North Korea vs United State- World War III (Daily Update)

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    USA unta kochchara technology eka tibunath
    unge army eke front line un bayay ban.
    ane manda
    ara natgeo eke yanawa program ekak real video pennana.
    poddak kaapu gaman un air support illanawa
    ape army eke kollo eeta wada 100 gunayak brave ban
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    USA unta kochchara technology eka tibunath
    unge army eke front line un bayay ban.
    ane manda
    ara natgeo eke yanawa program ekak real video pennana.
    poddak kaapu gaman un air support illanawa
    ape army eke kollo eeta wada 100 gunayak brave ban

    Unta facilities wedi ban ekai unge backpack eke laptop ekakuth thienawa kiyala man ahala thienawa.
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,524
    906
    113
    ගම්පහ
    USA unta kochchara technology eka tibunath
    unge army eke front line un bayay ban.
    ane manda
    ara natgeo eke yanawa program ekak real video pennana.
    poddak kaapu gaman un air support illanawa
    ape army eke kollo eeta wada 100 gunayak brave ban

    ඒක ඇත්ත උන්ට අපේ කොල්ලෝ වගේ ද්වන්ද සටන්, මුහුණට මුහුණ සටන් කරන්න අමාරුයි. තාක්ශනේ පිහිටෙන් තමා උන් ගේම ගහන්නේ:yes:
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Pena widiyata Us tika tika lasti wenwa...
    Lagadima Kim un karayata kanna wenwa.

    ai ban munta ara spy drone ekak ewala kim jon un wa uda idan maranda barida ?

    ethakota yuddekuth na. minissu marenneth na...
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223

    Us එවුන් iraq, afghanistan වල දාන සෙල්ලෙම් north korea වල දාන්න බැ බන්.. border එකේ එක පැත්තක් russia , අනික් පැත්ත china.. වැරදිල හරි ඔය යවන plane එකක් උන්ගේ ගුවන් සීමාව උඩින් ගියොත් ඒක ලෝක ලෙඩක් කියල us උන් දන්නව බන්..
     
    • Like
    Reactions: TheNewThinker

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Us එවුන් iraq, afghanistan වල දාන සෙල්ලෙම් north korea වල දාන්න බැ බන්.. border එකේ එක පැත්තක් russia , අනික් පැත්ත china.. වැරදිල හරි ඔය යවන plane එකක් උන්ගේ ගුවන් සීමාව උඩින් ගියොත් ඒක ලෝක ලෙඩක් කියල us උන් දන්නව බන්..

    Drone ne. south koria paththen yawala wath barida.

    Us lata pulwan wei mona power eken hari unwa wattanda.

    eth minissu marenwane. ea nisa mama kamathi naththe.

    ara kim un karywa marala deplomatic ratak kara nam hodai.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,606
    2,405
    113
    නිධානයක් උඩ
    කොරියන් අර්ධද්වීපයේ තියන භුවිෂමතාව විදේශිකයින්ට සටන්කරන්න අමාරු සටන් භූමියක්. කදු, වනගත ප්‍රදේශ, අධික සීත ඍතු කාලය. ඇමරිකන් හමුදාව උතුරු කොරියන් හමුදාව සමඟ ගොඩබිම් සටන් කරයි කියල හිතන්න අමාරුයි. අනිත් කාරණය උතුරු කොරියන් හමුදා සියලු ආයුද රෝද සහිතව අවශ්‍ය පරිදි ස්ථානය වෙනස් කරන්න පුළුවන් විදිහට සකස් කරගෙන ඉන්නේ.
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,524
    906
    113
    ගම්පහ
    Warmongering North Korea hold HUGE artillery drill using HUNDREDS of powerful guns

    NORTH Korea has held a massive artillery drill using 400 guns - as South Korea and the USA plot their own show of force in return.
    Terrifying footage shows Kim Jong-un’s army carrying out a chaotic drill, sending explosives high into the sky from the port city of Wonsan.

    The huge drill was confirmed by South Korea, who described the exercise as a “large-scale firing drill”.

    The South Korean military said it was monitoring the situation and "firmly maintaining readiness”.

    North-Korea-war-796312.jpg

    North-Korea-war-912267.jpg
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,524
    906
    113
    ගම්පහ
    Japan warns citizens they only have 10 MINUTES to prepare for North Korea strike

    JAPAN has issued new guidelines preparing its citizens for a North Korean missile attack as tensions in the region remain at boiling point.

    North-Korea-Missile-796336.jpg
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Drone ne. south koria paththen yawala wath barida.

    Us lata pulwan wei mona power eken hari unwa wattanda.

    eth minissu marenwane. ea nisa mama kamathi naththe.

    ara kim un karywa marala deplomatic ratak kara nam hodai.

    North korea ඉදන් south korea වල capital එක saul වලට 52 KM තියෙන්නේ බන්.. යුද්දයක් ආවොත් මොකක් වෙයිද කියන්න බෑ.. north korea එවුන්ට missiles ඕනි නැ උන් කාල තුවක්කු වලින් උනත් saul වලට ගහයි බන්..

    අපි හිතන විදිහට ඌව මරන්න පුලුවන්නම් මෙලහකටත් ඌව us එවුන් කෑලි කරල බන්..
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,524
    906
    113
    ගම්පහ
    North korea ඉදන් south korea වල capital එක saul වලට 52 KM තියෙන්නේ බන්.. යුද්දයක් ආවොත් මොකක් වෙයිද කියන්න බෑ.. north korea එවුන්ට missiles ඕනි නැ උන් කාල තුවක්කු වලින් උනත් saul වලට ගහයි බන්..

    අපි හිතන විදිහට ඌව මරන්න පුලුවන්නම් මෙලහකටත් ඌව us එවුන් කෑලි කරල බන්..

    ඒක ඇත්ත. එහෙනම් මෙච්චර කල් ඉන්නේ නැහැ. සිරියා වලට ගහනවා වගේ නෙමේ මේ සීන් එක:yes:
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    North korea ඉදන් south korea වල capital එක saul වලට 52 KM තියෙන්නේ බන්.. යුද්දයක් ආවොත් මොකක් වෙයිද කියන්න බෑ.. north korea එවුන්ට missiles ඕනි නැ උන් කාල තුවක්කු වලින් උනත් saul වලට ගහයි බන්..

    අපි හිතන විදිහට ඌව මරන්න පුලුවන්නම් මෙලහකටත් ඌව us එවුන් කෑලි කරල බන්..

    Porawa satalaite walin hari drone walin hari eliyata ena welawak balala shoot kara nam ( shoot nam drone ekakin wage thama) iwrai kiyaa mama hithuwe.

    balamuko ne mokada wenne kiyala.
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,524
    906
    113
    ගම්පහ

    Baby, you're a firework
    Come on, let your colours burst
    Make 'em go, "Aah, aah, aah"
    You're gonna leave 'em all in awe, awe, awe

    Boom, boom, boom
    Even brighter than the moon, moon, moon
    It's always been inside of you, you, you
    And now it's time to let it through-ough-ough