..::[Elakiri Awards 2017]::..

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආස්මි පාර්ට් බනින හැම එකාගෙම කපනවා අද ඉඳල .එයාගෙ ආරක්ෂාව මම බාරගෙන ඉන්නේ

    තෝ පදින ටැට්ටරේ අටපට්ටම් කර ගන්නේ නැතුව පාඩුවේ ඉඳින් ඔය බුල්ඩෝසරේ අවුස්සගන්නේ නැතුව :rofl::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකෝ බං නිකං ලොව ම එපා වී - ලොව ම කළකිරී වගේ....??
    මොකක් හරි මේජර අවුලක් ද?

    මේ ගිරිස්මේ හින්ද බන් ඇඟට පන නෑ වගේ පොලොසියෙන් නෙලලා වගේ අංග හැමතැනටම :baffled:...නෝ අවුල් වෙන ;)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ගිරිස්මේ හින්ද බන් ඇඟට පන නෑ වගේ පොලොසියෙන් නෙලලා වගේ අංග හැමතැනටම :baffled:...නෝ අවුල් වෙන ;)
    සේම් හියර්.....
    මහ කුජීත හැගීමක් බං තියෙන්නේ.....
    මහා මාන්දමික, ලොල් සහගත, ලොන්ත කොකටු ගතියක් දැනෙන්නේ....:dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සේම් හියර්.....
    මහ කුජීත හැගීමක් බං තියෙන්නේ.....
    මහා මාන්දමික, ලොල් සහගත, ලොන්ත කොකටු ගතියක් දැනෙන්නේ....:dull:

    අන්න ඔහොම තමා බන් එපාම වෙනවා :dull: කිසි දේකට හිතක් නෑ :oo:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකැ දැන් තත්වෙි.

    නාමයෝජනා දෙන්න හොඳ ත්‍රෙඩ් වලට :yes: රෑ අට වෙනකන් විතරයි බාරගන්නේ. ඔයා දාපු ත්‍රෙඩ් හෝ වෙන අයගේ හොඳ ත්‍රෙඩ් වලට නාමයෝජනා දෙන්න පුළුවන්.