scurvy

Well-known member
  • Oct 2, 2008
    35,414
    41,517
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    lw3Hit1.jpg
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    වම් අතට වඩා දකුණු අත මහතයි.. අයියා සින්ගල් නේද? :rolleyes:

    අයියට නංගියෙක් හොයනවා මේ දවස්වල ikman.lk දාලා මුවගේ ෆෙමස් බුවාලා බදින්න කෙල්ලෝ එන්නේ බුරුතු පිටින් වැඩිම ලන්සුවට බදින්නේලු අපේ ගෝඩ්ට සුබ මංගලම් එතකන් හපුටු කොට්ටේ තුරුළු කරන් අතට ව්‍යායම දෙනවලු අත හදාගන්න මගේ දෙයියෝ!:D
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    අයියට නංගියෙක් හොයනවා මේ දවස්වල ikman.lk දාලා මුවගේ ෆෙමස් බුවාලා බදින්න කෙල්ලෝ එන්නේ බුරුතු පිටින් වැඩිම ලන්සුවට බදින්නේලු අපේ ගෝඩ්ට සුබ මංගලම් එතකන් හපුටු කොට්ටේ තුරුළු කරන් අතට ව්‍යායම දෙනවලු අත හදාගන්න මගේ දෙයියෝ!:D

    Muge ehama kianna tharam waradak nehe ban :P Sadaranawa hamba karala kaala beela apitath athal ekak deegena innawa. God ahinsakaya
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    Muge ehama kianna tharam waradak nehe ban :P Sadaranawa hamba karala kaala beela apitath athal ekak deegena innawa. God ahinsakaya

    යකෝ උබයි මායි දන්න ස්කර්වියා අපි මේ අද ඊයේ කිරියට ආපු අය ඌ ගැන හරියට දැනගන්න උගේ පරණ පොස්ට් එහෙම බලපන් උබ පොඩි එකෙක් නම් බලන්න ඒපා සමහර ඒවා 18+ සමහර ඒවා කොටු කොටු දාන්න ඔනේ ඒවා පොර ඒඋනාට හරිම හිත හොද මනුස්සයා ඌ සමහර ප්‍රස්නවලට බොක්කෙන් උත්තර දීපු වෙලා වලුත්තියනවා වෙලාවකට පවු කියලත් හිතෙනවා වෙලාවකට @$$$@%:angry::D:angry::D
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,414
    41,517
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    යකෝ උබයි මායි දන්න ස්කර්වියා අපි මේ අද ඊයේ කිරියට ආපු අය ඌ ගැන හරියට දැනගන්න උගේ පරණ පොස්ට් එහෙම බලපන් උබ පොඩි එකෙක් නම් බලන්න ඒපා සමහර ඒවා 18+ සමහර ඒවා කොටු කොටු දාන්න ඔනේ ඒවා පොර ඒඋනාට හරිම හිත හොද මනුස්සයා ඌ සමහර ප්‍රස්නවලට බොක්කෙන් උත්තර දීපු වෙලා වලුත්තියනවා වෙලාවකට පවු කියලත් හිතෙනවා වෙලාවකට @$$$@%:angry::D:angry::D
    Another fake. :rofl::rofl::rofl::yes: