North Korea vs United State- World War III (Daily Update)

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,524
    906
    113
    ගම්පහ
    China Calls for Restraint on North Korea as USS Carl Vinson Arrives

    China's Xi Jinping called for restraint during an overnight call about North Korea with President Donald Trump, which came as Japan conducted joint drills with a U.S. aircraft carrier strike group headed for the region.
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,524
    906
    113
    ගම්පහ
    911a387bb50b42bfb3f6ae24226634a3_18.jpg
     
    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    දැන්නම් හොදටෝම ඇති බලන් හිටියා. ගහපන් අයිසේ කවුරුහරි තමුසෙලා මගුලක්ද කරන්නේ. :growl::growl:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,524
    906
    113
    ගම්පහ
    දැන්නම් හොදටෝම ඇති බලන් හිටියා. ගහපන් අයිසේ කවුරුහරි තමුසෙලා මගුලක්ද කරන්නේ. :growl::growl:

    කොරියාවෙනෙ...කොල්ලොනෙ...වලි නේ:lol:
     
    waligamaya

    Well-known member
  • ලෝක යුද්දයක් තමයි පටන් ගත්තොත්, චීනෙයි, රුසියාවයි කොහොමත් ඉඩ දෙන්නේ නැ තමන්ගේ වැට ලගටම usa එනවට. ඉසේල්ල්ම කෙල වනේ කොරෝයවටයි ජපනේටයි තමයි, අපොයි ජපානේ :(
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ලෝක යුද්දයක් තමයි පටන් ගත්තොත්, චීනෙයි, රුසියාවයි කොහොමත් ඉඩ දෙන්නේ නැ තමන්ගේ වැට ලගටම usa එනවට. ඉසේල්ල්ම කෙල වනේ කොරෝයවටයි ජපනේටයි තමයි, අපොයි ජපානේ :(

    ලෝක යුද්දේ නම් ඇත්ත.
    අපි පදින ජපන් බයික් වල විදිහටම අනික් ඒවත් තියේ නම් උන්ට ගහන්න ලේසි වෙන්නේ නැ.උන් බලන් ඉන්නේ උන්ගේ පලිය ගන්න. පරමාණු බෝම්බ දෙකක. අනික් එක කොරියන් කාරයා ලේසි නැ පුතේ. වියට් නාම් කියන්නේ යුද ශක්තියක් නැති රටක් .ගැහුවේ කොහොමද උන්? මොලෙන්. කොහොමත් ඇමරිකන් කාරයෝ හුගක් මැරුම් කනවා. කොරියන් පිරිස් බලය වැඩි. උන්ගේ රටටම යුද පුහුණව දෙනවා.. යුරෝපයෙන් බ්‍රිතාන්‍ය විතරයි ඇමරිකන් පැත්තේ. ප්‍රන්ශේ වැනෙනවා. ජර්මන් කාරයෝ ලේ පලිය ගන්න බලන් ඉන්නේ ඇමරිකාවෙන්. පුටින්???? ඒ නිසා ඕනෙම පැත්තක් ගහන්න කලින් 6 7 වතාවක් හිතයි. ට්‍රම්පට් ඔය බය කරන්න එවන්නේ ගහන්න නෙමේ.
     
    Me mona wikarada yako .uba meloke ekek nemeda:angry:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ජේමිස්බන්ඩා007;21518029 said:
    Me mona wikarada yako .uba meloke ekek nemeda:angry:

    විකාර වෙන්නේ කොහොමද යකෝ. විකාර වෙන තැන පෙන්නපන්.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ජේමිස්බන්ඩා007;21518029 said:
    Me mona wikarada yako .uba meloke ekek nemeda:angry:

    මගේ තව කොටු ගොඩක් තියනවා ඒවත් කප්පන්.
    ඒ උනාට උබ දන්නේ නැති එකක් කියන්නම්.
    මම මේකේ 2007 ඉදං ඉන්නේ කොහොමද කියල උබ ටිකක් හිතල ඔය වැඩේ කරපන්
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    විකාර වෙන්නේ කොහොමද යකෝ. විකාර වෙන තැන පෙන්නපන්.
    Umba hithuwada Suddo,Japan ewun Sinhalayo wage pali ganna balan innawa kiyala :lol:

    Japan ewunta nuclear bombs hadanna technology thibunath un nuclar bombs hadanne na.German suddo ww2 eka iwara wela godak denek giye USA walata German/Japan 2 ma USA military bases adatath thienawa