මචං ඔය සීන් එක ඔච්චර ලොකුවට හිතන්න එපා. මොකද ඕක වතුරේ බස්සලා තියන්නෙ නෑනේ. අපේ කුස්සියේ මම හදපු කබඩ් තියනවා. වතුරත් වැටෙනවා නමුත් තාම යහතිං ඒවා තියනවා
කපන පැති වලට හීනියට වාහන පොටි පාරක් ඇදපං. ඊට පස්සේ වාහන වලට ගාන ෆිලර් එක ගාපං. ඊට පස්සේ පේන්ට් කරපං. කොටින්ම කියනව නම් ඕකේ මුල් අදියර වාහනයක් වගේ පේන්ට් කරපංකෝ. ආයි අව්ලක් නෑ.
Hariyatama hari. oya tiyenne. mama type karana kitata meya dalath iwarai.
ochara karadara wewi inda oneda raththarn ayyya welath !!!

ඉතිං වෙන වැඩ කරගන්න වෙන්නෙ නෑ.