2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් තියන හින්දි සින්දුත් මාරයි පටන් ගද්දි හිතෙන්නෙම නෑ හින්දි එකක් කියල.... :lol:

    :yes::yes: වැඩි හරියක් ඉංග්‍රීසි කෑලි තියෙන්නෙ
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ඒ කියන්නෙ මේකේ කියෝගන්න දේවල් මේකෙන් පිටදී තියාගන්ඩ එපා කියල.
    තරහ මරහ මේකේ විතරයි. එළියේදී ඔක්කොම යාලුවෝ.
    :yes:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මේ ජීවනයේ මුලු සන්සාරේ උදාරයි උදාරයි උදාරයි ආදරේ....ලස්සන මව් ගුන ගීතයක්.... :)

    ජොතිපාල ඔය ගීතය මුලින්ම පටිගත කරනකොට හින්දි ගීතය අහලා තිබුනේ නෑ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    555sbc.jpg

    මාමි මේක බම්ප් නොකර මොනා හරි කියන්න.
     

    MediWee

    Member
    Apr 22, 2017
    62
    8
    0
    අන්න එහෙම එන්න අපේ සයෝ ගැන්සියට එනවනම්,සාදරෙන් පිලිගන්නවා,මන් හින්දිනම් දන් නැ ඇහුවට මෙලො හසරක් තෙරෙන් නැ,පාලිනම් ටිකක් දන්නවා:yes::yes::yes:
    seriously paali dannawada oya? mamath hindi danne na,google karala ewwe
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හොදින් ඉන්නව අක්කේ.
    ඔයාට කොහොමද?

    hondin malli :) moko wenne ithin :)

    අක්කි නුලේ හෙන දුරක් ගෙවන ඇවිල්ල නේ .................... මහන්සිත් ඇති නේ............:rolleyes::rolleyes::rolleyes:

    kiyala wadak na appa, reply daapu pages hoyaagannath na:sorry:

    meka daala yanna baha wage :P
    paandara ekata langayi
    haha maru :D
     

    MediWee

    Member
    Apr 22, 2017
    62
    8
    0
    ඒ කියන්නෙ මේකේ කියෝගන්න දේවල් මේකෙන් පිටදී තියාගන්ඩ එපා කියල.
    තරහ මරහ මේකේ විතරයි. එළියේදී ඔක්කොම යාලුවෝ.
    ithin meken pita mama kisima kenek aduranne nane.so no issues!:):)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉස්සර මෙකේ යාලුවෙලා බැඳලා අද දරුවොත් ඉන්න අය ඉන්නවා... එහෙම එපායි කියන්නේ :nerd:

    :lol::lol: ඒකෙ ඉතින් වරදක් නැහැනෙ දෙන්න කැමතිනම්