lmaoඅෆ්ෆට සිරි එහෙමද. fb එකේ ඩයල් එක ගැන මට හිතුනේ ඌ බෙස්ට් ලයිෆ් කරන එකෙක්දෝ කියලා. ඇයි බං මුන් වාහන අරගෙන ෆොටෝ ගහලා fb දාද්දි නම්බර් ප්ලේට් එක වහගෙන එහෙමත් නැත්නම් ඒක ඉස්සරහින් වැහෙන්න හිටගෙන එහෙමත් නැත්නම් අංක මකලා fb දාන්නේ. මගේ fb ෆ්රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න උනුත් බොරු ශෝ එකට කාර් වල ෆොටෝ ගහලා දානවා හැබැයි නම්බර් ප්ලේට් එක හංගලා.![]()
Wahanaya nathi kamata dukata kiyana katha wage mata nam hithenne

තිත්ත් ඇත්ත ඕක තමයි බං. ෆොටෝ ගහලා හෝ වාහනේ වාඩි වෙලා සග දාගෙන ෆොටෝ අප්ලෝඩ් කරන්නෙනම් අනේ මන්දා මොලේ අමාරුවටද කියලා අපේ උන්.
Selfie kiyana de gana ahala nadda? FB eke photos upload karanna puluwan ne? albums hadannath puluwan ne? ithin thamanta kamathi widihata photos dammama mokada wenne? lol (wahane wadi wela sunga dala gannawa kiwwa photo ekata kiwwe)










