Mcn pregnant seen ekak plz help me plzz

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    එල එල..මුකුත් වෙන එකක් නෑ...කෙල්ලගේ පීරියඩ්ස් නම් පරක්කු වෙයි ස්ට්‍රස්ස් එක නිසා... මටත් කිව්වේ අල්ලපු ගෙදර පොඩි එකා..මම ඌට කිව්ව මෙහෙම සීන් එකක් තියේ කියලා...ඌ කිව්වාඅ පාමසියේ තියේලූ චූ පටි කියල ජතියක් එකෙන් බලා ගත්ත හැකි කියලා
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඇනලා ඇනගන සීන් එකක් වගේ. මුකුත් දන්නෑ ඕවා ගැන.
     
    skt2213121

    Junior member
  • Apr 24, 2017
    44
    -7
    8
    එල එල..මුකුත් වෙන එකක් නෑ...කෙල්ලගේ පීරියඩ්ස් නම් පරක්කු වෙයි ස්ට්‍රස්ස් එක නිසා... මටත් කිව්වේ අල්ලපු ගෙදර පොඩි එකා..මම ඌට කිව්ව මෙහෙම සීන් එකක් තියේ කියලා...ඌ කිව්වාඅ පාමසියේ තියේලූ චූ පටි කියල ජතියක් එකෙන් බලා ගත්ත හැකි කියලා

    dawas kiyenda balanna oni aiye
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එල එල..මුකුත් වෙන එකක් නෑ...කෙල්ලගේ පීරියඩ්ස් නම් පරක්කු වෙයි ස්ට්‍රස්ස් එක නිසා... මටත් කිව්වේ අල්ලපු ගෙදර පොඩි එකා..මම ඌට කිව්ව මෙහෙම සීන් එකක් තියේ කියලා...ඌ කිව්වාඅ පාමසියේ තියේලූ චූ පටි කියල ජතියක් එකෙන් බලා ගත්ත හැකි කියලා

    බලහන් ඉතින් අද කාලේ පොඩි එවුන් දන්නා දේවල් :sorry::sorry:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔය පෙත්ත ඩිම්බ මෝචනය වලක්වනව වගේම ශුක්‍රාණු වලටත් බලපෑමක් කරල තමයි සංසේචන ක්‍රියාවලිය නවත්තන්නෙ. හැබැයි උඹ ක්‍රීඩා කරල තියෙන්නෙ ඩේන්ජර් සෝන් එකේ නිසා පෙත්ත වැඩ කරයි දන්නෙ නෑ. පෙත්ත ගන්න කලින් සංසේචනය වෙලා නම් ඕක බිව්ව කියල වැඩක් වෙන්නෙ නෑ.

    කෙල්ලට 17 නම් කෝකටත් ජම්පර් එකක් ලෑස්ති කරගෙන හිරේ ලගින්න ලෑස්ති වෙලා හිටපං.

    pregnancy test strip එකක් ෆාමසි එකකින් අරන් බලපන් තව ටික දවසක් ඉඳල.
     
    Kirisuda123

    Active member
  • Feb 3, 2011
    283
    29
    28
    උඹ ඉස්සර fit එකේ හිටපන්. කෙල්ලට මෙන්ටලි වැටෙන්න නොදී බලා ගනින්.
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    රත්තරං;21513902 said:

    අනේ අක්කේ මට උදව් කරන්න,

    මගේ ගෑනුලමයට පීරියඩ්ස් හැදුනේ 1 වෙනිදා පස්සේ 4 වෙනිදා ඉදන් අපි සෙක්ස් කලා. එයා ප්‍රෙග්නන්ට් වෙයිද?

    එහෙම උනොත්නම් ලොකු ප්‍රශ්නයක් අක්කේ:(:(:(

    ආ නනා නනා දැක්ක කල් තාම කිරියට එනවා දකින්න ලැබිමත් සතුටුයි ! අපේ නානාට අල්ලාගෙම පිහිටයි ආරක්ෂාවයි
     
    skt2213121

    Junior member
  • Apr 24, 2017
    44
    -7
    8
    ඔය පෙත්ත ඩිම්බ මෝචනය වලක්වනව වගේම ශුක්‍රාණු වලටත් බලපෑමක් කරල තමයි සංසේචන ක්‍රියාවලිය නවත්තන්නෙ. හැබැයි උඹ ක්‍රීඩා කරල තියෙන්නෙ ඩේන්ජර් සෝන් එකේ නිසා පෙත්ත වැඩ කරයි දන්නෙ නෑ. පෙත්ත ගන්න කලින් සංසේචනය වෙලා නම් ඕක බිව්ව කියල වැඩක් වෙන්නෙ නෑ.

    කෙල්ලට 17 නම් කෝකටත් ජම්පර් එකක් ලෑස්ති කරගෙන හිරේ ලගින්න ලෑස්ති වෙලා හිටපං.

    pregnancy test strip එකක් ෆාමසි එකකින් අරන් බලපන් තව ටික දවසක් ඉඳල.

    ai deiyane baya karanne
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,336
    7,608
    113
    Kotahena
    machan meka mage real eken avith danna be.. meka fake kiyala joke ekkata ganna epa mcn. mage kellata menses iwara une 8 wenida man eya ekka 18 wenida hitiya . mage athin athulema giya ban ita passe man ewalema gihin postiono 2 genath dunna.. postino 100% weda karanawada ban me wage deyak una aya nedda.. kellata wayasa 17 ekai ban seen eka mata udaw karapalla mcn plz joke ekkata ganna epa.. :(:(:(

    :no: අපේ නං යන්නේ අතින් නෙමෙයි බන් අහවල් එකෙන්. :shocked:
    අතින් යන එකෙක් දැක්කමයි බං :nerd:
    උබ අහවල් එකෙන් යයි කියලද අත දැම්මේ?
    කරුමේ තියෙනවනම් බන් අතිනුත් යනවා කියන්නේ ඕක තමා :(
    දැන් තෝ කොහොමද ඕක දොස්තරයෙක්ට වත් කියන්නේ? හිටලද? හිටලද? :nerd:
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,336
    7,608
    113
    Kotahena
    එහෙනම් අවුලක් නැහැ බං! ඔය වගේ සීන් එකක් වෙලා මමත් බයෙන් හිටියානේ දැනෙන බය යකෙක් දැක්කමවත් එන්නේ නැහැ! කෙල්ලව සතුටින් තියපන්! කෙල්ලව බය කරන්න එපා! කෙල්ලෙක් බය උනාමත් මෙන්සස් හැදෙන්න පරක්කු වෙනවා! උබලා ශේප් එකේ ඉදහන්! අයෙත් ගොන් වැඩ කරන්න යන්න එපා! උබට ක්ශණික මෝචනයද කියලත් හිතෙනව බං! මොනා උනත් කෙල්ලට වැරද්දක් වෙන්න දෙන්න එපා! කිව්වත් වගේ අන්නාසි එහෙම කන්න දීපන්! කොකටත් ටෙස්ට් එකක් කරලා බලහං!
    කොල්ලෝනේ
    ගහනවනේ
    පනිනවනේ
    බය වෙනවනේ
    හරියනවනේ
    :rofl:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ai deiyane baya karanne

    kellata thaama 17k nisa ehema wennepa kiyala prarthana karanawa. Habai umba oya windawana windawilla windawannama ona karapu waraddata.

    17k kiyanne parents la gawa inna ona podi kellek. Umbala me podi ewunwa room adinawata ohoma wenna ona. Pawu umba nemei ammala thaththala :angry:
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,790
    8,566
    113
    In Your Heart
    Postinot 100% garrant karan na . pettiye gahala thiyenawa eka.hcg sterip dekak pharmacy eken genalla urine check kara ganna. Positive unoth dennama dokek wa set kara ganna. Lamaya nathi karana eka paw eth wayase hatiyata wena karanna deyak na . samajen kon wela gihin jeevithe winasa kara ganna wenne nathnam. Typical sri lankan system ne