හිටපු ඇමතිවරයාගේ මිණිපිරියගේ පළමු උපන්දිනයට
කෝටි 4 ක බෙන්ස් කාර් එකක්
දාඩිය මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් බෙන්ස් එකක් අරන් දුන්න මේ මහත්තයා ගැන රටම ආඩම්බර වෙන්න ඕනෙ. කුණු කදු නාය යන එක අහන්නත් දෙයක්ද මෙහෙව් රටක...
මුන් කොහොමට අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගසා කන්න ඇති ද
චන්දදායකයනි
අනේ චන්දදායකයනි
තොපිම පත්කරගන්න
මජර දේශපාලකයන්ට
වැටුපුත් ගෙවල් කුලියත් ගෙවා
කොමිස් - පගා ගහන්නත් ඉඩදී
වසර පහෙන් විශ්රාම වැටුපත් ගෙවා
උන් ආරක්ෂකයන් සමග
ලයිට් හෝන් ගසා එන විට
අමුඩ ලේන්සුවත් කරට ගෙන
දීනවී කාණුවට බැස
තමන්ගේම රටේ
තමන්ම සරණාගතයන්
වන්නේ කිම ?