..::[Elakiri Awards 2017]::..

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වර්තමාන තත්වය
    සම්මාන උලෙල පිලිබදව
    කවියක් කියමුද
    කිබුල ලයිව් දෙනවලු රේඩියෝවෙන් එදාට:frown:
    ලයිව් දීපිය තොගේ @@ දෙක......!!!!:angry::angry::angry::angry:
    යකෝ ඕක ගහෙන් ගෙඩි එන්න වගේ කරන්න බෑ....
    එදා කලේ මොන කට්ටක් කාල ද කියල මතකයි නේහ්....
    ඔය ලයිව් වයර් තාක්ෂනේ මම දන්නේ නෑ ඕයි...වස්ත්‍රය.....:angry::angry::angry:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ලයිව් දීපිය තොගේ @@ දෙක......!!!!:angry::angry::angry::angry:
    යකෝ ඕක ගහෙන් ගෙඩි එන්න වගේ කරන්න බෑ....
    එදා කලේ මොන කට්ටක් කාල ද කියල මතකයි නේහ්....
    ඔය ලයිව් වයර් තාක්ෂනේ මම දන්නේ නෑ ඕයි...වස්ත්‍රය.....:angry::angry::angry:

    හශාන් ok :D
    Blacka ok :D
    Gtrz ok :D
    Tom ok :D
    Tharindu ok :D
    As a leader kibula not ok :frown:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හැම එකටම වස්ත්‍රය වස්ත්‍රය කියලා දාන්නේ.. ඔයාට රෙදි ඇලජික්ද :dull:
    ඩෝන්ට් යූස් ඇඩල්ට් ලැංවේජ්......ඒකයි ජීටී ගේ නීතිය. ඒ නිසා රෙ** කියන්න බෑ....ඒ නිසා වස්ත්‍රය කියනවා.....හර බර වචනයක් නිසා ඇඩල්ට් ලැන්වේජ් වෙන්නේ නෑ.....

    දැන් හරි ද?:angry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලයිව් දීපිය තොගේ @@ දෙක......!!!!:angry::angry::angry::angry:
    යකෝ ඕක ගහෙන් ගෙඩි එන්න වගේ කරන්න බෑ....
    එදා කලේ මොන කට්ටක් කාල ද කියල මතකයි නේහ්....
    ඔය ලයිව් වයර් තාක්ෂනේ මම දන්නේ නෑ ඕයි...වස්ත්‍රය.....:angry::angry::angry:

    :P:P
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මට මේවට හරියන කැටගරි එකක් හොයාගන්න හම්බුන් නැ මෙතනින්
    උබල කැමති එහෙකට දාගනිල්ල වලිඩ් නම්


    ත්‍රෙඩ් එකේ නම : Torrent To Direct Download
    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම :
    1118lakmalkumara මේක කීප දෙනෙක් කරගෙන යන එකක් දැනට වැඩිම දායකත්වය දක්වන්නේ lalindutj සහෝදරයා
    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :දන්නේ නැ
    ත්‍රෙඩ් එකේ ලින්ක් එක :http://www.elakiri.com/forum/showthread.php?t=1700685


    ත්‍රෙඩ් එකේ නම : Exclusive For Elakirians..
    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම :
    dragon-fighter
    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :දන්නේ නැ
    ත්‍රෙඩ් එකේ ලින්ක් එක :http://www.elakiri.com/forum/showthread.php?t=1749653




    ත්‍රෙඩ් එකේ නම : Exclusive For Elakirians..
    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම :dragon-fighter
    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :දන්නේ නැ
    ත්‍රෙඩ් එකේ ලින්ක් එක :http://www.elakiri.com/forum/showthread.php?t=1749653

    :yes::yes::yes::yes::yes::yes::yes:


    තැන්ක්ස් මචන්, මචී :D :love::yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එසේය....
    නා ගන්නව නං අපි හැමෝම නාමු....:P

    ලොක්කා චවච් ඤෑෑෑෑමක්
    Doctor-Dolittle-Episode-8-The-Near-Sighted-Bull.jpg
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    හොඳම ත්‍රෙඩ් සහයකරු
    • kellsupun, සොහොන, EvilEye, richlife , Thoppi_Chaminda
    මෙතනින් මට තුන් දෙනෙක්ට වෝට් කරන්න ඕන :(
    එක්කෙනෙක්ට වෝට් කරොත් ඒක අසාධාරණයි
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ජූරියේ විශේෂ සම්මාන කියල අද්යාපනික,තාක්ෂණික,අද්යාත්මික,සෞක්‍ය වගේ සෙක්ෂන් ටිකකට වෙනම සම්මාන 20-30 වත් දෙන්න ඕනේ බන්

    technical ත්රෙඅඩ් ම සැහෙන ගොඩක් තියෙනව දාපු මෙම්බෙර්ල ගොඩක් ඉන්නව

    මේ සම්මාන උළෙල හින්ද එලකිරියට නිටහ්රම තමන්ගේ දැනුම බෙදාදෙන සහෝදරයන්ගේ හිත දුකට පාත් නොවුනොත් හොඳයි

    මම එකයි ඒ පැත්තෙන් හා වෙනත් පැතිවලින් ත්‍රඩ් හා මෙම්බෙර්ලව යෝජනා කරේ නැත්තේ
    එක්කෙනෙක් කියල නැ

    නැත්තන් එක 1000ක 2000ක් ඉන්නව ඒ අතුරිනුත් මේ වලංගු කාලේ ඇතුලේ මෙම්බර්ල 100-200 විතර වටිනා ත්‍රඩ් දාල තිබ්බා

    මිලකරන්න බැරි වටිනාකම් වලින් යුක්ත :yes::yes::(:(

    ඔන්න මම උබවයි රිචයි දැම්මා හොදම බම්පර්ට :P :love: