මචන්ලා freelance කරන එක ගැන මොකද හිතන්නේ? මම ගොඩක් වෙලාවට front-end, ui design, social media තමයි කරන්නේ. Skill එකේ හැටියට සාමාන්‍ය income එකක් තියෙනවා. Full time job එකක් කලත් salary ඒ වගේ තමා එන්නේ industry එකේ හැටියට. ගෙදරින් මැරෙන්න හදනවා job එකක් කරන්න කියලා. හෙන වදයක් බන්. වෙන එවුන් යටතේ වැඩ කරනවට වඩා හොඳයි නේ තමන් මොකක් හරි කරන එක. නමුත් මේකේ පොඩි අවදානමකුත් තියෙනවා වැඩ අඩු කාලෙට. Girlfriend කරන්නේ government job එකක්. එක නිසා පොඩි shape එකකුත් තියෙනවා අවුලක් වෙන එකක් නෑ කියලා. වයසත් එක්ක දැන් තීරණයක් ගන්නම වෙනවා දැන් 26ක් වෙන නිසා. කට්ටිය මොක්ද හිතන්නේ මේ ගැන?
Last edited:
ehemai man karanne.. Good luck machan..

