2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මේ තනි තරුවේ එකේ හිංදි එකද?
තනුව නම් ඒකමයි.වචනත් එහෙමද

මේකේ හින්දි තේරුම වෙනස් සිංහල හින්දි දෙකම එකම තේරුම තියෙන්නේ ගීතත් තියෙනවා


http://www.victorrathnayake.lk/music/hindi-songs
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Hindi wediya asa na ane.. threnneth nane Lol
    Denui weda erila awe :(
    ඔයා හින්දි සිංදු තිබ්බත් ඔහොම කිය කියා ඉස්සර ඉදන්ම ආවොත් ඉන්නවනේ... :lol:
    රෙස්ට් ගමු :yes:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මොකු වුනේ පොඩි අයියේ?:shocked::shocked:
    @උපරිම සිරියස් මුඩ් එකෙන් සහෝදර පෙම පෙර දැරි කරන්
    ඇෆ් බී පොපයිල් පික්චරේට දැම්මා පොඩි කාලෙ පොටෝවක්
    මැසේජ් එකක් දාලා තිබ්බා පොඩිකාලෙ ලස්සනයි කියලා ම්න් ඇහුවා දැන් හොද නැද්ද කීලා දැන් පොල්ගහ වගේ කිවුවා ඕයි :sorry::sorry::lol::lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තරිදුව කෙල්ලන්ට විතරයි දෙපාරක් රික්වෙස්ට් දෙන්නෙත්