matath yanna hithila thiyenne kukuloh
මටනම් ගොඩක් තනියෙන් ජීවත් වෙන්නයි
අලුත් අත්දැකීම් ගන්නයි
තව ගොඩක් දේවල්
හින්ද
දැන් ඉගෙනගන්න එක පැත්තක දැම්මොත් අයි එක කරන්න කාලයක් නැ


matath yanna hithila thiyenne kukuloh


100% aththa ..වෙන රටවල් කියන්නේ සුරපුරයක් නෙවෙයි.
ලෝකේ කොහේ හිටියත් සල්ලි හොයන්න දුක් විඳින්න ඕනේ.
වෙන රටවල ඉන්නෙත් සාමාන්‍ය මිනිස්සු.
සමහරවිට එහේ වියදම් මෙහේට වැඩි වෙන්නත් පුළුවන්.
මොන රටේවත් වැඩිපුර හොඳම මිනිස්සු හොයාගන්න නෑ,![]()
මම හිතන්නේ හොඳම දේ තියන සල්ලි ටිකෙන් පොඩියට බිස්නස් එකක් පටන්ගන්න එක.
ගෙදර සහ අවට බැරිනම්, ටිකක් ඈතකට ගිහින් කඩකාමරයක් කුලියට අරන් වුනත් පුළුවන් වෙයි.
රට යන්න එපා කිවුවා නෙවෙයි.
ජය වේවා...!![]()











පිස්සු බන් උබට ගෙදර ඉන්න ප්‍රශ්න වලට මුණ දෙන්න බැරිනම් රට ගිහින් එන ප්‍රශ්න වලට කොමද මුණ දෙන්නේ? උබ හිතන්නේ වෙන රටකට ගියාම හාමු මහත්තයා වගේ බලාගනියි කියලද? එහෙම නෑ උබට කැපිලිම එයි වෙන උන්ගෙන් නෙවි අපේම උන්ගෙන්, එතකොට උබට කාත් කව්රුත් නෑ අම්මල තාත්තල නෑ. උදව්වට යාලුවෝ නෑ, සමහර විට කන්න බොන්නත් නැති වෙයි, ලෙඩක් හැදුනම බඩගාගෙන හරි යන්න වෙයි, ලෙඩ උනොත් ඉතින් උබට ලංකාව හොදයි කියාවි, ඉස්සල්ල මෙහෙ සමාජෙට මුණ දෙන්න ඉගෙන ගනින් ඊට පස්සේ වෙන රටවල් ගැන හිතපන්, මෙහෙ අඩුම ගානෙ හිගාකළ හරි ඉන්න පුළුවන්. අනික් රටවල් වල නම් ඉතින් එහෙම බෑ.
PS : ඔය ගානට නම් ගල්ෆ් යන්න පුළුවන් වෙයි, හැබැයි මොනවත් වෘතිය සුදුසු කම් නැති නිසා labour තමයි, හැබැයි ඒ ගිහින් උබට කට්ට කන්න වෙයි අව්වේ 37-47 c මුණ දෙන්න පුළුවන් නම් පලයන්,
වෙන මොනාද ඒ වගේ රටවල්. කවුන්සලර්ලා ගාවට ය්අන්න ඕනේ නෑ. මට යන්න රටක් කියන්ඩ.එහෙම යන්නන් වාලේ රට යන්න එපා. උබ ඉන්න තත්වෙන් තවත් පහලට වැටෙයි. මොකද උබ වගේ කෙනෙක්ට යන්නං වාලේ රට ගිහින් හරියන්නේ නැහැ. උබ්බ ඉන්න ස්ථානයෙන් තවත් පහලට වැටෙන්න පුළුවන්.
ඒක නිසා හොඳම වැඩේ උබ ලොකු අවුලකින් නම් ඉන්නේ මම උබට හොඳ කවුන්සලර් කෙනෙක් කියන්නම්. එතනට ගිහින් උබේ ප්‍රශ්නේ කියපන්. උබ කියන විදිහට උබ ලොකු මානසික අවුලකින් නම් ඉන්නේ කොහේ යන්නත් කලින් උබ කෙලින් ඉන්න ඕනේ.
ඔන් ඇරයිවල් දෙනවා සින්ගපුරුවේ. ලංකාව් සිංහලුන්ට ඔන් ඇරව්යිවල් දෙන එකම රට ( දියුණු රටක් වශයෙන් ) ඒ ගිහිනුත් ජොබ් කරන්න වෙන්නේ හැංගිලා. එක නිසා ලීගල් විදිහට යන්න ඕනේ. රට පලයන්. මෙහෙ ඉන්න එක තේරුමක් නැහැ. උබට අලුත් සමාජයක් ලැබෙයි. උබට සතුටින් මුදල් හදල් උපයාගෙන ඉන්න පුළුවන් වෙයි.
නමුත් ඔය ඔක්කොටම කලින් කවුන්සලර් කෙනෙක් ලගට පලයන්. උබේ හිතේ තියන ප්‍රශ්න වේදනාවක් අකුරක් නෑර කියපන්. සාමාන්‍යයෙන් කවුන්සලර්ස් ල ගොඩක් කරුණාවන්තයි. උබ කියන සියලුම දේ අහල උබට විසඳුමක් දෙයි.


ලියාපදිංචි හොඳ ඒජන්සි පිලිබඳ විස්තර උඹට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ගන්න පුළුවන් වේවි. පොඩ්ඩක් ට්‍රය් කරල බලපන් මචන්. පිස්සු බන් උබට ගෙදර ඉන්න ප්‍රශ්න වලට මුණ දෙන්න බැරිනම් රට ගිහින් එන ප්‍රශ්න වලට කොමද මුණ දෙන්නේ? උබ හිතන්නේ වෙන රටකට ගියාම හාමු මහත්තයා වගේ බලාගනියි කියලද? එහෙම නෑ උබට කැපිලිම එයි වෙන උන්ගෙන් නෙවි අපේම උන්ගෙන්, එතකොට උබට කාත් කව්රුත් නෑ අම්මල තාත්තල නෑ. උදව්වට යාලුවෝ නෑ, සමහර විට කන්න බොන්නත් නැති වෙයි, ලෙඩක් හැදුනම බඩගාගෙන හරි යන්න වෙයි, ලෙඩ උනොත් ඉතින් උබට ලංකාව හොදයි කියාවි, ඉස්සල්ල මෙහෙ සමාජෙට මුණ දෙන්න ඉගෙන ගනින් ඊට පස්සේ වෙන රටවල් ගැන හිතපන්, මෙහෙ අඩුම ගානෙ හිගාකළ හරි ඉන්න පුළුවන්. අනික් රටවල් වල නම් ඉතින් එහෙම බෑ.
PS : ඔය ගානට නම් ගල්ෆ් යන්න පුළුවන් වෙයි, හැබැයි මොනවත් වෘතිය සුදුසු කම් නැති නිසා labour තමයි, හැබැයි ඒ ගිහින් උබට කට්ට කන්න වෙයි අව්වේ 37-47 c මුණ දෙන්න පුළුවන් නම් පලයන්,




වෙන මොනාද ඒ වගේ රටවල්. කවුන්සලර්ලා ගාවට ය්අන්න ඕනේ නෑ. මට යන්න රටක් කියන්ඩ.
මචන් මේකේ 50 KG කියල තියෙන කතාව ඇත්ත. උඹ ඉන්න මානසික තත්වය ගැන හිතලයි එයා එහෙම කියල තියෙන්නේ.
රට දවසක් හරි රස්සාවකට ගියපු එකෙක් දන්නවා ඒ රටවලදී කන්න වෙන කට්ට.(මම මේ කියන්නේ සුපිරි රැකියාවල් ගැන නෙමෙයි.) හිතන තරම් සුන්දරත් නෑ. හිතන තරම් නරකත් නෑ. එක තීරණය වෙන්නේ ඊට තමන් අනුගත වෙන විදියටයි.
පළමු දේ තමයි මචන් කොයි දේටත් හදිස්සි වෙන්න එපා. ඔයාට දැනට තියෙන්නේ IT පැත්තේ දැනුමක් නම් එකත් එක්ක එකට යන මොකක් හරි හොඳ වෘතීය පාඨමාලාවක් (විදුලි/ඉලෙක්ට්‍රොනික/ AC /CCTV වගේ ) මාස 6-8 ක හරි කරන්න.
එතකොට අඩුම ගානේ ඒ අදාල වෘතීයේ HELPER කෙනෙක් හැටියට හරි යන්න පුළුවන්.ලේබර් නම් යන්න එපා මචන්.
කට්ට කන්න වෙනවා වැඩියි. ප්‍රධානම දේ තමයි රට යනවනම් හොඳ විශ්වාසවන්ත ඒජන්සියකින් යන්න. ගොඩක් ඉන්නේ හොරු.ලියාපදිංචි හොඳ ඒජන්සි පිලිබඳ විස්තර උඹට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ගන්න පුළුවන් වේවි. පොඩ්ඩක් ට්‍රය් කරල බලපන් මචන්.

මචං මම ඉන්නෙ turkey එන්න අමාරුවක් නෑ, හැබැයි ලක්ෂ 1.5 වඩානම් යනව. මෙහෙ අවුරුද්දක් විතර ඉඳල schengen visa හදාගෙන france වලට යන්න පුළුවන්. කැමතිනම් කියපන් විස්තර pm කරන්නම්.![]()