...ඩෙංගු...

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඩෙංගු හැදිලා හිටියා කුකුලනි..

    සතියක් ඉස්පිරිතාලෙ හිටියා එපාම උනා..

    අවුරුද්දෙන් පස්සේ තාම වැඩට යන්න බැරි උනා..

    එලකිරියට ආවෙත් අද තමයි, උබලාට කොහොමද හැමෝම හොදින් නේද...?

    තාම ඇගට කිසි ෆිට් එකක්නෑ..

    ඒක නෙමෙයි කියන්න හිටියේ ඉස්පිරිතාලෙ ඇදන් වල ඉඩ මදිව ලෙඩ්ඩු පුටු උඩත් ඉන්නවා..උන හැදිලා කෙලින් ඉන්න පන නැතිව පුටුවක් උඩ රෑ එලිවෙනකන් ඉන්නේ කොහොමද?
    මට නම් ඇදක් හම්බ උනා..ඒත් පවු බන් ඒ ලෙඩ්ඩු..
    :no::no::no:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ක්‍රීම් චිකන් සුප් බීපං. ෆිට් ඒකෙං සෑහෙන්න ඇඟට.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ඩෙංගු හැදිලා හිටියා කුකුලනි..

    සතියක් ඉස්පිරිතාලෙ හිටියා එපාම උනා..

    අවුරුද්දෙන් පස්සේ තාම වැඩට යන්න බැරි උනා..

    එලකිරියට ආවෙත් අද තමයි, උබලාට කොහොමද හැමෝම හොදින් නේද...?

    තාම ඇගට කිසි ෆිට් එකක්නෑ..

    ඒක නෙමෙයි කියන්න හිටියේ ඉස්පිරිතාලෙ ඇදන් වල ඉඩ මදිව ලෙඩ්ඩු පුටු උඩත් ඉන්නවා..උන හැදිලා කෙලින් ඉන්න පන නැතිව පුටුවක් උඩ රෑ එලිවෙනකන් ඉන්නේ කොහොමද?
    මට නම් ඇදක් හම්බ උනා..ඒත් පවු බන් ඒ ලෙඩ්ඩු..
    :no::no::no:
    Ekane Lankavata private Universities ona kiyanne. Health facility unlimited karanna ona. Ledata pradana thana denna ona. Leda bimai, doca putuva udai method eka venas karanna ona.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    :sorry::sorry: යුරින් පාස් වෙන්න catheter එක දැම්මද උබට :baffled::baffled:

    නෑ බන්..හැබැයි පැයෙන් යුරින් සහ බොන එවා මැන්නා..
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Ekane Lankavata private Universities ona kiyanne. Health facility unlimited karanna ona. Ledata pradana thana denna ona. Leda bimai, doca putuva udai method eka venas karanna ona.

    මොකක්ද බන් උබ මේ කියන්නේ මට තෙරෙන්නේ නෑ..
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    නෑ බන්..හැබැයි පැයෙන් යුරින් සහ බොන එවා මැන්නා..

    එහෙනම් උබට ගොඩක්ම අමාරු වෙලා නෑ :)

    ඒක දාන්නේ internal bleed වෙන්න ගත්තම :dull: එතකොට normal කරනවා වගේ මුත්‍රා පිටවෙන්නේ නෑ අරක දාල තමයි යවන්නේ :yes:

    මටත් හදුනා මේ ජනවාරි වල, catheter එකත් දැම්ම මට :baffled::baffled: ඔක්කොටොම වඩා අමාරුයි බොල ඒක දාද්දි :sorry: