I Miss The 90s

justinshady

Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    විසිවෙනි සියවසේ ලමයි ඉන්න අන්තිම අවුරුද්ද මේ මේ අවුරුද්දෙන් පස්සෙ 20වෙනි සියවසේ ඔක්කොම උන් වැඩිහිටියො :( :(
    20 වෙනි සියවසේ උන් ඉස්කෝලෙ යන අන්තිම අවුරුද්ද ලබන අවුරුද්ද. ලබන අවුරුද්දෙන් පස්සෙ ඉස්කෝලෙ යන්නෙ 21වෙනි සියවසේ උන් විතරයි :( :(
    අපි දැන් නාකියි :( :(

    eeka nam waduna:(:(
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,138
    2
    10,768
    113
    Home Sweet Home
    මාත් 1999 :yes:
    ආ ගල් ඉබ්බො:P
    avatar547537_1.gif