මචං ඔය හයිබ්‍රිඩ් ඩිවයිස් එකේ වොයිස් ඇක්ටිවේට් කරගන්න ටෙලිකොම් එකට අරං යන්න ඕනෙද?

mata kiwwama dala denawa. Settings hadanna ona samahara ewage. mama update eka gahala thiyenne unit walata![]()
machn mata normal router eka ganna oni. router ekei initial fee ekei gaana keeyak wenawada okkoma...


Thanks 7778
රවුටරේ වැඩ... නියමයි
Signal Bar 2k තියනවා
මෙන්න Speed එක නරකම නෑ නේද
![]()
ඕන කෙනෙක් බය නැතුව ගන්න
මට බය තිබුනා Signal නැතිවෙයි කියලා Check කරගන්න විදියක් තිබුනෙත් නෑ
මෙයා Signal නැති උනොත් රවුටරේ ආපහු එවන්න කිව්වා
ඉතින් බය නැතුව වැඩේ කලා
දැන් අපි Usage meter එක බලා ගන්නේ කොහොමද?Log වෙන්න ඕනි details අපිට නැහැනේ
![]()















Hena sarayak bima watila antena eka nam kaduna bn
Dan nam issarata wada tikak adui wage strength eka signal
Nugegoda ta giyoth nikan ekak dei da bn change karala![]()
