙන් [/FONT][FONT=&quot]background,[/FONT][FONT=&quot] ඇදුම[/FONT], [FONT=&quot]ආලෝකය ගැන නොසිතා හිතුමතේ ගත් ඡායාරූපයක් ඇතුළත් කරයි. එමගින් ඔබට ඇති වන අවාසිය සුලූපටු නොවේ. හොඳ තත්වයේ [/FONT][FONT=&quot]color print out[/FONT][FONT=&quot] ගැනීමට නොහැකි නම් ඡයාරූපය නියමිත ස්ථානයේ අලවා ඉදිරිපත් කිරීම වැදගත්ය. [/FONT]

    14. [FONT=&quot]කිසිදු අවස්ථාවක ඇද වුණු[/FONT], [FONT=&quot]මැකුණු[/FONT], [FONT=&quot]දිනය - අත්සන - වයස ටිෆෙක්ස් කර නැවත ලියූ[/FONT], [FONT=&quot]ෆොටෝ කොපි කළ[/FONT], [FONT=&quot]අපිරිසිදු අයදුම්පත් යොමු කිරීමෙන් වළකින්න. වඩාත් සුදුසු වන්නේ හොද පි‍්‍රන්ටරයක් භාවිතයෙන් ගත් අයදුම්පත් යොමු කිරීමය. [/FONT]

    15. [FONT=&quot]අයදුම්පත‍්‍රය සමග [/FONT][FONT=&quot]covering letter[/FONT][FONT=&quot] එකක් අමුණා යැවීම වරදක් නැත. එය ඉතා කෙටි එකක් විය යුතු අතර[/FONT], [FONT=&quot]ඔබගේ ඉහළම අධ්‍යාපන සුදුසුකමත්[/FONT], [FONT=&quot]පෙර පළපුරුද්ද ගැනත් ඉතා කෙටියෙන් කරුණු දක්වා අයදුම්පත‍්‍රය පිළිබඳව අවධානය යොමුකරන ලෙස කාරුණික ඉල්ලීමක් කිරීම පමණක් සෑහේ.[/FONT]

    16. [FONT=&quot]මිට අමතරව ඔබගේ ඊ-මේල් ලිපිනය සඳහන් කිරීමේ දී ඔබගේ නම කියැවෙන ආකාරයේ එකක් සඳහන් කරන්න. (උදා : [/FONT][FONT=&quot][email protected]).[/FONT][FONT=&quot] කිසිම විටෙක වෙනත් ආකාරයේ ඊ-මේල් ලිපින ඇතුළත් නොකරන්න. (උදා : [/FONT][FONT=&quot][email protected])[/FONT][FONT=&quot] එය ඔබගේ ප‍්‍රතිරූපයට හානිකර වේ. තවද දුරකථන අංක ඇතුළත් කිරීමේ දී එක් ජංගම දුරකථන අංකයක් හා එක් ස්ථාවර දුරකථන අංකයක් ඇතුළත් කිරීම සෑහේ. ඇතමුන් දුරකථන අංක දෙකකට වඩා වැඩි ගණනක් ඇතුළත් කරනු ලබයි. එය අනවශ්‍ය කි‍්‍රයාවක් වන අතර ඔබ කාලය කා දමන්නෙක් ලෙස ද අර්ථ ගැන්වේ. ඔබ ඇතුළත් කර දුරකථන අංක සෑම විටම සකී‍්‍රයව පැවතීම ද වැදගත් වේ.[/FONT]

    17. [FONT=&quot] මීට අමතරව රැකියා දැන්වීමේ යම් විශේෂිත කරුණු දැක්විය යුතු බව පවසා ඇත්නම් ඒ කරුණු ඇතුළත් කර විශේෂයෙන් අයඳුම්පත සකසා ගැනීමට උනන්දු වන්න.[/FONT]

    18. [FONT=&quot]ඔබ අයදුම්පත [/FONT][FONT=&quot]e-mail[/FONT][FONT=&quot] කරන්නේ නම් අනිවාර්යයෙන් ම [/FONT][FONT=&quot]pdf[/FONT][FONT=&quot] ලෙස එය යවන්න. [/FONT][FONT=&quot]file name[/FONT][FONT=&quot] ලෙස ඔබගේ මුලකුරු සමග නම යෙදීම වඩාත් උචිත වේ. දී ඇති උපදෙස් පිළිපැදීමට වග බලා ගන්න.[/FONT]

    [FONT=&quot]මේ ලිපිය මගින් ඔබට පෞද්ගලික අංශයේ රැකියා අයදුම්පතක් පිළිබඳව දළ අදහසක් ලබා ගැනීම හැකි වූවා යැයි සිතමි. අයදුම්පත‍්‍රයක් යනු සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැදවන මූලික පියවර වන බව තරයේ සිතට ගන්න. සරලව[/FONT], [FONT=&quot]කෙටියෙන්[/FONT], [FONT=&quot]පැහැදිලිව අයදුම්පත යොමු කිරීමෙන් ඔබට එම පියවර පහසුවෙන් තරණය කළ හැකි වනු ඇත. පහත දක්වා ඇත්තේ දළ අයදුම්පත‍්‍ර ආකෘතියකි.

    [/FONT]
    [FONT=&quot]
    image.jpg
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඉදිරියේ දී රජයේ රැකියා අයදුම්පත් හා සම්මුඛ පරීක්ෂණයන්ට මුහුණ දීම ගැන කතා කරමු. :yes:

    pathfinder_PNG_Face.png

    [FONT=&quot]
    For more[FONT=&quot] posts : (click here[FONT=&quot]) [/FONT][/FONT][/FONT]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
     
    Last edited: