Ela
ඉන්දියන් උන්ගේ ඒවා බලන්න ගියාම ඉංග්‍රීසි තිත්ත වෙනවා.





හෙනයා;21535281 said:හැමෝගෙම එහෙම නෑ බන්.. සමහර උන්ගේ තමා අර්ර්ර්ර්.. එක වැඩි වෙන්නේ..
මට හම්බවෙච්ච spring hibernate / maths වගේ ඒවා වලින් සුපිරිම ඒවා ඉන්දියන් අය කරපු ඒවා..![]()


wadagath +8.
Math pluralsight account ekak hada gaththa. But 3 months witharai


මන් udemy එකෙන් ට්‍රය් කරා එකෙත් මේ වගේ තමා බන්
එකින් එක download කරන ඕනේ
හෙනයා;21535180 said:pluralsight app එකක් තියෙනවා.. එක download කරලා එකට courses ටික download කරාම offline බලාගන්න පුළුවන් app එකෙන්...
ඊට පස්සේ ඔය app එක install වෙච්ච path එකට ගියාම ඇති videos ටික.. හැබැයි හරියට නම් එහෙම නෑ.. නම් වෙනුවට code වගේ තියෙන්නේ.. ඒ නිසා එක course එකක් down කරලා ඒ files ටික ආයේ කොහෙටහරි copy කරගෙන app එකෙන් ඒ course එක delete කරලා ආයේ down කරහන්..
ඔහොම තමා කරන්න වෙන්නේ.. නැත්තම් ඔක්කොම courses වල videos එකම තැන තියෙන්නේ.. course දෙක තුනක් down කරලා files හොයන්න ගියාම එපා වෙනවා..![]()




udemy එකෙන් ඩවුන්ලෝඩ් කරන්ඩ විදියක් තියනවනේ.
කවුද මන්ද එකෙක් මේකෙම දාල තිබුන.
හම්බුනේ නැත්තන් කියපන් එවන්නම්.


මන් IDM එකෙන් දවුන්ලොඅද් කරා මචන් free දෙන සමහර කෝස්![]()
සුප්පා ත්‍රඩ්+++++
මචෝ pluralsight site එකේ තියෙන වීඩියෝ මෙහෙමම හිමීට බාගන්න එහෙම පුළුවන් වෙයි නේද![]()
එල එල මන් උබට vm එකක් දැම්මඑකින් එක ඩවුන්ලෝඩ් කරන්ඩ ඕනේ නෑ
cmd එකෙන් කරන්නේ. අපේ credentials දිලා කෝස් එකේ ලින්ක් එක දුන්නම ඔක්කොම ටික ඩවුන්ලෝඩ් වෙනව.
offline player ekak denawa. eken buffer wenna dapan.
C:\Users\<username>\AppData\Roaming\Pluralsight\videos
me location ekata save wenawa videos.
dan uba ayith video index eka balala arrange karaganin


උන් download කරන්න option දීල නෑ මචන්.උන්ගේ වෙන subscription එකක් තියෙනවලු,එක ගත්තොත් පුළුවන්ලු.මන් IDM එකෙන් try කරා.පුළුවන් හැබැයි සෑහෙන්න කට්ටක් කන්න වෙනවා.ඔය පොඩි පොඩි clip විදිහට බන් download වෙන්නේ.ඔක්කොම එක සැරේ ගන්න බෑ.ගොඩක් clips download වෙන්න සෙට් කරගන්නකොට play වෙලත් ඉවරයි.හොයාගත්තොත් අපිටත් කියපන්.
මේවා මචන් පිළිවෙලකට මුල ඉදන් අගට යනකන් organize කරලා තියෙනවනේ.බලන්න ලේසි.තේරුම් ගන්න ලේසි.Flow එකක් තියෙනවා. අනිත් එක ගොඩක් තැන්වල හැම එකටම අදාළ tutorials නෑනේ බන්.මෙතන ඔක්කොම තියෙනවා.මුන්ගේ content quality එක උපරිමයි.
Search results වලට නම් එනවා මචන්.උබට හරියන ඒවා තියෙනවද කියල බලපන්. Register වෙන්න ඕනෙත් නෑ preview කරන්න.
![]()
සමර්ට් පොන් එකක් නැනේ
එකක් ගන්න වෙයි වගේ


offline player ekak denawa. eken buffer wenna dapan.
C:\Users\<username>\AppData\Roaming\Pluralsight\videos
me location ekata save wenawa videos.
dan uba ayith video index eka balala arrange karaganin
හෙනයා;21535553 said:https://www.pluralsight.com/downloads
මන් කිව්වේ Desktop app එක ගැන තමයි මචන්..![]()
thawa mama use karana ekak thiyanawa
eke puluwan ube project walata leacter help eka ganna.
ordinary widihata nam cource eke yatin comment karanna one.
passe uba hodata meter eken prashna ahuwama un PM eka denawa
so ubata ugen sahenna help ekak ganna puluwan
ado code danna witharayi one errorda one ekak unta meter wenawa
Creative professional kenek wenna nam
un dena Hours gana study karapan. ubawa select wenawa