IT කරන/කරන්න ඉන්න උන්ට

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    Ela :D:D

    ඉන්දියන් උන්ගේ ඒවා බලන්න ගියාම ඉංග්‍රීසි තිත්ත වෙනවා.

    හැමෝගෙම එහෙම නෑ බන්.. සමහර උන්ගේ තමා අර්ර්ර්ර්.. එක වැඩි වෙන්නේ.. :dull::oo::baffled:

    මට හම්බවෙච්ච spring hibernate / maths වගේ ඒවා වලින් සුපිරිම ඒවා ඉන්දියන් අය කරපු ඒවා.. ;);)
     
    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    හෙනයා;21535281 said:
    හැමෝගෙම එහෙම නෑ බන්.. සමහර උන්ගේ තමා අර්ර්ර්ර්.. එක වැඩි වෙන්නේ.. :dull::oo::baffled:

    මට හම්බවෙච්ච spring hibernate / maths වගේ ඒවා වලින් සුපිරිම ඒවා ඉන්දියන් අය කරපු ඒවා.. ;);)

    එහෙමද බන්.මට නම් තිත්තම වෙලා තියෙන්නේ.අන්තිමට youtube එකේ tutorial හොයන එක අත හැරලම දැම්මා :dull::dull:

    MVA එකෙනුයි Pluralsight එකෙනුයි තමා ගොඩ දාගත්තේ.මම .Net බන්.
     
    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    wadagath +8.
    Math pluralsight account ekak hada gaththa. But 3 months witharai

    3 months use කරලා මදි නම් වෙන email එකක් හදාගන්නයි තියෙන්නේ මචන්.උඩ download කරන විදිහත් දාල තිබුනා. :yes::yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    මන් udemy එකෙන් ට්‍රය් කරා එකෙත් මේ වගේ තමා බන්
    එකින් එක download කරන ඕනේ

    udemy එකෙන් ඩවුන්ලෝඩ් කරන්ඩ විදියක් තියනවනේ.
    කවුද මන්ද එකෙක් මේකෙම දාල තිබුන.
    හම්බුනේ නැත්තන් කියපන් එවන්නම්.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හෙනයා;21535180 said:
    pluralsight app එකක් තියෙනවා.. එක download කරලා එකට courses ටික download කරාම offline බලාගන්න පුළුවන් app එකෙන්...

    ඊට පස්සේ ඔය app එක install වෙච්ච path එකට ගියාම ඇති videos ටික.. හැබැයි හරියට නම් එහෙම නෑ.. නම් වෙනුවට code වගේ තියෙන්නේ.. ඒ නිසා එක course එකක් down කරලා ඒ files ටික ආයේ කොහෙටහරි copy කරගෙන app එකෙන් ඒ course එක delete කරලා ආයේ down කරහන්.. :dull::dull::dull:

    ඔහොම තමා කරන්න වෙන්නේ.. නැත්තම් ඔක්කොම courses වල videos එකම තැන තියෙන්නේ.. course දෙක තුනක් down කරලා files හොයන්න ගියාම එපා වෙනවා.. :dull::dull::dull:

    සමර්ට් පොන් එකක් නැනේ
    එකක් ගන්න වෙයි වගේ :oo::baffled::baffled::oo:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    udemy එකෙන් ඩවුන්ලෝඩ් කරන්ඩ විදියක් තියනවනේ.
    කවුද මන්ද එකෙක් මේකෙම දාල තිබුන.
    හම්බුනේ නැත්තන් කියපන් එවන්නම්.

    මන් IDM එකෙන් දවුන්ලොඅද් කරා මචන් free දෙන සමහර කෝස්:yes::yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මන් IDM එකෙන් දවුන්ලොඅද් කරා මචන් free දෙන සමහර කෝස්:yes::yes:

    එකින් එක ඩවුන්ලෝඩ් කරන්ඩ ඕනේ නෑ
    cmd එකෙන් කරන්නේ. අපේ credentials දිලා කෝස් එකේ ලින්ක් එක දුන්නම ඔක්කොම ටික ඩවුන්ලෝඩ් වෙනව.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සුප්පා ත්‍රඩ් :yes::yes:+++++
    මචෝ pluralsight site එකේ තියෙන වීඩියෝ මෙහෙමම හිමීට බාගන්න එහෙම පුළුවන් වෙයි නේද:rolleyes::rolleyes::P:P

    offline player ekak denawa. eken buffer wenna dapan.
    C:\Users\<username>\AppData\Roaming\Pluralsight\videos
    me location ekata save wenawa videos.
    dan uba ayith video index eka balala arrange karaganin
     
    • Like
    Reactions: Thoppi_Chaminda
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එකින් එක ඩවුන්ලෝඩ් කරන්ඩ ඕනේ නෑ
    cmd එකෙන් කරන්නේ. අපේ credentials දිලා කෝස් එකේ ලින්ක් එක දුන්නම ඔක්කොම ටික ඩවුන්ලෝඩ් වෙනව.
    එල එල මන් උබට vm එකක් දැම්ම

    offline player ekak denawa. eken buffer wenna dapan.
    C:\Users\<username>\AppData\Roaming\Pluralsight\videos
    me location ekata save wenawa videos.
    dan uba ayith video index eka balala arrange karaganin

    තැන්ක්ස් මචෝ ගොඩාක්:D:D
    ++++
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    :D:D

    උන් download කරන්න option දීල නෑ මචන්.උන්ගේ වෙන subscription එකක් තියෙනවලු,එක ගත්තොත් පුළුවන්ලු.මන් IDM එකෙන් try කරා.පුළුවන් හැබැයි සෑහෙන්න කට්ටක් කන්න වෙනවා.ඔය පොඩි පොඩි clip විදිහට බන් download වෙන්නේ.ඔක්කොම එක සැරේ ගන්න බෑ.ගොඩක් clips download වෙන්න සෙට් කරගන්නකොට play වෙලත් ඉවරයි.හොයාගත්තොත් අපිටත් කියපන්.

    මේවා මචන් පිළිවෙලකට මුල ඉදන් අගට යනකන් organize කරලා තියෙනවනේ.බලන්න ලේසි.තේරුම් ගන්න ලේසි.Flow එකක් තියෙනවා. අනිත් එක ගොඩක් තැන්වල හැම එකටම අදාළ tutorials නෑනේ බන්.මෙතන ඔක්කොම තියෙනවා.මුන්ගේ content quality එක උපරිමයි.

    :yes::yes:

    Search results වලට නම් එනවා මචන්.උබට හරියන ඒවා තියෙනවද කියල බලපන්. Register වෙන්න ඕනෙත් නෑ preview කරන්න.

    y4m_ey_vjVLoUt6069QNQfXFmp0GkN2_p_2X9yruFU3dBHV6q8TW74v3orwWu-U4mBClxd3epWoLUjJUQJZFlGhcG1ipBxXvxghnzgsgPfbSy5ShIVJn1kl-lRjAYa5XXBvdThknl-kZ5cLiAOKBljyUKyu-KSWwwGvezjWODapckNfVDIb9v-03sau_9NCkIhvY8H6iPcy4cwObqQUEo0Hng

    100 % true
    use karanne 2013 idan. yearly subscription eka ganna eka wasi
    Offline downloader eka ganin. eken download wenawa
    C:\Users\<username>\AppData\Roaming\Pluralsight\videos
    dan eke download time eke piliwelata enne. ithin index eka balala ayith arrange karaganin . mage nam loacal thiyanawa cources 20 k withara hadala
    e wagema Eke Transcript ekayi Source file tikayi e folder ekatama daganin
    passe reference walata hoda
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    offline player ekak denawa. eken buffer wenna dapan.
    C:\Users\<username>\AppData\Roaming\Pluralsight\videos
    me location ekata save wenawa videos.
    dan uba ayith video index eka balala arrange karaganin

    thawa mama use karana ekak thiyanawa
    eke puluwan ube project walata leacter help eka ganna.
    ordinary widihata nam cource eke yatin comment karanna one.
    passe uba hodata meter eken prashna ahuwama un PM eka denawa
    so ubata ugen sahenna help ekak ganna puluwan

    ado code danna witharayi one errorda one ekak unta meter wenawa

    Creative professional kenek wenna nam
    un dena Hours gana study karapan. ubawa select wenawa
     
    pulliya

    Active member
  • Aug 23, 2008
    717
    63
    28
    SRI LANKA
    Math pluralsight use karanwa.unge IT related course godak thiyanwa.offline use karanna puluwan PC ekata install karala hari naththan mobile App eka use karala.TFS
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හෙනයා;21535553 said:
    https://www.pluralsight.com/downloads

    මන් කිව්වේ Desktop app එක ගැන තමයි මචන්.. :yes::yes:

    thawa mama use karana ekak thiyanawa
    eke puluwan ube project walata leacter help eka ganna.
    ordinary widihata nam cource eke yatin comment karanna one.
    passe uba hodata meter eken prashna ahuwama un PM eka denawa
    so ubata ugen sahenna help ekak ganna puluwan

    ado code danna witharayi one errorda one ekak unta meter wenawa

    Creative professional kenek wenna nam
    un dena Hours gana study karapan. ubawa select wenawa

    තැන්ක්ස් මචන්ලා
    උබලට ජය්න් ජයිම වීවා