IT කරන/කරන්න ඉන්න උන්ට

DJ_HarDWelL

Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    පට්ට පොස්ට් එකක් මචන්.:yes::yes: ගොඩක් මහන්සි වෙලා තියෙනවා.. රේප් දුන්නා.. :P:P
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    :D:D



    උන් download කරන්න option දීල නෑ මචන්.උන්ගේ වෙන subscription එකක් තියෙනවලු,එක ගත්තොත් පුළුවන්ලු.මන් IDM එකෙන් try කරා.පුළුවන් හැබැයි සෑහෙන්න කට්ටක් කන්න වෙනවා.ඔය පොඩි පොඩි clip විදිහට බන් download වෙන්නේ.ඔක්කොම එක සැරේ ගන්න බෑ.ගොඩක් clips download වෙන්න සෙට් කරගන්නකොට play වෙලත් ඉවරයි.හොයාගත්තොත් අපිටත් කියපන්.



    මේවා මචන් පිළිවෙලකට මුල ඉදන් අගට යනකන් organize කරලා තියෙනවනේ.බලන්න ලේසි.තේරුම් ගන්න ලේසි.Flow එකක් තියෙනවා. අනිත් එක ගොඩක් තැන්වල හැම එකටම අදාළ tutorials නෑනේ බන්.මෙතන ඔක්කොම තියෙනවා.මුන්ගේ content quality එක උපරිමයි.

    :yes::yes:



    Search results වලට නම් එනවා මචන්.උබට හරියන ඒවා තියෙනවද කියල බලපන්. Register වෙන්න ඕනෙත් නෑ preview කරන්න.

    y4m_ey_vjVLoUt6069QNQfXFmp0GkN2_p_2X9yruFU3dBHV6q8TW74v3orwWu-U4mBClxd3epWoLUjJUQJZFlGhcG1ipBxXvxghnzgsgPfbSy5ShIVJn1kl-lRjAYa5XXBvdThknl-kZ5cLiAOKBljyUKyu-KSWwwGvezjWODapckNfVDIb9v-03sau_9NCkIhvY8H6iPcy4cwObqQUEo0Hng
    ela thanks machan :yes:
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    සුප්පා ත්‍රේඩ් එක....:love::love::D

    සුප්පා ත්‍රඩ් :yes::yes:+++++
    මචෝ pluralsight site එකේ තියෙන වීඩියෝ මෙහෙමම හිමීට බාගන්න එහෙම පුළුවන් වෙයි නේද:rolleyes::rolleyes::P:P

    මටත් ඕනේ.....:rolleyes::rolleyes:
     

    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    100 % true
    use karanne 2013 idan. yearly subscription eka ganna eka wasi
    Offline downloader eka ganin. eken download wenawa
    C:\Users\<username>\AppData\Roaming\Pluralsight\videos
    dan eke download time eke piliwelata enne. ithin index eka balala ayith arrange karaganin . mage nam loacal thiyanawa cources 20 k withara hadala
    e wagema Eke Transcript ekayi Source file tikayi e folder ekatama daganin
    passe reference walata hoda

    මචන් මේක වැඩ කරන්නේ නෑ.මන් හිතන්නේ උන් app එක update කරලා වෙන්න ඇති.
    location එක C:\Users\<Username>\AppData\Local\Pluralsight\courses.
    course එකේ නමින් folder එකක් හැදෙනවා.ඒත් videos තියෙන්නේ PSV කියල format එකකින්.convert කරන්න පොඩ්ඩක් බැලුවා හරි ගියේ නෑ. පරණ app එක හොයාගන්න වෙයි වගේ.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,091
    113
    Kottawa
    මචන් මේක වැඩ කරන්නේ නෑ.මන් හිතන්නේ උන් app එක update කරලා වෙන්න ඇති.
    location එක C:\Users\<Username>\AppData\Local\Pluralsight\courses.
    course එකේ නමින් folder එකක් හැදෙනවා.ඒත් videos තියෙන්නේ PSV කියල format එකකින්.convert කරන්න පොඩ්ඩක් බැලුවා හරි ගියේ නෑ. පරණ app එක හොයාගන්න වෙයි වගේ.

    C:\Users\blablabla\AppData\Roaming\Pluralsight\videos

    :yes::yes:;)