Adsense

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මගේ ඉස්සර ගුගල් Ad sense account එකක් බෑන් උනා. මම දන්නේ නැහැ හේතුව. මට පෙමන්ට්ස් දෙක තුනක් අවා.

මට දැන ගන්න ඕනේ ආයෙමත් Adsense Account එකක් මගේ නමටම හදන්න පුළුවන් ද කියලා. මගේ බෑන් උන් ජීමේල් එක මම තවම පාවිච්චි කරනවා. මම අලුත් එකක් හදලා එකෙන් ලොග් උනොත් අවුල් ද
 
akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    එතකොට මම ඒක පාවිච්චි කරන අතර පරණ ඊමේල් එකට ලොග් උනොත් කේස් වෙයි ද

    ඒක එහෙම අවුලක් වෙන්නේ නැ
    සැකනම් වෙන browser එකකින් ලෝග්වෙන්න
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මගේ ඉස්සර ගුගල් Ad sense account එකක් බෑන් උනා. මම දන්නේ නැහැ හේතුව. මට පෙමන්ට්ස් දෙක තුනක් අවා.

    මට දැන ගන්න ඕනේ ආයෙමත් Adsense Account එකක් මගේ නමටම හදන්න පුළුවන් ද කියලා. මගේ බෑන් උන් ජීමේල් එක මම තවම පාවිච්චි කරනවා. මම අලුත් එකක් හදලා එකෙන් ලොග් උනොත් අවුල් ද

    ow puluwan. hebei kalin home address walata beh. ee mail eka wedak neh dan..

    okkoma fresh widiyata awama hari.. ee kiwwe acc owner name eka, address eka, email address eka, payment receive bank acc number eka .

    name eka fresh widiyata kiyanne mee wage..

    Eg;
    old name : nalin subash pathirana

    new name : nalin subash
     
    • Like
    Reactions: 50KG

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ow puluwan. hebei kalin home address walata beh. ee mail eka wedak neh dan..

    okkoma fresh widiyata awama hari.. ee kiwwe acc owner name eka, address eka, email address eka, payment receive bank acc number eka .

    name eka fresh widiyata kiyanne mee wage..

    Eg;
    old name : nalin subash pathirana

    new name : nalin subash

    Thank you and I appreciate your assistance
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Kalin eka ban wenna hethuwa hoyagena hitiya nan hodai neda?

    I don't know the exact reason. I did not violate them rules. මම අහල තියනවා ඇඩ්ස් සෙන්ස් කරනවානම් ලංකාවේ දන්නා කියන කාටවත් දෙන්න එපා කියලා. බොරු ක්ලික්ස් දාල බෑන් කරවනවලු ඉර්ශියාවට. අර දීපාල් ගේ කෝටි එකහාමාරක එකවුන්ට් එකක් බෑන් උනා කියලා ආරංචියක් ආවා.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,414
    4,415
    113
    එතකොට පරණ වෙබ් සයිට් එකත් අයින් කරන්න වෙනවද
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    වැඩිය හිතන්න එපා ඒ ආයතන අපි ගැන ටිකක් පවු කියලා හිතනවා youtube adsense දෙන්නෙත් අපි පවු පවු කියලා හිතලා

    අලුත් email එකකින් හදන්න පරණ සයිට් එකටම පුළුවන් හැබැයි ඒක ban කරලා නැත්තම් ඒ කියන්නේ ඔයාගේ domain එක ban කරලා නැත්තම් domain ban කරන හේතු දන්නවනේ , අලුත් එකෙන් අනවශ්‍ය වැඩ කරන්නේ නැතුව කරගෙන යන්න අවුලක් වෙන්නේ නැ උදාහරණ විදිහට click එහෙම ඔයාම කරන්න එපා fake traffic දෙන්න එපා