රත්තරං;21547644 said:හැමෝටම බොහොම ස්තූතියි. වෙන හොද විකල්පයක් නැද්ද? වෙන ප්ලාටික් බෝර්ඩ් වර්ගයක් වගේ?
කෙරෙන්න ඕන වැඩේ කියපන්කෝ. . විකල්පයක් දෙන්නම්. .
රත්තරං;21547689 said:
සතෙන් සතේ එකතු කරලා නයත් වෙලා අම්මගෙනුත් ඉල්ලගෙන ජිග්සෝ එකක් ගත්තනේ මම. දැන් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ MDF කපාගෙන කපාගෙන යනවා. සබ්වූෆර් එකකුත් ගැහුවා වාහනේට, එක එක මගුල් හැදුවා. ජිග්සො එකෙන් ගන්න ආතල් එක මලක් ගහලවත් ගන්න බෑ. ගමේනේ, කොල්ලෝනේ, ඒකනේ
මට මෙන්න මෙහෙම කබඩ් ටිකක් හදන්න ඕනේ, හදන හැටි දන්නවා ඒක ගින්නක් නෑ. වතුර තමා අව්ල
අපේ අයියා නානකොට ඌත් නාලා උගේ සෙල්ලම් බඩුත් නාවලා අපිවත් නාවලා එක දෙක කරලා තමා එන්නේ එලියට. ඒ නිසා වතුරටනම් දියබරියෙක් වගේ ඔරොත්තු දෙන්න ඕනේ
ඕකට MDF හරියන්නේ නෑ. . ගුල්ලෝ ගහන්නේ නැති ලීයකින් හදලා වෝටර්බේස් කරපන්. . පදම් කරන්න පුලුවන්නම් වඩාත් හොදයි. .
එහෙම බැරිනම් ප්ලාස්ටික්+රබර් මිශ්‍ර දෙයකින් හදපන්. . ඒ ගැන නොදනී. .
