..::[Elakiri Awards 2017]::..

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
සුදු අක්කේ මොනවද මේ දැක්කේ නෑ වගේ ගිහින් කියන්නේ :oo: කියන්න බලන්න අඩුපාඩුවක් වෙලාද අපේ අතින් :nerd: අක්කලට අසාධාරණයක් වෙන්න දෙන්නෙ නෑ අපි :no:

Kanthawo kisi kenek meke kisima dekata aran na..:( api warjanaya karanawa sammana ulela :frown::P

Joke bro..:rofl:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Sammanayak gannada awe gramasewaka mahaththaya?:rofl::P
    එහෙම කියන්න එපා....:no:
    එක සැරයක් ඕකා නැගී එන සාමාජිකයා....:yes:
    ඊළග පාර එවෝඩ්ස් සංවිධායක කම් කලේ මේකා....:yes::D:Dදෙපාරක් ද කොහෙද සංවිධායක....:D:D
    ඊට පස්සේ ඉතිං බබා ලැබුණා නේහ්..(වයිෆ්ට) මූට නැපි හෝදන්න වුනා.....:dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එහෙම කියන්න එපා....:no:
    එක සැරයක් ඕකා නැගී එන සාමාජිකයා....:yes:
    ඊළග පාර එවෝඩ්ස් සංවිධායක කම් කලේ මේකා....:yes::D:Dදෙපාරක් ද කොහෙද සංවිධායක....:D:D
    ඊට පස්සේ ඉතිං බබා ලැබුණා නේහ්..(වයිෆ්ට) මූට නැපි හෝදන්න වුනා.....:dull:
    :rofl::rofl::rofl::rofl::love: aye ithin api mewa e kalene kare dan koheda welawak nahane
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එහෙම කියන්න එපා....:no:
    එක සැරයක් ඕකා නැගී එන සාමාජිකයා....:yes:
    ඊළග පාර එවෝඩ්ස් සංවිධායක කම් කලේ මේකා....:yes::D:Dදෙපාරක් ද කොහෙද සංවිධායක....:D:D
    ඊට පස්සේ ඉතිං බබා ලැබුණා නේහ්..(වයිෆ්ට) මූට නැපි හෝදන්න වුනා.....:dull:

    දැන් ඕක අයාලේ යන වන සතෙකි :frown:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Kanthawo kisi kenek meke kisima dekata aran na..:( api warjanaya karanawa sammana ulela :frown::P

    Joke bro..:rofl:
    සුදු අක්කේ ඉතින් කාන්තාවෝ ත්‍රෙඩ් එකක්වත් දාන්න එපැයි සම්මාන හම්බෙන්න. :P බලන්නකෝ ඉවුම් පිහුම් එකේ ත්‍රෙඩ් ඇත්තෙම නෑ ඔයාල ඔය ගෙදර උයන පිහින දෙයක් ගැනවත් ත්‍රෙඩ් එකක් දැම්ම නං සම්මානයක් ගන්න තිබුන ඔන්න.

    ජනප්‍රියම එළකිරි සාමාජිකයා ඒකත් මේ පාර නෑ නෙ, තිබුන නං සාමාජිකාවට වෙනම එකක් දාන්න තිබුන.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සුදු අක්කේ ඉතින් කාන්තාවෝ ත්‍රෙඩ් එකක්වත් දාන්න එපැයි සම්මාන හම්බෙන්න. :P බලන්නකෝ ඉවුම් පිහුම් එකේ ත්‍රෙඩ් ඇත්තෙම නෑ ඔයාල ඔය ගෙදර උයන පිහින දෙයක් ගැනවත් ත්‍රෙඩ් එකක් දැම්ම නං සම්මානයක් ගන්න තිබුන ඔන්න.

    ජනප්‍රියම එළකිරි සාමාජිකයා ඒකත් මේ පාර නෑ නෙ, තිබුන නං සාමාජිකාවට වෙනම එකක් දාන්න තිබුන.

    Ekane..meke kanthawo hitiyata wadak na..:angry:

    Ilanga sare balamu..:yes: