cloacal kiss

AnuradhaRa

Well-known member
  • මතක් වුණ වෙලාවෙ නෙට් එකෙන් හොයල බැලුව.. :P

    5897599.jpg
     
    AnuradhaRa

    Well-known member
  • nedkin ban tho kukula hukanawa balala athal ganna ekekda.

    එහෙම එකක් නෑ බං.. මෙතන සීන් එක වෙන්නෙ කොහොමද කියල දැනගන්ඩ මට ලොකු කුතුහලයක් තිබුණ.. කොහෙද නෙට් එක දාපු වෙලාවට ඕව හොයල බලන්ඩ මතක් වෙන්නෙ නෑනෙ..
    මතක් වෙච්ච වෙලාවෙ හොයල බැලුව..
     
    AnuradhaRa

    Well-known member
  • hmm.. man hithan hitiye bittara kiyanne sansechanaya nowee hedena deyak kiyala ne tfs!

    කකුල්ලු නැතත් කිකිලියො බිත්තර දානව.. ඒව සංසේචනය වෙලා නෑ.. ඒ බිත්තර වලින් පැටව් හැදෙන්නෙත් නෑ..
     
    AnuradhaRa

    Well-known member
  • hmm.. man hithan hitiye bittara kiyanne sansechanaya nowee hedena deyak kiyala ne tfs!

    මං හිතුවෙ කුකුල කිකිලිගෙ පිටේ නිකං නැඟල ඉන්නව කියල බං..
    බලනකොට එතනත් අපේ සීන් එකම වෙලා නේ :D
     
    AnuradhaRa

    Well-known member
  • අනිත් සත්තුන්ගෙ වගේ පුරුෂ ලිංගය ඇතුලු කිරීමක් වෙන්නෙ නෑ..
    විවර දෙක එකමත එක තැබීමක් වෙන්නෙ.. ඒක වෙන්ඩ ඇති cloacal kiss කියල කියනව ඇත්තෙ
     
    AnuradhaRa

    Well-known member
  • hmm.. man hithan hitiye bittara kiyanne sansechanaya nowee hedena deyak kiyala ne tfs!

    සංසේචනය නොවුණත් කොහොමත් කකිලියො බිත්තර දානව.. පිරිමි කකුලො නැතත් කිකිලියො බිත්තර දානව. ඒ බිත්තර වලින් පැටව් හැදෙන්නෙ නෑ ඉතිං :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තව මේ වගේ සත්තු ගැන හොයාගන්න දේවල් ගැන ත්‍රෙඩ් දාපං :D :D
     
    AnuradhaRa

    Well-known member
  • බිත්තර කන්නත් අප්පිරියා හිතුනා කුකුලෝහ් :oo::oo:

    කිකිලි බිත්තරේ දාන්නෙ පුකෙන්...
    ඒකනෙ බිත්තර හෝදල ගන්නෙ. බිත්තර කට්ටෙ බෙටි තැවරිල තියෙන්ඩ පුලුවන්.. :lol:
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    761
    764
    93
    සංසේචනය නොවුණත් කොහොමත් කකිලියො බිත්තර දානව.. පිරිමි කකුලො නැතත් කිකිලියො බිත්තර දානව. ඒ බිත්තර වලින් පැටව් හැදෙන්නෙ නෑ ඉතිං :yes:

    meka aththamada ban.??