TheNewThinker

Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මචං ඔය සීන් එක ඔච්චර ලොකුවට හිතන්න එපා. මොකද ඕක වතුරේ බස්සලා තියන්නෙ නෑනේ. අපේ කුස්සියේ මම හදපු කබඩ් තියනවා. වතුරත් වැටෙනවා නමුත් තාම යහතිං ඒවා තියනවා :D

    කපන පැති වලට හීනියට වාහන පොටි පාරක් ඇදපං. ඊට පස්සේ වාහන වලට ගාන ෆිලර් එක ගාපං. ඊට පස්සේ පේන්ට් කරපං. කොටින්ම කියනව නම් ඕකේ මුල් අදියර වාහනයක් වගේ පේන්ට් කරපංකෝ. ආයි අව්ලක් නෑ.

    Hariyatama hari. oya tiyenne. mama type karana kitata meya dalath iwarai.

    ochara karadara wewi inda oneda raththarn ayyya welath !!!
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    රත්තරං;21547452 said:
    MDF වලින් හදපු දෙයක් බාත් රූම් එකක පාවිච්චි කරන්න පුලුවන් මට්ටමට වෝටර් සීල් කරගන්න ක්‍රමයක් තියෙනවද? තියෙනවනම් ඒ කොහොමද?

    done a pantry using MDF. they say its water proof. after 3/4 yeas its blow like papadam. i dont recommend.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Hariyatama hari. oya tiyenne. mama type karana kitata meya dalath iwarai.

    ochara karadara wewi inda oneda raththarn ayyya welath !!!
    :D
    රත්තරං නානා හොද නිර්මාණ කරුවෙක් :D ඒ නිසා තමයි වැඩේ තමන්ම කර ගන්න බලන්නේ. අනිත් එක තමන්ම කරපු නිර්මාණයක් ගෙදර පාවිච්චි කරනකොට දැනෙන සතුට මිල කරන්න බෑ කියලා TheNewThinker මිත්‍රයට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ :D
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    :D
    රත්තරං නානා හොද නිර්මාණ කරුවෙක් :D ඒ නිසා තමයි වැඩේ තමන්ම කර ගන්න බලන්නේ. අනිත් එක තමන්ම කරපු නිර්මාණයක් ගෙදර පාවිච්චි කරනකොට දැනෙන සතුට මිල කරන්න බෑ කියලා TheNewThinker මිත්‍රයට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ :D

    Eka nam aththa. mara athal ekak tiyenne apima hadapu ekak use karaddi.

    tom ayyata kiyanda mama me dawals wala aluth wada tikak karagena ynwa.

    circuler saw ekaking table saw ekak haduwa.. eke podi aul tikak tiynwa eka iwara una gaman. drawyer set ekak danwa.

    eta passe thread wagyak dannamo ea gana.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Eka nam aththa. mara athal ekak tiyenne apima hadapu ekak use karaddi.

    tom ayyata kiyanda mama me dawals wala aluth wada tikak karagena ynwa.

    circuler saw ekaking table saw ekak haduwa.. eke podi aul tikak tiynwa eka iwara una gaman. drawyer set ekak danwa.

    eta passe thread wagyak dannamo ea gana.

    :D මරු.. මාත් ආයි මොනවහරි කරන්න ඉන්නවා මල්ලි. වැඩේ කියන්නේ කරන්න පටන් ගත්තට පස්සේ ඒකම කරන්න හිතෙනවනේ :nerd: ඉතිං වෙන වැඩ කරගන්න වෙන්නෙ නෑ. :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    kadawal wala thiyenawaa lacker eka wage thintha ekak eka mukuth patak na gam eka wage, wathura poddak wath allan na ekata, circuit walata hardboard mdf speaker buffel hadanakota pawichchi karaa wathurata rasneta 100% hodata oroththu dunna nama mathaka na dulux shop walin gaththe habai eka
    වෝටර් බේස් ekak neme

    ane nama hodala deepanko. plz
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචං ඔය සීන් එක ඔච්චර ලොකුවට හිතන්න එපා. මොකද ඕක වතුරේ බස්සලා තියන්නෙ නෑනේ. අපේ කුස්සියේ මම හදපු කබඩ් තියනවා. වතුරත් වැටෙනවා නමුත් තාම යහතිං ඒවා තියනවා :D

    කපන පැති වලට හීනියට වාහන පොටි පාරක් ඇදපං. ඊට පස්සේ වාහන වලට ගාන ෆිලර් එක ගාපං. ඊට පස්සේ පේන්ට් කරපං. කොටින්ම කියනව නම් ඕකේ මුල් අදියර වාහනයක් වගේ පේන්ට් කරපංකෝ. ආයි අව්ලක් නෑ.

    filler uranne nadda ganakota?

    spray paint nam gahuwahama agiya athak na ban. e para mama lacker gara baluwa eka uku nisa uranne nathi weida kiyala. ekath lassanata uranawaa ban
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    POLY urathen da monwado kiyala tiynwa mdf seal karanda gahana. eth eta wada lesi ara plastic jathi tiyenwa.
    sivilima eka tiyenawa. ewa mukuth wenne na. pantry cupbords walata ethmath gannawa.
    thwa mama hardware walath dakala tiyenwa.

    raththarn ayyata salli tiyenwane api wage diy kara kara inda oneda. interer karana company ekakata kiuwa nam owa custom made karaganda pulwan.

    Mdf kochara seal karath. hinjes ehema kalayak yaddi dirai...

    thawa ikea walath tiynwa. ewa lankawata gennaganda pulwan nam hari.

    Mdf paint karnwa nam hoda quality wood primer ekak gahala. vahna walata gahana paint ekak spray karanda. hodata tiynwa. eta udin clear laqur wage gahandath pulwan. ethakota mara lassana look ekak enwa.

    wathurata orothu dena eka gna nam kiyada amarui.

    මචෝ සල්ලි යනවට කුනු කමට හදනවා නෙමේ.

    මාලු ඇතිකරනවා වගේ හුගක් හිත නිදහස් කරගන්න පුලුවන් වැඩක් මචන් ඕක. අරවයි මේවයි එක එක මගුල් කෝටියක් හිතේ තියන් නිදියන්නෙයි නැගිටින්නෙයි. ඉතින් මචන් නිදහසේ හිතන්න අලුත් නිර්මානයක් කරන්න දෙයක් හදාගත්තහම ඒක මාරයි මචන්. ඒක මම විදිනවා ඔය පොඩි පොඩි වැඩ කරලා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Hariyatama hari. oya tiyenne. mama type karana kitata meya dalath iwarai.

    ochara karadara wewi inda oneda raththarn ayyya welath !!!

    ආත්මතෘප්තිය වෙනුවෙන් මචන්

    :D
    රත්තරං නානා හොද නිර්මාණ කරුවෙක් :D ඒ නිසා තමයි වැඩේ තමන්ම කර ගන්න බලන්නේ. අනිත් එක තමන්ම කරපු නිර්මාණයක් ගෙදර පාවිච්චි කරනකොට දැනෙන සතුට මිල කරන්න බෑ කියලා TheNewThinker මිත්‍රයට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ :D

    මචන් ජිග්සෝ එකනම් පට්ට බන්. පැන්සලෙන් ඇන්දා වගේ කැපුවහැකි බන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :D මරු.. මාත් ආයි මොනවහරි කරන්න ඉන්නවා මල්ලි. වැඩේ කියන්නේ කරන්න පටන් ගත්තට පස්සේ ඒකම කරන්න හිතෙනවනේ :nerd: ඉතිං වෙන වැඩ කරගන්න වෙන්නෙ නෑ. :D

    වාහන වලට ගාන අන්ඩර්කෝට් පාරක් ඇදලා මොකුත් ජිල්බරියක් දාගන්න බැරිද? සර්ෆේස් එක බල්ලෝ කෑවා වගේ වෙයිද?
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මචන් මේ බොර්ඩ් එක පාවිච්චි කරලා කරන්න පුලුවන්. මේවාගෙන් තමයි මෙහේ Dubai කාමර ගහලා
    Partition කරලා තියෙන්නේ. Bathroom එහෙමත් මේවාගෙන් Partition කරලා ටයිල් අල්ලාලා තියෙන්නේ. අව්ලක් නෑ

    Drywall Board/Plaster Board/ Gypsum Board

    Gypsum-board-normal-480x360.jpg

    ලංකාවේ මේවා ගන්න ඇති. MDF බොර්ඩ් ඇරන් කරනවාට වඩා මේවා (Gypsum Board) ඇරන් කරපන්
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,310
    6,752
    113
    හෙල බිමේ
    MDF එහෙම සීල් කරන්න බැ මං හිතන්නේ. මොනව කරත් වතුර උරපු ගමන් කෙලවෙනවා

    පැන්ට්‍රි කබඩ් වලට අලවන sticker එකක් තියෙනවා. සමහර විට ඒකේන් හරි යයි.
    නම මතක නැත.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචන් මේ බොර්ඩ් එක පාවිච්චි කරලා කරන්න පුලුවන්. මේවාගෙන් තමයි මෙහේ Dubai කාමර ගහලා
    Partition කරලා තියෙන්නේ. Bathroom එහෙමත් මේවාගෙන් Partition කරලා ටයිල් අල්ලාලා තියෙන්නේ. අව්ලක් නෑ

    Drywall Board/Plaster Board/ Gypsum Board

    Gypsum-board-normal-480x360.jpg

    ලංකාවේ මේවා ගන්න ඇති. MDF බොර්ඩ් ඇරන් කරනවාට වඩා මේවා (Gypsum Board) ඇරන් කරපන්

    මේකේ තියෙන හුනු මිශ්‍රනේ කපපු තැන් වලින් දියවෙනවා මචෝ. ලේසියෙන්ම
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    MDF එහෙම සීල් කරන්න බැ මං හිතන්නේ. මොනව කරත් වතුර උරපු ගමන් කෙලවෙනවා

    පැන්ට්‍රි කබඩ් වලට අලවන sticker එකක් තියෙනවා. සමහර විට ඒකේන් හරි යයි.
    නම මතක නැත.

    වාහන වලට ගහන ස්ටිකර් මොකෝ?
     
    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    දන්නා තැනක තියනවා අර ඉන්ජිනියර්ඩ් ටිම්බර් වලින් හදන පැන්ට්‍රි කබඩ්. මම දන්නා එකේ වැඩකරන අඳුරන එකෙක්ම කිව්වා එක වතුර වැටුනම පිම්බෙනවා කියල.

    ෆොමිකා අලෙව්වොත් මොකද.. අපේ ලොකුඅම්මලගේ ගෙදර තියන පැන්ට්‍රි කබඩ් දොරවල් PLYWOOD වලින් හදලා ෆොමිකා ගහල තිබුනා දැන් මාස දෙකතුනකට කලින් ගැලෙව්වා පැටර්න් එක පරණයි කියලා මුකුත්ම වෙලා තිබුනේනම් නෑ … අවුරුදු 10කට වඩා පාවිච්චි කළා…
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21548053 said:
    filler uranne nadda ganakota?

    spray paint nam gahuwahama agiya athak na ban. e para mama lacker gara baluwa eka uku nisa uranne nathi weida kiyala. ekath lassanata uranawaa ban

    නෑ මචං උරන්නෙ නෑ. ඉරුවොත් උරන්නේ කපන තැන් වලින්. ඒකයි මම කිව්වේ වාහනවලට දාන පොටි එක ඒ කපන තැන්වල ගාලා බලන්න කියලා. පොටි වැඩේ නම් මාත් කරලා නෑ. හැබැයි උඹ ගාව පොටි, ෆිලර් ටික ටික හරි ඇතිනේ. පොඩි කෑල්ලක ගාලා බලපං. නැත්තං අදුරන පේන්ට් බාස් කෙනෙක් ගෙන් හරි පොඩ්ඩ පොඩ්ඩ අරං ගාලා බලපං. ඒ වැඩෙන් සීල් වෙනවා මචං හොදට‍.