2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉවරයි මෙන්න ඇවිත්
    දැන් ඉතින් යුගයේ ප්‍රේමනීය ආදර කතාව අහගන්න ලෑස්ති වෙයල්ලා :lol::lol::lol::lol:

    උබලගේ ඉරිසියාව අපේ ඔන්ලයින් පෙමට ඇස් වහ වදින්නේ මේ අශානයගෙන් :P
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    ඔන්න මන් ඉල්ලුව සින්දුව යනවා.
    හැමෝවම එකතු කරගන්නවා.

    කට්ටිය අත් උස්සල දෙපැත්තට වැනෙමු තාලෙට
    හිමෙහිට මගෙ ජීවිතයට පැමිනෙන්න ............ :love::love::love::love: