sud/ kalu/ silver tamai mata nam hithenna hodama pata. ara shell eke thiyena red accents hodatama penne e colors wala
wahane hondai. ground clearance eka thama awula.
රෝද ලගින් තියෙන නිසා යට වදින ගතිය අඩුයි අනිත් ඒවාට වඩා.
අවසානයට කියන්න තියෙන්නේ වාහනේ නම් සුපිරි ඒවගේමයි වාහනේට ORIGINAL RS බීට් එකක් තියන්න ජපනා අමතක කරලා නැහැ.
RS Hybrid non safety eke auto head/beam enne nadda..
recommended Petrol 92 or 95?