ඒකාබද්ධ-Live-Broadcasting

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
අර සංවාද සභා එහෙමත් ගෙවල කරපුවද මම මේ නිකන් අහන්නේ. :oo:
අර ගිරේ කියන එක නේද? ඒකට විපක්ශේ උන්ට එන්න කිව්වම එන්නේ නැනේ බන්. ඉතින් පාලුගෙයි වලන් බිදිනව තනියම ආන්ඩුවේ උන්.
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ඔයා ලා ඒ දවස් වල ඔහොමකිව්වෙ නෑ නේද හොර ගෙඩියා වගේ තාමත් කඩේ යනවා නෙහ්:D:D:D
උබලගේ හොර තඩියට උබ කඩෙ යනවා මම මගේ හොර තඩියට කඩේ යනවා. වෙනස, බොගේ හොර තඩියට ගොල් ෆේස් එකට මිනිස්සු ගේන්න බස් දීලා ඊලග මාසේ ආන්ඩුව දුවන්න සැහෙන ගානක් හොයාගත්තා ආසියාවේ හොදම මුදල් ඇමති.
 
fairleen

Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    දෙගොල්ලො සහජීවනයෙන් ආන්ඩුවෙ චෑනල් දෙක වෙන් කොරගෙන... එවා සල්ලි දීලලු වෙන් කොරගෙන තියෙන්නෙ...
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    කොල්ලා ඉවසලා හිටියනේ ජොකියා එනකන්. උබලත් ඉවසලා හිටපන්. තාම ජොකියා රෙඩි නැ.
    Na ban kolla bari bari gaane wedi mura thibbane:P
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    රඹා;21555204 said:
    Na ban kolla bari bari gaane wedi mura thibbane:P
    ඒ උනාට ඒ කාලේ මහින්ද බොස් කලු කොපි එහෙම දිලා ෆිට් එකේ හිටියනේ. ගොටා මල්ලි පාරට තාර දාලා සිරිකොත බේරගත්තා. ඒ අතින් ශොක් අප්පා ඔයාලගේ එක්කෙනා..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    දෙගොල්ලො සහජීවනයෙන් ආන්ඩුවෙ චෑනල් දෙක වෙන් කොරගෙන... එවා සල්ලි දීලලු වෙන් කොරගෙන තියෙන්නෙ...
    හරි හරි.. කො හිරු එකවත්, දෙරනවත් නැද්ද බකප් එකට. චතුර මල්ලි මොකො කිව්වේ? CSN එක තිබ්බනම් නේ.. දුක තමා රන්ජනි..
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඡායාරූප සංස්කරණය සදහා සාදර අනුගහය ශුද්ධවූ පාප් වහන්සේගේ 2015 ලංකාගමනය.
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    එජාප/ශ‍්‍රීලනිප රැළි ITN හා ජාතික රූපවාහිනියේ සජීව විකාශණයන් ඇරඹේ..
    එක්සත් ජාතික පක්‍ෂ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැයි රැළි ස්වාධීන රූපවාහිනිය හා ජාතික රූපවාහිනිය ඔස්සේ මේ වන විට සජීවීව විකාශණය කෙරෙමින් තිබේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැබැයි සුනාමියක්වත් ආවොත් සොරි තමා :oo: මයිත්‍රී කලින්ම දැනගෙනද දන්නේ නෑ උස තැනකට (නුවර) ගියේ
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එජාප/ශ‍්‍රීලනිප රැළි ITN හා ජාතික රූපවාහිනියේ සජීව විකාශණයන් ඇරඹේ..
    එක්සත් ජාතික පක්‍ෂ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැයි රැළි ස්වාධීන රූපවාහිනිය හා ජාතික රූපවාහිනිය ඔස්සේ මේ වන විට සජීවීව විකාශණය කෙරෙමින් තිබේ.
    2015ට කලින් මහින්දගේ රැලිය ගියේ CNN එකේ වෙන්ඩ ඇති.. දැන් කියන්න එපා ඒක කරන්න නෙමෙයිනේ යහපාලනේ ආවේ කියලා. නැ නැ ඒකම තමා කරන්න යන්නේ.. රිදෙයි..
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    නුවර කට්ටිය ගෙදර යනවා..... ස්බ් යන්න එපා කියන්වා.....

    5YF9dwGZ29rVe.gif
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හැබැයි සුනාමියක්වත් ආවොත් සොරි තමා :oo: මයිත්‍රී කලින්ම දැනගෙනද දන්නේ නෑ උස තැනකට (නුවර) ගියේ
    ෆක තමා. නුවරට යකු යන්න වහිනවා. ගැටබක් නැ යකො. මිනිහා හෙදිලා යයි වගේ නුවර, මහින්ද කින්ග්ස්බරි එකෙන් කාලා මුදු හුලන් වැදිලා ආතල් එකේ ඉන්නවා. රනේ නම් සින්දුවක් අහලා ආතල් එකේ ඉන්නවා.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    2015ට කලින් මහින්දගේ රැලිය ගියේ CNN එකේ වෙන්ඩ ඇති.. දැන් කියන්න එපා ඒක කරන්න නෙමෙයිනේ යහපාලනේ ආවේ කියලා. නැ නැ ඒකම තමා කරන්න යන්නේ.. රිදෙයි..

    අනේ බං මේ දේශපාලන පක්ෂ නිසා එක එකාට රිද්දුවට වැඩක් තියේ ද බං??? අපි අපි ට ම තමා කවදත් රිදෙන්නෙ...

    ඔය යූඇන්පී.. ශ්‍රී ලංකා.. ජේවීපී ඒකාබද්ධ සේරම ගජ යාලුවො..:P
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    දෑ හිතකාමී මහා ජන සන්නිපාතයෙන් ගාළු මුවදොර සහමුලින්ම පිරී ගිය වගයි.. මැයි පෙලපාලිය තමවත් ගමනේ…
    545.jpg

    5666555.jpg

    00022.jpg
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අනේ බං මේ දේශපාලන පක්ෂ නිසා එක එකාට රිද්දුවට වැඩක් තියේ ද බං??? අපි අපි ට ම තමා කවදත් රිදෙන්නෙ...

    ඔය යූඇන්පී.. ශ්‍රී ලංකා.. ජේවීපී ඒකාබද්ධ සේරම ගජ යාලුවො..:P
    ඒක ඉතින් මූට තෙරෙන එකක්යැ. :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෆක තමා. නුවරට යකු යන්න වහිනවා. ගැටබක් නැ යකො. මිනිහා හෙදිලා යයි වගේ නුවර, මහින්ද කින්ග්ස්බරි එකෙන් කාලා මුදු හුලන් වැදිලා ආතල් එකේ ඉන්නවා. රනේ නම් සින්දුවක් අහලා ආතල් එකේ ඉන්නවා.

    බලපන්කො ඒකෙත් හැටි කාලගුනේ බලල තමා එහෙනං මේ ගේම ගහල තියෙන්නෙ, මුහුදු හුලං හින්ද රස්නෙත් නෑ. මැයි රැලිය කෙසේ වෙතත් මුහුද බලන්න පික්නික් එකක් ආව කියලවත් හිත හදාගෙන යන්න පුළුවන් :oo:

    ලබන පාර මැයි රැලිය පෝට් සිටියට ගොඩ කරපු ඉඩමේ තියන්න කියන්න ඕනේ