2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
gedaratama ahenna daala thiyenne :yes:

64o40x.jpg
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උබලගෙ පවුල් ප්‍රශ්න මේක්කට ගේන්න එපා බන් එපා වෙනවා :lol::lol::lol::lol:

    පවුල් අවුල්වලට හරියන හොඳ හිංදි සිංදුවක් කියුවනම් හරියයි :lol::lol:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    දවසම,මට කිවේ නිදියන්න ඔන කියලනේ,දැන් මට බොරු කියනවද?:confused: :( යුගයේ ආදර කතාව විනාශ කරන්න එපා බොලේ :P

    හහා මගේ මිරිස් වැඩේ හරි වගේ :cool:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ආ පුතී මොකෝ තෝ මාව හවස මතක් කරනවා කියලා ආරංචියක් ආවා :rolleyes::rolleyes::rolleyes:

    නැ බන් උබ අනුන්ගේ කොස් ඇට බාන්න යනවා කියල ආරංචි වුන එකයි .........:lol::lol::lol::lol:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    උබලගේ ඔ‍ෆිස් එකට සම්මනයක් දෙනවැයි කියන්නේ ඇත්තෙයි:rolleyes:

    ඔවු බන් මුන් පඩි ගෙවන්නැ බන් .............. වැඩ කරාට ........:lol::lol::lol::lol: