Viral News Site with Adsense Guide (සිංහල)

r1a

Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    viral site ekakata godak diga domain name hariyanne na neda machan.suggestion ganna puluwan site thiyenawada
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මට තියෙන ප්‍රශ්නයක් තමයි, ඔය Viral News or මොකක්හරි niche news එකක News ඉතින් අපි දාන්නෙත් වෙන කොහෙන්හරි අරගෙනනේ..ඔය මොකක්හරි වෙලා Celebrity කෙනෙක් ගැන වැරදි news එකක් දැමුනොත් මොකද වෙන්නේ?

    මම මේ ලඟදි දැක්කා Dailymail ඒකට Melania Trump නඩු දාල තිබුනා කියලා වැරදි news එකක් නිසා.. :baffled: ඒ වගේ දෙයක් වෙන්න පුලුවන්ද? වෙනවා නම් ඒවා කොහොමද මග අරගන්නේ?
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    මට තියෙන ප්‍රශ්නයක් තමයි, ඔය Viral News or මොකක්හරි niche news එකක News ඉතින් අපි දාන්නෙත් වෙන කොහෙන්හරි අරගෙනනේ..ඔය මොකක්හරි වෙලා Celebrity කෙනෙක් ගැන වැරදි news එකක් දැමුනොත් මොකද වෙන්නේ?

    මම මේ ලඟදි දැක්කා Dailymail ඒකට Melania Trump නඩු දාල තිබුනා කියලා වැරදි news එකක් නිසා.. :baffled: ඒ වගේ දෙයක් වෙන්න පුලුවන්ද? වෙනවා නම් ඒවා කොහොමද මග අරගන්නේ?

    හොද ප්‍රශ්නයක්.මටත් ඕක දැනගන්න ඕන.ඒවගේම ඔය වයිරල් නිවුස් හොයාගන්නෙ කොහොමද. Viralnova වගේ ඒවයින් අරන් දානවද(ස්පින් කරල හරි රීරයිට් කරල)නැත්නම් නිවුස් සල්ලි දීල ගන්නවද.?
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    ela machan Thank you, shutterstock gewala neda ganna one? mara ganan ne machan eka $29per month for 10 images only.

    එහෙම ඕන නැහැ යාලුවේ. Al Baik කියන යාලුවා දාලා තිබුනා වැදගත් ත්‍රෙඩ් එකක් කොහොමද නොමිලේ Shutter Stock Images ගන්නේ කියලා. මමත් මුල ඉදන්ම කරේ ඒ ක්‍රමය තමයි. :nerd:
    ඒ mention කරපු URL එකේ තියන 2b%, 2a% වගේ කොටස් ටික අයින් කරල සම්පුර්න Image Download URL එක අරගන්න විදිය කිසිම Watermark එකක් නැතුව.
    එකෙදී එක සැරේට ඔය FB Ads campain ක්‍රමයෙන් පුලුවන් Shutter Stock Images 6ක් ගන්න.
    ඉතින් පැයක් වැය කලා නම් Niche Related වෙන Images 40ක් 50ක් ගන්න බැරි නැහැ යාලුවේ.
    11.gif
    11.gif

    ඊලගට ඒ ගන්න එක Image එකක් වත් එහෙමම දාන්න එපා.:no:
    අඩුම Image 3ක් වත් එකකට එකක් සම්බන්ධ කරන්න කපලා කොටලා. ok.
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    මට තියෙන ප්‍රශ්නයක් තමයි, ඔය Viral News or මොකක්හරි niche news එකක News ඉතින් අපි දාන්නෙත් වෙන කොහෙන්හරි අරගෙනනේ..ඔය මොකක්හරි වෙලා Celebrity කෙනෙක් ගැන වැරදි news එකක් දැමුනොත් මොකද වෙන්නේ?

    මම මේ ලඟදි දැක්කා Dailymail ඒකට Melania Trump නඩු දාල තිබුනා කියලා වැරදි news එකක් නිසා.. :baffled: ඒ වගේ දෙයක් වෙන්න පුලුවන්ද? වෙනවා නම් ඒවා කොහොමද මග අරගන්නේ?

    ඔයා කියන එක ඇත්ත යාලුවේ. අපිට කාගෙවත් චරිතයකට මඩ ගහන්න කිසිම අයිතියක් නැහැ.:no: පොඩ්ඩක් බලන්න යාලුවේ http://perezhilton.com/ කියන Hollywood Gossip සයිට් එක. ඒ සයිට් එකේ owner paparaziයෙක්ද කියලාත් සැකයි මට වෙලාවකට.:D
    ඒ තරම් Hollywood Celebritiesලාගේ හිතාගන්න බැරි Photos එයා එයාගේ සයිට් එකේ පල කරනවා. එයාටත් ඔහොම Case ගොඩාක් ආවා.
    නමුත් අන්න ඒ නිසයි යාලුවේ අපි අපේ සයිට් එකේ DMCA Policy සහ Complaining Section හරියට සෙට් කරලා තියෙන්න ඕන. ඒ Complaining section policy එකේ තියෙන්නේ මොනවාහරි වැරදි දෙයක් නොදැනුවත්වම හෝ අපි පල කරා නම් ඒ ගැන අපිට දැනුම් දෙන්න කියන එක සහ ක්ෂනිකවම ඒ පෝස්ට් ඉවත් කරන බව සදහන් කිරීමකුත් එක්ක.
    මම හිතනවා මම කියන දේ තේරෙන්න ඇති කියලා. හීන් නූලෙන් අපි වැඩ කරන්න ඕන. කරන්න ඕන අපේ සයිට් එකට එන කෙනාට කුතුහලය ඇති කරවන එක විතරයි.
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    viral site ekakata godak diga domain name hariyanne na neda machan.suggestion ganna puluwan site thiyenawada

    site name short wena tharamata hodai yaluwe. e wagema domain ganiddi aduma domain dekak wath ganna ekama site ekata. Mama domain 2k use karanawa same site ekata.
    .com + .net
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    macahan photos apesite ekatama upload karanawada ehema natnam ficker eken wage image urluse karala site ekata upload nokara danawada? wadiya sarthaka mona krameda. site ekatama upload kalot loku space ekak yanawa neda?
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    macahan photos apesite ekatama upload karanawada ehema natnam ficker eken wage image urluse karala site ekata upload nokara danawada? wadiya sarthaka mona krameda. site ekatama upload kalot loku space ekak yanawa neda?

    Naha yaluwe. VPS or Dedicated use karaddi eke issue ekak aththema naha aththatama. mama godak welawata nam images upload karanawa site ekata. 80% kata wada image upload karanawa. but sometimes oya udin kiyapu method ekath use karanawa.
    e wagema WP Smush plugin eka use karanawa yaluwe. https://wordpress.org/plugins/wp-smushit/
    e nisa mata ehema prashnayk me thak athi wela naha.
    1.gif

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔයා කියන එක ඇත්ත යාලුවේ. අපිට කාගෙවත් චරිතයකට මඩ ගහන්න කිසිම අයිතියක් නැහැ.:no: පොඩ්ඩක් බලන්න යාලුවේ http://perezhilton.com/ කියන Hollywood Gossip සයිට් එක. ඒ සයිට් එකේ owner paparaziයෙක්ද කියලාත් සැකයි මට වෙලාවකට.:D
    ඒ තරම් Hollywood Celebritiesලාගේ හිතාගන්න බැරි Photos එයා එයාගේ සයිට් එකේ පල කරනවා. එයාටත් ඔහොම Case ගොඩාක් ආවා.
    නමුත් අන්න ඒ නිසයි යාලුවේ අපි අපේ සයිට් එකේ DMCA Policy සහ Complaining Section හරියට සෙට් කරලා තියෙන්න ඕන. ඒ Complaining section policy එකේ තියෙන්නේ මොනවාහරි වැරදි දෙයක් නොදැනුවත්වම හෝ අපි පල කරා නම් ඒ ගැන අපිට දැනුම් දෙන්න කියන එක සහ ක්ෂනිකවම ඒ පෝස්ට් ඉවත් කරන බව සදහන් කිරීමකුත් එක්ක.
    මම හිතනවා මම කියන දේ තේරෙන්න ඇති කියලා. හීන් නූලෙන් අපි වැඩ කරන්න ඕන. කරන්න ඕන අපේ සයිට් එකට එන කෙනාට කුතුහලය ඇති කරවන එක විතරයි.

    එල මචන්! :) කොහෙන්හරි අපිට රිංගන්න පුළුවන් loophole එකක් හදාගන්න ඕනේ නේද ඒ කියන්නේ..

    මචන් මම උඹට PM එකක් එව්වා Education Sites වලට adsense ගන්න එහෙම අමාරුයිද කියලා අහලා..මොකද ෆෝරම්ස් කීපයක මම දැක්කා Education Sites වලට ගන්න බැහැ, දෙන්නේ නැහැ කියල content එක creative ම නැති නිසා..ඒ උනාට මම හැදුවොත් හදන්නේ නං education content + latest news තමයි..අවුලක් වෙන එකක් නැහැ නේද?

    මට කොහොමත් සල්ලි හොයන්න බලාගෙන කරන්න යන වැඩක් නම් නෙමෙයි, ඉස්සෙල්ල හොඳ content වලින් rich දැනුම තියෙන සයිට් එකක් හදාගන්නයි ඕනේ...ඊට පස්සේ ඉතුරු ටික බලන්න ඕනේ :oo:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    එහෙම ඕන නැහැ යාලුවේ. Al Baik කියන යාලුවා දාලා තිබුනා වැදගත් ත්‍රෙඩ් එකක් කොහොමද නොමිලේ Shutter Stock Images ගන්නේ කියලා. මමත් මුල ඉදන්ම කරේ ඒ ක්‍රමය තමයි. :nerd:
    ඒ mention කරපු URL එකේ තියන 2b%, 2a% වගේ කොටස් ටික අයින් කරල සම්පුර්න Image Download URL එක අරගන්න විදිය කිසිම Watermark එකක් නැතුව.
    එකෙදී එක සැරේට ඔය FB Ads campain ක්‍රමයෙන් පුලුවන් Shutter Stock Images 6ක් ගන්න.
    ඉතින් පැයක් වැය කලා නම් Niche Related වෙන Images 40ක් 50ක් ගන්න බැරි නැහැ යාලුවේ.
    11.gif
    11.gif

    ඊලගට ඒ ගන්න එක Image එකක් වත් එහෙමම දාන්න එපා.:no:
    අඩුම Image 3ක් වත් එකකට එකක් සම්බන්ධ කරන්න කපලා කොටලා. ok.

    Thanks machan mama eka kiyawala balannam. Karana udaw walata thawa wadi wadiyen labewa kiyala prarthana karanawa machan. Ithuru tikak puluwan welawaka danna. Thanks. Bohoma pin.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Machan podi prashnayak tiyenawa, mata danatamath google adsens account ekak tiyenawa mage youtube channel ekata connect karala. Mma site ekata adsense illaddi ee adsense account ekama neda use karanna wenne?
     
    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    site eka host karanna hoda vps service providers la kawda?vps eke configuration minimum kohomada thiyenna ona?
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    Machan podi prashnayak tiyenawa, mata danatamath google adsens account ekak tiyenawa mage youtube channel ekata connect karala. Mma site ekata adsense illaddi ee adsense account ekama neda use karanna wenne?

    eka connect karanna yaluwe! No problem ekata! But oya hithanawanam eka hoda madi kiyala so don't worry. Aluth adsense ekak hadanna but different IP ekakin. hadala site ekata add karanna.

    site eka host karanna hoda vps service providers la kawda?
    wenath aya gana danne naha yaluwe. mama use kale nam hostgator thamai. ilagata mama use karanne dedicated server ekak.

    vps eke configuration minimum kohomada thiyenna ona?
    me gana nam loku idea ekak denna baha. hethuwa traffic eka anuwa wenas wenawa yaluwa. e wagema oya pawichchi karana content ( images, videos) balapanawa meke range eka thiranaya karaddi.
     
    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    eka connect karanna yaluwe! No problem ekata! But oya hithanawanam eka hoda madi kiyala so don't worry. Aluth adsense ekak hadanna but different IP ekakin. hadala site ekata add karanna.

    Thanks machan...muladima apita loku traffic ekak balaporoththuwenna bari nisa adu level ekaka vps ekak use karala passe upgrade karana eka hodai ehenam.