2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
එහෙනම් තරිඳු ඇතුලූ ත්‍රේඩ් එකට සෙට් වුන සියලූ දෙනාටම සුභ රාත්‍රියක් වේවා
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
වෙනදා වගේම ලස්සන වැඩසටහනක්.කාලෙකට පස්සේ පෝස්ට් 1000 පැන්නුවා.සන්තෝසයි ඒ ගැන.රේඩියෝ වැඩසටහන ඉදිරිපත් කල තරිඳුටත් රේඩියෝ ටීම් එකටත් ත්‍රෙඩ් එකේ හිටපු හැමෝටමත් බොහොම ස්තූතියි.

හැමදෙනාටම සුබ රාත්‍රියක් වේවා.

:yes::yes::yes:
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    I'm good.Too bad that it's over.I couldn't listen to my requested song:( Went for dinner :(:(

    :(:(:(
    ඊලග දවසේ කලින් ඇවිත් රික්වෙස්ට් එක කරන්ඩ
    එතකොට කලින්ම සින්දුව අහන්ඩ පුළුවන්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මලා බේරේ වැවට හද වැටිළලු
    ලගපාත ඉන්නවනම් කවුරුහරි ඉක්මනට ගොඩගන්ඩ බලපල්ලා
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ අර එලකිරි.කොම් කියන කෙල්ලගේ වොයිස් කට් එක තරිදුවගෙන් ඉල්ල ගන්න බැරි වෙයිද?:baffled::baffled::baffled::baffled:

    මගේ රින්ගින් ටෝන් එකට දාගන්න බැලුවේ,හෙන අමාරුවෙන් එ කෙල්ල ඒක කියන්නේ:baffled::baffled:,ඉල ඇටත් එක්ක ඇදුනද මන්දා එක කියද්දි:lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: thilina.rp