අනී එයාට කොල්ලෝ කරදර කරයි එකයි මන් එයා ගැන බැලුවේ මෙකෙ පැනියෝ වැහි වැහැලනේnika inna
mama katha karanne naha

අනී එයාට කොල්ලෝ කරදර කරයි එකයි මන් එයා ගැන බැලුවේ මෙකෙ පැනියෝ වැහි වැහැලනේnika inna
mama katha karanne naha

දැන් තියන හින්දි සින්දුත් මාරයි පටන් ගද්දි හිතෙන්නෙම නෑ හින්දි එකක් කියල....![]()

වැඩි හරියක් ඉංග්රීසි කෑලි තියෙන්නෙඒ කියන්නෙ මේකේ කියෝගන්න දේවල් මේකෙන් පිටදී තියාගන්ඩ එපා කියල.
තරහ මරහ මේකේ විතරයි. එළියේදී ඔක්කොම යාලුවෝ.

මේ ජීවනයේ මුලු සන්සාරේ උදාරයි උදාරයි උදාරයි ආදරේ....ලස්සන මව් ගුන ගීතයක්....![]()
කියන්න බෑ පුතී.තරිඳුටත් පුත්තලම් බූරුවෝ තුන් හතර දෙනෙකුගේ වයසනේ.කෙල්ලත් එහෙම වෙන්නැති

අනී එයාට කොල්ලෝ කරදර කරයි එකයි මන් එයා ගැන බැලුවේ මෙකෙ පැනියෝ වැහි වැහැලනේ![]()



seriously paali dannawada oya? mamath hindi danne na,google karala ewweඅන්න එහෙම එන්න අපේ සයෝ ගැන්සියට එනවනම්,සාදරෙන් පිලිගන්නවා,මන් හින්දිනම් දන් නැ ඇහුවට මෙලො හසරක් තෙරෙන් නැ,පාලිනම් ටිකක් දන්නවා![]()
මන් මේ ඔෆ්ලයින් එකට කෙල්ලෙක් හොයන්නේඅයියා ඔන්ලයින් 2ක් වැඩිවෙයි නේද?අනිත් කෙනා සලකයි වගේ
හොදින් ඉන්නව අක්කේ.
ඔයාට කොහොමද?
moko wenne ithin 
අක්කි නුලේ හෙන දුරක් ගෙවන ඇවිල්ල නේ .................... මහන්සිත් ඇති නේ............![]()

haha marumeka daala yanna baha wage
paandara ekata langayi

api denna nandi uncle lane...
Oya kiyanne Upul unclege wayasa neda?![]()

oyath ehemayine ithinඅනී එයාට කොල්ලෝ කරදර කරයි එකයි මන් එයා ගැන බැලුවේ මෙකෙ පැනියෝ වැහි වැහැලනේ![]()

ithin meken pita mama kisima kenek aduranne nane.so no issues!ඒ කියන්නෙ මේකේ කියෝගන්න දේවල් මේකෙන් පිටදී තියාගන්ඩ එපා කියල.
තරහ මරහ මේකේ විතරයි. එළියේදී ඔක්කොම යාලුවෝ.


ජොතිපාල ඔය ගීතය මුලින්ම පටිගත කරනකොට හින්දි ගීතය අහලා තිබුනේ නෑ
ඉස්සර මෙකේ යාලුවෙලා බැඳලා අද දරුවොත් ඉන්න අය ඉන්නවා... එහෙම එපායි කියන්නේ![]()

ඒකෙ ඉතින් වරදක් නැහැනෙ දෙන්න කැමතිනම් ටිකක් දන්නවා,හින්දිනම් කෝමත් බැ මටseriously paali dannawada oya? mamath hindi danne na,google karala ewwe

