2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සුබ පැතුම් එලිස්
    Thanks Dilz :)

    සුභපැතුම් නංගි. ත්‍රේඩ් එක හොයාගත්තනම් කොයි කාලෙ ද 20k මුලින් ගැහැවුවෙ කියල හොයාගන්න පුළුවන් වෙයි :lol::lol:
    haha ow check karala balana puluvan :lol:
    Thanks ayye :)
    මගෙනුත් උනු උනු සුබ පැතුම් අත පිච්චෙයි බලාගෙන් අක්කි :lol::lol:
    Thank you mallio :)
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    තෙල් ටැංකි ඉන්දියාවට දෙන්න හොද නෑ ඉන්දියාවේ සිංදු අහන්න කොපි කරන්න හොඳයි ;);) (දෙන්න හොඳ නෑ තමයි :D)
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Sudu van ekak ewith arrow ussalada danne na :eek:

    hqdefault.jpg


    අක්කී :rolleyes::rolleyes:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    තෙල් ටැංකි ඉන්දියාවට දෙන්න හොද නෑ ඉන්දියාවේ සිංදු අහන්න කොපි කරන්න හොඳයි ;);) (දෙන්න හොඳ නෑ තමයි :D)
    සංගීතය රසවිදිය යුතුයි :cool::cool::yes::yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තෙල් ටැංකි ඉන්දියාවට දෙන්න හොද නෑ ඉන්දියාවේ සිංදු අහන්න කොපි කරන්න හොඳයි ;);) (දෙන්න හොඳ නෑ තමයි :D)

    මාත් ඕකමයි කියන්නේ.ඉන්දියාවෙන් මොන මගුලක්වත් අපිට එපා.කොහේම මුන් අහන්නේ නෑනේ