Condom price

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    ඕව ගන්න පුලුවන් අඟහරුවාදා පොළට පලයන් උන් ගාන කියකිය කැගහනව එතකොට ගාන දැනගන්න පුලුවන්,

    ගාන වැඩිනම් මචං ඕවා ගන්න යන්න එපා පොල්ලෙ බේබි ක්‍රීම් ටිකක් ගාල ලන්ච් ශීට් එකක් දාල රබර් බෑන්ඩ් එකක් දාපන් පොල්ලෙ මුලට වැඩේ ඉවරයි.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උබට ලංකාවෙන් Condom හොයාගන්න් අමරුනම් import කරන්න වෙනවා
    ඉස්සෙල්ල ebay ,web,බලල කෝටේශන් දාපන්...ටොන් කියක් ඕනද..කන්ටේනර් කියක පටවන්න ඕනෙද කියල බලහන්
    ඉන්පස්සෙ බැන්ක් එකෙට ගිහින් LC ඔපෙන් කරහන්
    Clearing කොම්පැනියක් කතා කරගනින්
    කොන්ඩම් කන්ටේනර් ටික ගොඩ බාන්න මිදුලෙ ඉඩ දැන්ම හදාගනින්,,වැස්ස ආවොත් අවුල්...කන්ටේනර් නොතෙමෙන්න තියහන්,,පින්නට අහූනොත් උබට කල්යනකොට පාවිච්චියට අමාරුවේවි..උබට ඒක අගුනයි

    Bump
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,141
    603
    113
    Man laga wadipura genapuwa thiyenawa. Brand new bung. Aduwata den nam ubata one nam

    3500/- up local ===> 2500/-
    4500/- up foreign ===> 3500/-

    Ubata one nam kiyanna.
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    ඕව ගන්න පුලුවන් අඟහරුවාදා පොළට පලයන් උන් ගාන කියකිය කැගහනව එතකොට ගාන දැනගන්න පුලුවන්,

    ගාන වැඩිනම් මචං ඕවා ගන්න යන්න එපා පොල්ලෙ බේබි ක්‍රීම් ටිකක් ගාල ලන්ච් ශීට් එකක් දාල රබර් බෑන්ඩ් එකක් දාපන් පොල්ලෙ මුලට වැඩේ ඉවරයි.

    :baffled:
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,210
    4,566
    113
    pharmacy gihilla pahala piliwelata illanna

    - multivitamin bottle ekai
    - calcium bottle ekai
    - plaster packet ekai
    - samahan tin ekai
    - panadol card ekai
    - baby cream ekai
    - goose pack ekai

    antimata condom ekai

    komat 5000k wat yai
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    උබට ලංකාවෙන් Condom හොයාගන්න් අමරුනම් import කරන්න වෙනවා
    ඉස්සෙල්ල ebay ,web,බලල කෝටේශන් දාපන්...ටොන් කියක් ඕනද..කන්ටේනර් කියක පටවන්න ඕනෙද කියල බලහන්
    ඉන්පස්සෙ බැන්ක් එකෙට ගිහින් LC ඔපෙන් කරහන්
    Clearing කොම්පැනියක් කතා කරගනින්
    කොන්ඩම් කන්ටේනර් ටික ගොඩ බාන්න මිදුලෙ ඉඩ දැන්ම හදාගනින්,,වැස්ස ආවොත් අවුල්...කන්ටේනර් නොතෙමෙන්න තියහන්,,පින්නට අහූනොත් උබට කල්යනකොට පාවිච්චියට අමාරුවේවි..උබට ඒක අගුනයි

    :D:D:D:D
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    Condom ekakk keeyak weidaa

    Kohenda gannnnee

    මේස් ජෝඩුවක් ගනින්, හෝද හෝද හැමදාම පවිච්චිකරතහැකියි..

    දැන් අහන්න එපා මේස් එකක් කීයක් වේද කියලා. උබට සල්ලිනැත්තම් එච්චර ගෙදර තියන තේගොට්ටවත් දාල ගහපන්..
     
    Last edited:

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මේස් ජෝඩුවක් ගනින්, හෝද හෝද හැමදාම පවිච්චිකරතහැකියි..

    දැන් අහන්න එපා මේස් එකක් කීයක් වේද කියලා. උබට සල්ලිනැත්තම් එච්චර ගෙදර තියන තේගොට්ටවත් දාල ගහපන්..

    :rofl::rofl::rofl:
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    machan ubata godak aya reply dala tiyanawa ganan gana...
    ubata ewa price wediy waage nam ikman eke balapan used ewa ganna tiyanawada kiyala

    ඕව ගන්න පුලුවන් අඟහරුවාදා පොළට පලයන් උන් ගාන කියකිය කැගහනව එතකොට ගාන දැනගන්න පුලුවන්,

    ගාන වැඩිනම් මචං ඕවා ගන්න යන්න එපා පොල්ලෙ බේබි ක්‍රීම් ටිකක් ගාල ලන්ච් ශීට් එකක් දාල රබර් බෑන්ඩ් එකක් දාපන් පොල්ලෙ මුලට වැඩේ ඉවරයි.

    යූස් කරපුවා තියෙනවා ikman එකේ. අඩුවට ගන්න පුලුවන්

    පව් යකෝ ත්‍රෙඩ් එක දාපු එකා.

    dan condom enne na neda lankawata

    3500/- up local
    4500/- up foreign
    Hikaaazz...... Pau aru. kawda hari owa use karanda gatha dawsaka elakiri comment mathak wei.
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    Condom ekakk keeyak weidaa

    Kohenda gannnnee

    උබ අහල තියන විදියට මේවගේ ප්‍රශ්නත් උබට අනිවාර්යෙන් එන්න ඔනි..

    කොහෙටද දාන්නේ..
    ඒකෙන් මොනවද කරන්නේ
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    උබ අහල තියන විදියට මේවගේ ප්‍රශ්නත් උබට අනිවාර්යෙන් එන්න ඔනි..

    කොහෙටද දාන්නේ..
    ඒකෙන් මොනවද කරන්නේ

    ai Kohomada danne...
    iwara unama mokada karanne..