una eka hariyata guess karanan ba. habai u savitar wela apahu Caitlin hoyagena enakota tama barry apahu gihin ammawa beragena pissuwak natanne.
etakota speed force eke inna savitar eke hira wenawa. ekedi u dakinawa Caitlin marena seen eka. u eka daka daka hena kal oke hira wela innawa.
ekata malen barrytat e dukama denna tama iris wa maranne... onna okai seen eka.
next season eke villain god speed. uwa defeat karanna help ekata enne earth 19 flash accelerated man.![]()

Next week ම බලමු අපිමට හිතෙන්නේ barry allen ම තමා සැවටාර් කියන්නේ..![]()

වුල්වරින් පුතීත් එහෙනම් ෆ්ලෑෂ් බලනව වගේ
මතක් තියන් ඉන්නම් ලබන සතියේ
දාපන් දාපන් මෙතන බයිනම් මට pm එඅක් හරි දහන
මට නිකන් කහන්ව කහන්ව වගේ විස්තර දන්ගාන්නකන්
ගෝඩ් ස්පීඩ් කියන්නේ කවුද
සැවිටර් වැ පරද කරන්නේ කොහොමද
රොනී මැරෙන්නේ නැතිව අතීතයට හෝ වෙන එකකට යන්නේ කොහොමද
ඒ ගල බැරිට පාවිච්චි කරන්න බැරිද
සැවිටර් විතරද
ඔයවගේ දේවල්
තව උබ දන්නා දේවල් ටිකත් කියහන්![]()
Next week ම බලමු අපි
කට්ටිය ඇරෝ බලන් නැද්ද?![]()
ඇරෝ මුල් කාලේ බැලුවා.. පස්සේ බැලුවෙම නෑ 
පොඩි පොඩි තියරි ටිකක් එක්ක එහෙම හිතෙන්නේ Next Week ම බලමු.. !ඇරෝ මුල් කාලේ බැලුවා.. පස්සේ බැලුවෙම නෑ
![]()
God Speed aka August Heart barry aluth speedsters la hoyanakota hamba wena ekek e mulin barry ekka ekata idala tama god speed kiyala villain kenke wenne. uta puluwan speedsters la marala unge speed eka ganna like zoom.

Savitar defeat karana widiha comics walata wada sahenna wenas wei series eke so e gana hariyata kiyanna ba.
mamanam speedsterslagen asa ma characters eka earth 19 flash Accelerated Man.
godak durata next season eke main character ekakata idi. pora me okkotama wada speed. uge lightning eka purple.
කහ ලොවර් ස්පිඩ්පට්ට
සාමාන්යෙන් සුදු හෝ නිල් එවුන් නේද බන් වේගේ වැඩිම කියන්නේ
impulse කියන speedster සැහෙන ස්පීඩ් නේ බන් බැරි,කිඩ් flash ටත් වඩා
කහ ලොවර් ස්පිඩ්
මිඩියම් ස්පිඩ් ගිනි දැල්ලේ පාර රතු වගේ
මැක්ස් ස්පිඩ් අයිති අයගේ පාට නිල්

The Flash 2014 S03E20 - I Know Who You Are
https://thepiratebay.org/torrent/17708847/The.Flash.2014.S03E20.HDTV.x264-SVA

ඇවිත් ඇවිත් කවුද සැවටාට් දැන්ම බාන්න මට බැනේ
ඇවිත් ඇවිත් කවුද සැවටාට් දැන්ම බාන්න මට බැනේ
![]()

මට හිතෙන්නේ barry allen ම තමා සැවටාර් කියන්නේ..![]()