Hingana job ban.

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    anee palayan ban yanna :dull::dull::dull:

    බොහොම ස්තුතියි මචන් උඹේ රිප්ලය් එකට.:rolleyes: කොහොම උනත් උඹේ ප්‍රශ්න ටිකට ඉක්මනට විසඳුමක් ලැබේවායි ප්‍රර්ථනා කරනවා.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    uba ohoma kiyanawa ubata wada karadaren inna aya godak innawa ara kalin kiyapu kenage kathawa aththa. poddak hithana widiha wenas karala balapan mata monada karanna puluwan mage hekiyawan monada kiyala. uba oya widihata hemadama inne ne try 1k dipan jiwitheta saha ubata. goda aeyi yaluwa. kalin kena kiwwa wage dirimath wenna. math ohoma thama hithuwe aeth ek ehe thread dekala hithala balanawa den . math me try karana gaman mchn mage hekiyawan walin balamu ubath uthsaha karapan. selenna epa mchn . apita mehema hari lebenawa samahara aya innawa job 1k hoyagannawath beriwa. poddak honda hithala balamu. math ube bottuwe thamay eken goda anna balamu yaluwa
    :yes::yes::yes:

    බොහොම ස්තුතියි මචන්. යමක් තේරුම් අරන් කතා කිරීම ගැන මම උඹට ගරු කරනවා.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    uba aluth id ekak heduwada aloneguy :P
    ඔබ කව්රු උනත් මට හරි දුකයි ඔබ ගැන. මම ඔබ ගැන කනගාටු වෙනවා. ඔයා 2010 අගෝස්තු වල එළකිරියේ මෙම්බර් කෙනෙක් වෙලා තියෙනවා. ඇත්ත. මෙම්බර් කෙනෙක් විදියට මට වඩා ඔයා පරණයි. මම ඊයේ තමයි EK එකේ මෙම්බර් කෙනෙක් උනේ. එකත් අහම්බෙන්. ඒ ගැන මම කියන්නම්. හැබැයි මම එලකිරියට අලුත් කෙනෙක් නෙමෙයි.:no: ඔයා මේකේ
    මෙම්බර් කම ගන්නත් අවුරුදුගානකට කලින් ඉඳන් මම මේකේ දිනපතා එන විසිටර් කෙනෙක්.කිසිම බේදයක් නැතුව ඔයාල දාන හොඳ ත්‍රෙඩ් මම කියවනවා. ඒවයින් හොඳ දැනුමකුත් අරන් තියෙනවා.:yes:
    එකත් අහම්බෙන්. ඒ ගැන මම කියන්නම්.
    මම ඊයේ එලකිරියට ආවම දැක්කා EK මම දැකපු හොඳ ත්‍රෙඩ් දන කෙනෙක්වෙන රත්තරන් MDF බෝර්ඩ් වෝටර් ප්රුෆින්ග් ගැන ප්‍රශ්නයක් අහලා උදව් ඉල්ලලා තිබුණා. ඒකට රිප්ලයි කරන්න තමයි මම මෙම්බර් උනේ. ඉතින් මට ඔයාට කියන්න තියෙන්නේ ඔයා හිතන් ඉන්න aloneguy කෙනෙක් නෙමෙයි මම. ඔබේ වැරදි වැටහීම ඉවත් කරගන්න. ඔබට සුබ පතනවා.
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,690
    1,697
    113
    Kandy
    4 1/2 years withra job krnwa
    bike ekak gththa finance krla , eka iwara unama car ekak gththa ,
    eka gewagena paduwe innwa.
    lokuwata salliyak nam ithuru karagena na ,
    habai kagen wath illanneth na, illanna wenne athi wenna wadath krgnnwa.
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    :yes::yes::yes:

    බොහොම ස්තුතියි මචන්. යමක් තේරුම් අරන් කතා කිරීම ගැන මම උඹට ගරු කරනවා.

    ek ek math ubata garu karanawa mokada ubeth honda gathigunayak dekka uba honda yamak igena gaththa gaman ae kenata wachanayen hari salakanawa . anna eka godak watinawa
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ek ek math ubata garu karanawa mokada ubeth honda gathigunayak dekka uba honda yamak igena gaththa gaman ae kenata wachanayen hari salakanawa . anna eka godak watinawa

    ස්තුතියි, අගය කිරීමට. ALL THE BEST මචන්. මේකට ඇවිත් නිකරුනේ ගහ මරාගෙන ඇඟේ ලේ රත් කර ගන්න ඕන නෑ මචන්.EK එකේ හොඳ දෙයක් තමන්ගේ ජීවිතයට අවශ්‍යයි කියල හිතෙන වටින දෙයක් ගන්නයි මෙතෙන්ට එන්න ඕන. ඒ වගේම මේ ෆෝරම් එකකින් උදව්වක් ඉල්ලන් එන කෙනෙකුට වචනයකින් හරි තමන්ට කරන්න පුළුවන් උදව්වක් කරන එක ගොඩක් වැදගත්. එයින් තමන්ට ආත්ම තෘප්තියකුත් ලැබෙනවා. ඒ දැනෙන සතුට සල්ලි වලට ගන්න බෑ මචන්. ඕන නම් ඒ උදව්ව වෙනුවෙන් ලියන කියන දේට තමන්ගේ ඉන්ටෙර්නෙට් බිලෙන් ඩේට ටිකක් කැපේවී. ඒ වගේම තමන්ගේ ජීවිතයේ වටිනාම දේ වන කාලය ටිකක් වැයවේවි. පෝස්ට් එකක් දාන්න සිංහල කොටන්න කොච්චර අමාරුද කියල තේරෙන්නේ මේකට ආවම තමයි.( සමහර ස්පෙලින්ග් මිස්ටේක් වලට පවා කට්ටිය ලිඳට තල්ලුකරනවා මම දැකල තියෙනවා. ඉතින් ඒවා ගැනත් සැලකිලිමත්වෙලා ටයිප් කරන එක ලේසි නෑ.)
    ඉතින් පිටු දෙක තුන හොඳ වැදගත් ත්‍රෙඩ් දාන මෙම්බර්ස්ලා කොච්චර මහන්සිවෙනවද, කාලය කැපකරනවද කියලා මට හිතාගත්තැහැකි. ඉතින් එව කියවන අය ඔවුන්ට අනිවාර්යයෙන්ම ගරුකලයුතුමයි.EK අපි නරකමයි කියල හිතන සමහර අයත් හොඳ ත්‍රෙඩ් දාල තියෙනවා. ඇත්තටම මම ඒ මිත්‍රයන්ගෙනුත් ඉල්ලන්නේ තමන්ගේ ජීවිතයේ වටිනා කාලයෙන් සමාජයට වැඩදායි දෙයක් දෙන්න කියල.
    EK සමහර කරුණුවලදී මටනම් විශ්වවිද්‍යාලයක් වගේ. එහෙම කියන්නේ EK එක උඩ තියන්න නෙමෙයි. මේකෙන් ඇත්තටම අපි නොදන්නා දේවල් ඉගෙන ගෙන තියෙනවා.:cool:
     
    • Like
    Reactions: KingCM

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මචංල මම දැන් ජොබ කරන්න අරන් අවුුරුද 2කට ලංවෙන්න එනව. හම්බවෙන ගානෙන් බාගෙකට වඩා මාසෙට වියදම් වෙනව. :sorry: ලෝක අමාරුවෙන් දෙලක්ෂ හැටදෙදාහක් පොතේ ඉතුරු කරගෙන තියෙනව.

    හිතේ තියෙනව ගේ පොඩ්ඩක් මොඩිෆයි කරල පොඩි කාර් කට්ටක් ගන්න. ඒත් බන් මේ විදියට ගියොත් තව අවුරුදු 10ක් හෝ ඊටත් වඩා වැඩ කරන්න ඕන ලක්ෂ 20ක් වත් හොයන්න. ඒ වෙනකොට ඒ ලක්ෂ විස්සෙත් වටිනාකම බැහැල :sorry:

    වෙලාවකට කිරියට බැහැල ගොන්ජෝක් දැම්මට බන්. හැමදාම වැඩට යද්දි, එද්දි බලපන් Premio, aqua කීයක් විනාඩියට එහේ මෙහේ යනවද කියල. මානසිකව වැටෙනව බන්.

    :sorry::sorry::sorry:
    bt now BENZ :shocked: