...ඩෙංගු...

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    එහෙනම් උබට ගොඩක්ම අමාරු වෙලා නෑ :)

    ඒක දාන්නේ internal bleed වෙන්න ගත්තම :dull: එතකොට normal කරනවා වගේ මුත්‍රා පිටවෙන්නේ නෑ අරක දාල තමයි යවන්නේ :yes:

    මටත් හදුනා මේ ජනවාරි වල, catheter එකත් දැම්ම මට :baffled::baffled: ඔක්කොටොම වඩා අමාරුයි බොල ඒක දාද්දි :sorry:

    sad.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉක්මනින් සම්පුර්ණ සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    ඇගට අවශ්‍ය ශක්තිය ගන්න මේකත් හොදයි.
    brand's essence of chicken
    Brands-essence-of-chicken.jpg

    ඕක අපේ ආච්චිටත් දෙනවා. (ආච්චි දුර්වල නිසා) සෑහෙන්න හොදයි කියන්න පුලුවන්..
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඉක්මනින් සම්පුර්ණ සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    ඇගට අවශ්‍ය ශක්තිය ගන්න මේකත් හොදයි.
    brand's essence of chicken
    Brands-essence-of-chicken.jpg

    ඕක අපේ ආච්චිටත් දෙනවා. (ආච්චි දුර්වල නිසා) සෑහෙන්න හොදයි කියන්න පුලුවන්..

    Tnx machan..elakiri..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    මචන් ඩෙංගු හැදෙන්නෙ කොහොමද?
    ඩෙංගු මදුරුව කෙලින්ම අපිව කෑවොත්ද එහෙම නැත්නම් ඩෙංගු මදුරුව ඩෙංගු හැදුන කෙනෙක්ට කාල අපිට කෑවොත්ද?
    අනික කොහොමහරි මේ ඩෙංගු මදුරුව කෑවොත් අනිවා හැදෙනවද? ඒ කියන්නෙ අපේ ඉම්මියුන් එකෙන් ඩෙෆෙන්ඩ් කරන්න බැරිද?
    එක එක අය එක එක ඒව කියනව. ඒකයි.
     
    මචන් ඩෙන්ගු හැදිච්ච ලෙඩෙක්ව ඩෙංගු මදුරුවක් කාලා අපිව කෑවොත් කාලා දවස් 3ක් 10ක් අතර අපිට ඩෙංගු හැදෙන්න පුලුවන්,ඒත් අපේ ඇගේ තියෙන ප්‍රතිශක්තිකරණය අනුව තමයි ඩෙංගු හැදෙනවද නැද්ද කියලා තීරනය වෙන්නේ..ඇග දුරුවලනම් අනිවා හැදෙනවා..නැත්නම් නෑ..

    ඩෙංගු වර්ග 3ක් ද 4ක්ද තියෙනවා මට හරියට ගාන මතකනෑ....එකපාරක් හැදෙන්නේ එක වර්ගයක් විතරයි..ඒකියන්නේ එක්කෙනෙකුට 3 පාරක් ඩෙංගු හැදෙන්න පුලුවන්..
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    මාත් හිටියා බන් එක ඇදෙ දෙන්න දාල හිටියේ අයි ඕනේ නැ බන් ඒ දවස් ටික නම් .... :no::no::no:
     
    trsama

    Active member
  • May 24, 2008
    185
    23
    28
    මචන් ඩෙංගු හැදෙන්නෙ කොහොමද?
    ඩෙංගු මදුරුව කෙලින්ම අපිව කෑවොත්ද එහෙම නැත්නම් ඩෙංගු මදුරුව ඩෙංගු හැදුන කෙනෙක්ට කාල අපිට කෑවොත්ද?
    අනික කොහොමහරි මේ ඩෙංගු මදුරුව කෑවොත් අනිවා හැදෙනවද? ඒ කියන්නෙ අපේ ඉම්මියුන් එකෙන් ඩෙෆෙන්ඩ් කරන්න බැරිද?
    එක එක අය එක එක ඒව කියනව. ඒකයි.

    ඩෙංගු serotype 4ත් තියනවා.
    එ්වායිනුත් හැමෝටම එක විදියට හැදෙන්නෙ නෑ
    self limited Dengue Fever (DF)
    Dengue Hemorrhagic Fever (DHF)
    Dengue Shock Syndrome (DSS)
    self limited Dengue Fever (DF එෙක් නිකම්ම virus උණක් වගේ හැදිල යනවා සමහරවිට දන්නෙත් නෑ
    Dengue Hemorrhagic Fever (DHF) සහ Dengue Shock Syndrome (DSS උෙනාත් තමා අවුල
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    මචන් ඩෙන්ගු හැදිච්ච ලෙඩෙක්ව ඩෙංගු මදුරුවක් කාලා අපිව කෑවොත් කාලා දවස් 3ක් 10ක් අතර අපිට ඩෙංගු හැදෙන්න පුලුවන්,ඒත් අපේ ඇගේ තියෙන ප්‍රතිශක්තිකරණය අනුව තමයි ඩෙංගු හැදෙනවද නැද්ද කියලා තීරනය වෙන්නේ..ඇග දුරුවලනම් අනිවා හැදෙනවා..නැත්නම් නෑ..

    ඩෙංගු වර්ග 3ක් ද 4ක්ද තියෙනවා මට හරියට ගාන මතකනෑ....එකපාරක් හැදෙන්නේ එක වර්ගයක් විතරයි..ඒකියන්නේ එක්කෙනෙකුට 3 පාරක් ඩෙංගු හැදෙන්න පුලුවන්..
    ඒකියන්නෙ නිකන්ම ඩෙංගු මදුරුවෙක් කෑවොත් අවුලක් වෙන්නෙ නෑනෙ..