උබලගේ ඉරිසියාව අපේ ඔන්ලයින් පෙමට ඇස් වහ වදින්නේ මේ අශානයගෙන්ඉවරයි මෙන්න ඇවිත්
දැන් ඉතින් යුගයේ ප්‍රේමනීය ආදර කතාව අහගන්න ලෑස්ති වෙයල්ලා

උබලගේ ඉරිසියාව අපේ ඔන්ලයින් පෙමට ඇස් වහ වදින්නේ මේ අශානයගෙන්ඉවරයි මෙන්න ඇවිත්
දැන් ඉතින් යුගයේ ප්‍රේමනීය ආදර කතාව අහගන්න ලෑස්ති වෙයල්ලා

අද මහන්සි මචන්ලා.. TV Series එකක් බලලා එන්නම්..![]()

මහන්සිය යන්න බලන්නේ මොන ජාතියේ රීවි සීරිස්ද![]()
හිමෙහිට මගෙ ජීවිතයට පැමිනෙන්න ............ඔන්න මන් ඉල්ලුව සින්දුව යනවා.
හැමෝවම එකතු කරගන්නවා.
කට්ටිය අත් උස්සල දෙපැත්තට වැනෙමු තාලෙට

ba ba meka ahannamayi aweඩේට ඕෆ් කරන්න ඩොලේ අක්කේ, අපරාදේ ඩේටා
තරිදු කටුස්සාගෙ රික්වෙස්ට් එක මට දීපියෝ
හිමෙහිට මගෙ ජීවිතයට පැමිනෙන්න ............![]()

gedaratama ahenna daala thiyenneඩේටා on කරන් එන්න හෙඩ් ෆෝන් දාගෙන

මන් උදෙම ඉන්වයිට් කලානේ බෝලෙටhihi
apith awa radio ahanna

අන්න ඔරිජිනල් වොයිස් එක දැම්මා,හද කිති කැවි යනවා එක ඇහුවාම![]()