anee palayan ban yanna![]()
බොහොම ස්තුතියි මචන් උඹේ රිප්ලය් එකට.
කොහොම උනත් උඹේ ප්‍රශ්න ටිකට ඉක්මනට විසඳුමක් ලැබේවායි ප්‍රර්ථනා කරනවා. anee palayan ban yanna![]()
කොහොම උනත් උඹේ ප්‍රශ්න ටිකට ඉක්මනට විසඳුමක් ලැබේවායි ප්‍රර්ථනා කරනවා. uba ohoma kiyanawa ubata wada karadaren inna aya godak innawa ara kalin kiyapu kenage kathawa aththa. poddak hithana widiha wenas karala balapan mata monada karanna puluwan mage hekiyawan monada kiyala. uba oya widihata hemadama inne ne try 1k dipan jiwitheta saha ubata. goda aeyi yaluwa. kalin kena kiwwa wage dirimath wenna. math ohoma thama hithuwe aeth ek ehe thread dekala hithala balanawa den . math me try karana gaman mchn mage hekiyawan walin balamu ubath uthsaha karapan. selenna epa mchn . apita mehema hari lebenawa samahara aya innawa job 1k hoyagannawath beriwa. poddak honda hithala balamu. math ube bottuwe thamay eken goda anna balamu yaluwa



බොහොම ස්තුතියි මචන්. යමක් තේරුම් අරන් කතා කිරීම ගැන මම උඹට ගරු කරනවා.

ඔබ කව්රු උනත් මට හරි දුකයි ඔබ ගැන. මම ඔබ ගැන කනගාටු වෙනවා. ඔයා 2010 අගෝස්තු වල එළකිරියේ මෙම්බර් කෙනෙක් වෙලා තියෙනවා. ඇත්ත. මෙම්බර් කෙනෙක් විදියට මට වඩා ඔයා පරණයි. මම ඊයේ තමයි EK එකේ මෙම්බර් කෙනෙක් උනේ. එකත් අහම්බෙන්. ඒ ගැන මම කියන්නම්. හැබැයි මම එලකිරියට අලුත් කෙනෙක් නෙමෙයි.uba aluth id ekak heduwada aloneguy![]()
ඔයා මේකේ 
බොහොම ස්තුතියි මචන්. යමක් තේරුම් අරන් කතා කිරීම ගැන මම උඹට ගරු කරනවා.
yako suddita andenna dunna kiwe.. itin thama hinganawada

ek ek math ubata garu karanawa mokada ubeth honda gathigunayak dekka uba honda yamak igena gaththa gaman ae kenata wachanayen hari salakanawa . anna eka godak watinawa
bt now BENZමචංල මම දැන් ජොබ කරන්න අරන් අවුුරුද 2කට ලංවෙන්න එනව. හම්බවෙන ගානෙන් බාගෙකට වඩා මාසෙට වියදම් වෙනව.ලෝක අමාරුවෙන් දෙලක්ෂ හැටදෙදාහක් පොතේ ඉතුරු කරගෙන තියෙනව.
හිතේ තියෙනව ගේ පොඩ්ඩක් මොඩිෆයි කරල පොඩි කාර් කට්ටක් ගන්න. ඒත් බන් මේ විදියට ගියොත් තව අවුරුදු 10ක් හෝ ඊටත් වඩා වැඩ කරන්න ඕන ලක්ෂ 20ක් වත් හොයන්න. ඒ වෙනකොට ඒ ලක්ෂ විස්සෙත් වටිනාකම බැහැල
වෙලාවකට කිරියට බැහැල ගොන්ජෝක් දැම්මට බන්. හැමදාම වැඩට යද්දි, එද්දි බලපන් Premio, aqua කීයක් විනාඩියට එහේ මෙහේ යනවද කියල. මානසිකව වැටෙනව බන්.
![]()

ah ah uba diyinu welacar eka gadda neh
bt now BENZ![]()


