.::The Flash Season 3::.

hemalds

Member
Jul 25, 2013
760
56
0
Europe

The God of Speed

Whazzap BITCHES....!!

:lol::lol:

18156994_705110286325675_1614621628296498359_n.jpg

oya mokekda :rofl:
 
ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    una eka hariyata guess karanan ba. habai u savitar wela apahu Caitlin hoyagena enakota tama barry apahu gihin ammawa beragena pissuwak natanne.

    etakota speed force eke inna savitar eke hira wenawa. ekedi u dakinawa Caitlin marena seen eka. u eka daka daka hena kal oke hira wela innawa.

    ekata malen barrytat e dukama denna tama iris wa maranne... onna okai seen eka.

    next season eke villain god speed. uwa defeat karanna help ekata enne earth 19 flash accelerated man. :P

    මට හිතෙන්නේ barry allen ම තමා සැවටාර් කියන්නේ.. :dull::dull:
     
    • Like
    Reactions: Arrow11

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උබල ඔක්කොම වැරදි. අලුත්ම පින්තුරය සැවටර්ගේ මේ දැන් ලීක් උනා නෙට් එකට.

    මේ ඉන්නේ මුළු ලෝකෙටම අධිපති

    SFoeDtN.jpg

    ස්කර්වී ගෝඩ්
     
    hemalds

    Member
    Jul 25, 2013
    760
    56
    0
    Europe

    වුල්වරින් පුතීත් එහෙනම් ෆ්ලෑෂ් බලනව වගේ :P:P:rofl::rofl:

    මතක් තියන් ඉන්නම් ලබන සතියේ :yes::yes::P:P

    දාපන් දාපන් මෙතන බයිනම් මට pm එඅක් හරි දහන
    මට නිකන් කහන්ව කහන්ව වගේ විස්තර දන්ගාන්නකන්

    ගෝඩ් ස්පීඩ් කියන්නේ කවුද
    සැවිටර් වැ පරද කරන්නේ කොහොමද
    රොනී මැරෙන්නේ නැතිව අතීතයට හෝ වෙන එකකට යන්නේ කොහොමද
    ඒ ගල බැරිට පාවිච්චි කරන්න බැරිද
    සැවිටර් විතරද
    ඔයවගේ දේවල්
    තව උබ දන්නා දේවල් ටිකත් කියහන් :yes::yes:

    God Speed aka August Heart barry aluth speedsters la hoyanakota hamba wena ekek e mulin barry ekka ekata idala tama god speed kiyala villain kenke wenne. uta puluwan speedsters la marala unge speed eka ganna like zoom.

    Savitar defeat karana widiha comics walata wada sahenna wenas wei series eke so e gana hariyata kiyanna ba.

    mamanam speedsterslagen asa ma characters eka earth 19 flash Accelerated Man.

    FOOgsW0.jpg

    godak durata next season eke main character ekakata idi. pora me okkotama wada speed. uge lightning eka purple.

    GfHjZev.png
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Next week ම බලමු අපි ;)
    කට්ටිය ඇරෝ බලන් නැද්ද?:rolleyes:

    පොඩි පොඩි තියරි ටිකක් එක්ක එහෙම හිතෙන්නේ Next Week ම බලමු.. ! :rolleyes: ඇරෝ මුල් කාලේ බැලුවා.. පස්සේ බැලුවෙම නෑ :no:
     
    hemalds

    Member
    Jul 25, 2013
    760
    56
    0
    Europe
    පොඩි පොඩි තියරි ටිකක් එක්ක එහෙම හිතෙන්නේ Next Week ම බලමු.. ! :rolleyes: ඇරෝ මුල් කාලේ බැලුවා.. පස්සේ බැලුවෙම නෑ :no:

    Sira arrow wadak na dan.. kathawa adinawa witarai kisi gathiyak na. comics wala green arrow kiyanne patta jolly porak. tv series eke inna eka koi weleth mala panapu gaman.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    God Speed aka August Heart barry aluth speedsters la hoyanakota hamba wena ekek e mulin barry ekka ekata idala tama god speed kiyala villain kenke wenne. uta puluwan speedsters la marala unge speed eka ganna like zoom.

    based on comics?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    God Speed aka August Heart barry aluth speedsters la hoyanakota hamba wena ekek e mulin barry ekka ekata idala tama god speed kiyala villain kenke wenne. uta puluwan speedsters la marala unge speed eka ganna like zoom.

    Savitar defeat karana widiha comics walata wada sahenna wenas wei series eke so e gana hariyata kiyanna ba.

    mamanam speedsterslagen asa ma characters eka earth 19 flash Accelerated Man.

    godak durata next season eke main character ekakata idi. pora me okkotama wada speed. uge lightning eka purple.

    පට්ට
    සාමාන්යෙන් සුදු හෝ නිල් එවුන් නේද බන් වේගේ වැඩිම කියන්නේ
    impulse කියන speedster සැහෙන ස්පීඩ් නේ බන් බැරි,කිඩ් flash ටත් වඩා
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පට්ට
    සාමාන්යෙන් සුදු හෝ නිල් එවුන් නේද බන් වේගේ වැඩිම කියන්නේ
    impulse කියන speedster සැහෙන ස්පීඩ් නේ බන් බැරි,කිඩ් flash ටත් වඩා
    කහ ලොවර් ස්පිඩ්
    මිඩියම් ස්පිඩ් ගිනි දැල්ලේ පාර රතු වගේ
    මැක්ස් ස්පිඩ් අයිති අයගේ පාට නිල්
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මට හිතෙන්නේ barry allen ම තමා සැවටාර් කියන්නේ.. :dull::dull:

    පොඩි පොඩි තියරි ටිකක් එක්ක එහෙම හිතෙන්නේ Next Week ම බලමු.. ! :rolleyes: ඇරෝ මුල් කාලේ බැලුවා.. පස්සේ බැලුවෙම නෑ :no:

    මන් කිව්වා නේ :rolleyes::rolleyes::rolleyes::rolleyes: