රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    MDF වලින් හදපු දෙයක් බාත් රූම් එකක පාවිච්චි කරන්න පුලුවන් මට්ටමට වෝටර් සීල් කරගන්න ක්‍රමයක් තියෙනවද? තියෙනවනම් ඒ කොහොමද?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    දන්න විදියට MDF වෝටර් බේස් කරන්න බෑ. . කලත් වැඩක් නැතිවෙයි පිටින් හොදට තිබ්බට ඇතුලෙන් කෙලවෙයි. .
    බෝඩ් ගැන දන්න එකෙක්ගෙන් අහලා බලපන් ඔය සම්බන්දව හරියටම දන්නේ නෑ. .
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    හැමෝටම බොහොම ස්තූතියි. වෙන හොද විකල්පයක් නැද්ද? වෙන ප්ලාටික් බෝර්ඩ් වර්ගයක් වගේ?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    රත්තරං;21547644 said:
    හැමෝටම බොහොම ස්තූතියි. වෙන හොද විකල්පයක් නැද්ද? වෙන ප්ලාටික් බෝර්ඩ් වර්ගයක් වගේ?

    කෙරෙන්න ඕන වැඩේ කියපන්කෝ. . විකල්පයක් දෙන්නම්. .
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කෙරෙන්න ඕන වැඩේ කියපන්කෝ. . විකල්පයක් දෙන්නම්. .

    සතෙන් සතේ එකතු කරලා නයත් වෙලා අම්මගෙනුත් ඉල්ලගෙන ජිග්සෝ එකක් ගත්තනේ මම. දැන් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ MDF කපාගෙන කපාගෙන යනවා. සබ්වූෆර් එකකුත් ගැහුවා වාහනේට, එක එක මගුල් හැදුවා. ජිග්සො එකෙන් ගන්න ආතල් එක මලක් ගහලවත් ගන්න බෑ. ගමේනේ, කොල්ලෝනේ, ඒකනේ

    මට මෙන්න මෙහෙම කබඩ් ටිකක් හදන්න ඕනේ, හදන හැටි දන්නවා ඒක ගින්නක් නෑ. වතුර තමා අව්ල

    7ecd9047822e597aeda6ba6275d1f508--basement-bathroom-bathroom-remodeling.jpg

    අපේ අයියා නානකොට ඌත් නාලා උගේ සෙල්ලම් බඩුත් නාවලා අපිවත් නාවලා එක දෙක කරලා තමා එන්නේ එලියට. ඒ නිසා වතුරටනම් දියබරියෙක් වගේ ඔරොත්තු දෙන්න ඕනේ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    රත්තරං;21547689 said:

    සතෙන් සතේ එකතු කරලා නයත් වෙලා අම්මගෙනුත් ඉල්ලගෙන ජිග්සෝ එකක් ගත්තනේ මම. දැන් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ MDF කපාගෙන කපාගෙන යනවා. සබ්වූෆර් එකකුත් ගැහුවා වාහනේට, එක එක මගුල් හැදුවා. ජිග්සො එකෙන් ගන්න ආතල් එක මලක් ගහලවත් ගන්න බෑ. ගමේනේ, කොල්ලෝනේ, ඒකනේ

    මට මෙන්න මෙහෙම කබඩ් ටිකක් හදන්න ඕනේ, හදන හැටි දන්නවා ඒක ගින්නක් නෑ. වතුර තමා අව්ල

    අපේ අයියා නානකොට ඌත් නාලා උගේ සෙල්ලම් බඩුත් නාවලා අපිවත් නාවලා එක දෙක කරලා තමා එන්නේ එලියට. ඒ නිසා වතුරටනම් දියබරියෙක් වගේ ඔරොත්තු දෙන්න ඕනේ

    ඕකට MDF හරියන්නේ නෑ. . ගුල්ලෝ ගහන්නේ නැති ලීයකින් හදලා වෝටර්බේස් කරපන්. . පදම් කරන්න පුලුවන්නම් වඩාත් හොදයි. .

    එහෙම බැරිනම් ප්ලාස්ටික්+රබර් මිශ්‍ර දෙයකින් හදපන්. . ඒ ගැන නොදනී. .
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    ඕකට MDF හරියන්නේ නෑ. . ගුල්ලෝ ගහන්නේ නැති ලීයකින් හදලා වෝටර්බේස් කරපන්. . පදම් කරන්න පුලුවන්නම් වඩාත් හොදයි. .

    එහෙම බැරිනම් ප්ලාස්ටික්+රබර් මිශ්‍ර දෙයකින් හදපන්. . ඒ ගැන නොදනී. .

    MDF පේන්ට් කරන්නේ කොහොමද?
    (සබ් එකට මම කලේ රෙදි ගහපු එක. අර බූල් බූල් කලු රෙදි. කාපට් වගේ)
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    kadawal wala thiyenawaa lacker eka wage thintha ekak eka mukuth patak na gam eka wage, wathura poddak wath allan na ekata, circuit walata hardboard mdf speaker buffel hadanakota pawichchi karaa wathurata rasneta 100% hodata oroththu dunna nama mathaka na dulux shop walin gaththe habai eka
    වෝටර් බේස් ekak neme
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං ඔය සීන් එක ඔච්චර ලොකුවට හිතන්න එපා. මොකද ඕක වතුරේ බස්සලා තියන්නෙ නෑනේ. අපේ කුස්සියේ මම හදපු කබඩ් තියනවා. වතුරත් වැටෙනවා නමුත් තාම යහතිං ඒවා තියනවා :D

    කපන පැති වලට හීනියට වාහන පොටි පාරක් ඇදපං. ඊට පස්සේ වාහන වලට ගාන ෆිලර් එක ගාපං. ඊට පස්සේ පේන්ට් කරපං. කොටින්ම කියනව නම් ඕකේ මුල් අදියර වාහනයක් වගේ පේන්ට් කරපංකෝ. ආයි අව්ලක් නෑ.
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    POLY urathen da monwado kiyala tiynwa mdf seal karanda gahana. eth eta wada lesi ara plastic jathi tiyenwa.
    sivilima eka tiyenawa. ewa mukuth wenne na. pantry cupbords walata ethmath gannawa.
    thwa mama hardware walath dakala tiyenwa.

    raththarn ayyata salli tiyenwane api wage diy kara kara inda oneda. interer karana company ekakata kiuwa nam owa custom made karaganda pulwan.

    Mdf kochara seal karath. hinjes ehema kalayak yaddi dirai...

    thawa ikea walath tiynwa. ewa lankawata gennaganda pulwan nam hari.

    Mdf paint karnwa nam hoda quality wood primer ekak gahala. vahna walata gahana paint ekak spray karanda. hodata tiynwa. eta udin clear laqur wage gahandath pulwan. ethakota mara lassana look ekak enwa.

    wathurata orothu dena eka gna nam kiyada amarui.