මතක් වුණ වෙලාවෙ නෙට් එකෙන් හොයල බැලුව.. 

nedkin ban tho kukula hukanawa balala athal ganna ekekda.
hmm.. man hithan hitiye bittara kiyanne sansechanaya nowee hedena deyak kiyala ne tfs!
hmm.. man hithan hitiye bittara kiyanne sansechanaya nowee hedena deyak kiyala ne tfs!

hmm.. man hithan hitiye bittara kiyanne sansechanaya nowee hedena deyak kiyala ne tfs!

මං හිතුවෙ කුකුල කිකිලිගෙ පිටේ නිකං නැඟල ඉන්නව කියල බං..
බලනකොට එතනත් අපේ සීන් එකම වෙලා නේ![]()

බිත්තර කන්නත් අප්පිරියා හිතුනා කුකුලෝහ්![]()

සංසේචනය නොවුණත් කොහොමත් කකිලියො බිත්තර දානව.. පිරිමි කකුලො නැතත් කිකිලියො බිත්තර දානව. ඒ බිත්තර වලින් පැටව් හැදෙන්නෙ නෑ ඉතිං