උඹ ගැන තියෙන නරක ආරංචි වලට අනූව මම හිතන්නෑ උඹට කසාදයක් කරගන්න පුලුවන් වෙයි කියලා...


meka mokatada hariyanne ? http://www.elakiri.com/forum/showthread.php?t=1735352
විනෝදාස්වාද එකට වගේ පුළුවන්, ඒත් ත්‍රෙඩ් එකේ ලොකුවට විස්තර මොකුත් නෑ නෙ.![]()
chat ekakne yanne. hari neh?විනෝදාස්වාද එකට වගේ පුළුවන්, ඒත් ත්‍රෙඩ් එකේ ලොකුවට විස්තර මොකුත් නෑ නෙ.![]()

අපිට නැද්ද මුකුත්?


Pissuma thamai me dawas wala meyataමාමේ....
පොල් කොටේ අන් සතු වෙන්න වගේ යන්නේ.......![]()

මට මොකෝ බන් ඔන්න ඔහේ ඉරපුවාවේ![]()

Kawda බුල්ඩෝසරේතෝ පදින ටැට්ටරේ අටපට්ටම් කර ගන්නේ නැතුව පාඩුවේ ඉඳින් ඔය බුල්ඩෝසරේ අවුස්සගන්නේ නැතුව![]()


Ane saadu..ohoma wela madi mata kiyana ewataමේ ගිරිස්මේ හින්ද බන් ඇඟට පන නෑ වගේ පොලොසියෙන් නෙලලා වගේ අංග හැමතැනටම...නෝ අවුල් වෙන
![]()

