අර ගිරේ කියන එක නේද? ඒකට විපක්ශේ උන්ට එන්න කිව්වම එන්නේ නැනේ බන්. ඉතින් පාලුගෙයි වලන් බිදිනව තනියම ආන්ඩුවේ උන්.අර සංවාද සභා එහෙමත් ගෙවල කරපුවද මම මේ නිකන් අහන්නේ.![]()
අර ගිරේ කියන එක නේද? ඒකට විපක්ශේ උන්ට එන්න කිව්වම එන්නේ නැනේ බන්. ඉතින් පාලුගෙයි වලන් බිදිනව තනියම ආන්ඩුවේ උන්.අර සංවාද සභා එහෙමත් ගෙවල කරපුවද මම මේ නිකන් අහන්නේ.![]()
උබලගේ හොර තඩියට උබ කඩෙ යනවා මම මගේ හොර තඩියට කඩේ යනවා. වෙනස, බොගේ හොර තඩියට ගොල් ෆේස් එකට මිනිස්සු ගේන්න බස් දීලා ඊලග මාසේ ආන්ඩුව දුවන්න සැහෙන ගානක් හොයාගත්තා ආසියාවේ හොදම මුදල් ඇමති.ඔයා ලා ඒ දවස් වල ඔහොමකිව්වෙ නෑ නේද හොර ගෙඩියා වගේ තාමත් කඩේ යනවා නෙහ්![]()
Na ban kolla bari bari gaane wedi mura thibbaneකොල්ලා ඉවසලා හිටියනේ ජොකියා එනකන්. උබලත් ඉවසලා හිටපන්. තාම ජොකියා රෙඩි නැ.

ඒ උනාට ඒ කාලේ මහින්ද බොස් කලු කොපි එහෙම දිලා ෆිට් එකේ හිටියනේ. ගොටා මල්ලි පාරට තාර දාලා සිරිකොත බේරගත්තා. ඒ අතින් ශොක් අප්පා ඔයාලගේ එක්කෙනා..රඹා;21555204 said:Na ban kolla bari bari gaane wedi mura thibbane![]()
හරි හරි.. කො හිරු එකවත්, දෙරනවත් නැද්ද බකප් එකට. චතුර මල්ලි මොකො කිව්වේ? CSN එක තිබ්බනම් නේ.. දුක තමා රන්ජනි..දෙගොල්ලො සහජීවනයෙන් ආන්ඩුවෙ චෑනල් දෙක වෙන් කොරගෙන... එවා සල්ලි දීලලු වෙන් කොරගෙන තියෙන්නෙ...
2015ට කලින් මහින්දගේ රැලිය ගියේ CNN එකේ වෙන්ඩ ඇති.. දැන් කියන්න එපා ඒක කරන්න නෙමෙයිනේ යහපාලනේ ආවේ කියලා. නැ නැ ඒකම තමා කරන්න යන්නේ.. රිදෙයි..එජාප/ශ්රීලනිප රැළි ITN හා ජාතික රූපවාහිනියේ සජීව විකාශණයන් ඇරඹේ..
එක්සත් ජාතික පක්ෂ හා ශ්රී ලංකා නිදහස් පක්ෂ මැයි රැළි ස්වාධීන රූපවාහිනිය හා ජාතික රූපවාහිනිය ඔස්සේ මේ වන විට සජීවීව විකාශණය කෙරෙමින් තිබේ.
ෆක තමා. නුවරට යකු යන්න වහිනවා. ගැටබක් නැ යකො. මිනිහා හෙදිලා යයි වගේ නුවර, මහින්ද කින්ග්ස්බරි එකෙන් කාලා මුදු හුලන් වැදිලා ආතල් එකේ ඉන්නවා. රනේ නම් සින්දුවක් අහලා ආතල් එකේ ඉන්නවා.හැබැයි සුනාමියක්වත් ආවොත් සොරි තමාමයිත්රී කලින්ම දැනගෙනද දන්නේ නෑ උස තැනකට (නුවර) ගියේ
2015ට කලින් මහින්දගේ රැලිය ගියේ CNN එකේ වෙන්ඩ ඇති.. දැන් කියන්න එපා ඒක කරන්න නෙමෙයිනේ යහපාලනේ ආවේ කියලා. නැ නැ ඒකම තමා කරන්න යන්නේ.. රිදෙයි..

ඒක ඉතින් මූට තෙරෙන එකක්යැ.අනේ බං මේ දේශපාලන පක්ෂ නිසා එක එකාට රිද්දුවට වැඩක් තියේ ද බං??? අපි අපි ට ම තමා කවදත් රිදෙන්නෙ...
ඔය යූඇන්පී.. ශ්රී ලංකා.. ජේවීපී ඒකාබද්ධ සේරම ගජ යාලුවො..![]()

ෆක තමා. නුවරට යකු යන්න වහිනවා. ගැටබක් නැ යකො. මිනිහා හෙදිලා යයි වගේ නුවර, මහින්ද කින්ග්ස්බරි එකෙන් කාලා මුදු හුලන් වැදිලා ආතල් එකේ ඉන්නවා. රනේ නම් සින්දුවක් අහලා ආතල් එකේ ඉන්නවා.
