ඒ වගේ දෙයක් වෙන්න පුලුවන්ද? වෙනවා නම් ඒවා කොහොමද මග අරගන්නේ?මට තියෙන ප්රශ්නයක් තමයි, ඔය Viral News or මොකක්හරි niche news එකක News ඉතින් අපි දාන්නෙත් වෙන කොහෙන්හරි අරගෙනනේ..ඔය මොකක්හරි වෙලා Celebrity කෙනෙක් ගැන වැරදි news එකක් දැමුනොත් මොකද වෙන්නේ?
මම මේ ලඟදි දැක්කා Dailymail ඒකට Melania Trump නඩු දාල තිබුනා කියලා වැරදි news එකක් නිසා..ඒ වගේ දෙයක් වෙන්න පුලුවන්ද? වෙනවා නම් ඒවා කොහොමද මග අරගන්නේ?
ela machan Thank you, shutterstock gewala neda ganna one? mara ganan ne machan eka $29per month for 10 images only.

මට තියෙන ප්රශ්නයක් තමයි, ඔය Viral News or මොකක්හරි niche news එකක News ඉතින් අපි දාන්නෙත් වෙන කොහෙන්හරි අරගෙනනේ..ඔය මොකක්හරි වෙලා Celebrity කෙනෙක් ගැන වැරදි news එකක් දැමුනොත් මොකද වෙන්නේ?
මම මේ ලඟදි දැක්කා Dailymail ඒකට Melania Trump නඩු දාල තිබුනා කියලා වැරදි news එකක් නිසා..ඒ වගේ දෙයක් වෙන්න පුලුවන්ද? වෙනවා නම් ඒවා කොහොමද මග අරගන්නේ?
පොඩ්ඩක් බලන්න යාලුවේ http://perezhilton.com/ කියන Hollywood Gossip සයිට් එක. ඒ සයිට් එකේ owner paparaziයෙක්ද කියලාත් සැකයි මට වෙලාවකට.
viral site ekakata godak diga domain name hariyanne na neda machan.suggestion ganna puluwan site thiyenawada
macahan photos apesite ekatama upload karanawada ehema natnam ficker eken wage image urluse karala site ekata upload nokara danawada? wadiya sarthaka mona krameda. site ekatama upload kalot loku space ekak yanawa neda?
ඔයා කියන එක ඇත්ත යාලුවේ. අපිට කාගෙවත් චරිතයකට මඩ ගහන්න කිසිම අයිතියක් නැහැ.පොඩ්ඩක් බලන්න යාලුවේ http://perezhilton.com/ කියන Hollywood Gossip සයිට් එක. ඒ සයිට් එකේ owner paparaziයෙක්ද කියලාත් සැකයි මට වෙලාවකට.
![]()
ඒ තරම් Hollywood Celebritiesලාගේ හිතාගන්න බැරි Photos එයා එයාගේ සයිට් එකේ පල කරනවා. එයාටත් ඔහොම Case ගොඩාක් ආවා.
නමුත් අන්න ඒ නිසයි යාලුවේ අපි අපේ සයිට් එකේ DMCA Policy සහ Complaining Section හරියට සෙට් කරලා තියෙන්න ඕන. ඒ Complaining section policy එකේ තියෙන්නේ මොනවාහරි වැරදි දෙයක් නොදැනුවත්වම හෝ අපි පල කරා නම් ඒ ගැන අපිට දැනුම් දෙන්න කියන එක සහ ක්ෂනිකවම ඒ පෝස්ට් ඉවත් කරන බව සදහන් කිරීමකුත් එක්ක.
මම හිතනවා මම කියන දේ තේරෙන්න ඇති කියලා. හීන් නූලෙන් අපි වැඩ කරන්න ඕන. කරන්න ඕන අපේ සයිට් එකට එන කෙනාට කුතුහලය ඇති කරවන එක විතරයි.
කොහෙන්හරි අපිට රිංගන්න පුළුවන් loophole එකක් හදාගන්න ඕනේ නේද ඒ කියන්නේ..
එහෙම ඕන නැහැ යාලුවේ. Al Baik කියන යාලුවා දාලා තිබුනා වැදගත් ත්රෙඩ් එකක් කොහොමද නොමිලේ Shutter Stock Images ගන්නේ කියලා. මමත් මුල ඉදන්ම කරේ ඒ ක්රමය තමයි.
ඒ mention කරපු URL එකේ තියන 2b%, 2a% වගේ කොටස් ටික අයින් කරල සම්පුර්න Image Download URL එක අරගන්න විදිය කිසිම Watermark එකක් නැතුව.
එකෙදී එක සැරේට ඔය FB Ads campain ක්රමයෙන් පුලුවන් Shutter Stock Images 6ක් ගන්න.
ඉතින් පැයක් වැය කලා නම් Niche Related වෙන Images 40ක් 50ක් ගන්න බැරි නැහැ යාලුවේ.![]()
![]()
ඊලගට ඒ ගන්න එක Image එකක් වත් එහෙමම දාන්න එපා.![]()
අඩුම Image 3ක් වත් එකකට එකක් සම්බන්ධ කරන්න කපලා කොටලා. ok.
Machan podi prashnayak tiyenawa, mata danatamath google adsens account ekak tiyenawa mage youtube channel ekata connect karala. Mma site ekata adsense illaddi ee adsense account ekama neda use karanna wenne?
site eka host karanna hoda vps service providers la kawda?
wenath aya gana danne naha yaluwe. mama use kale nam hostgator thamai. ilagata mama use karanne dedicated server ekak.
vps eke configuration minimum kohomada thiyenna ona?
me gana nam loku idea ekak denna baha. hethuwa traffic eka anuwa wenas wenawa yaluwa. e wagema oya pawichchi karana content ( images, videos) balapanawa meke range eka thiranaya karaddi.
eka connect karanna yaluwe! No problem ekata! But oya hithanawanam eka hoda madi kiyala so don't worry. Aluth adsense ekak hadanna but different IP ekakin. hadala site ekata add karanna.