වයිට්වෝකර්ගෙ ගෙදර බළලා

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඉති මිනිහො උගෙ ගෙදර බළල මොනා කලාම අපිට මොකද ? තෝ හිතුවද උගෙ ගෙදර බලල්ලු බලනව ඇරෙනන අපිට වෙන වැඩ නෑ කියල. :baffled: :baffled:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉති මිනිහො උගෙ ගෙදර බළල මොනා කලාම අපිට මොකද ? තෝ හිතුවද උගෙ ගෙදර බලල්ලු බලනව ඇරෙනන අපිට වෙන වැඩ නෑ කියල. :baffled: :baffled:

    උඹ මොකටද උඹේ බලල දාන එක එක සෙල්ලං වීඩියෝ කරලා යූ බටේ දාන්නේ :baffled: ඒක හින්දනෙ අපිට මේවා බලන්න වෙලා තියෙන්නෙ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ මොකටද උඹේ බලල දාන එක එක සෙල්ලං වීඩියෝ කරලා යූ බටේ දාන්නේ :baffled: ඒක හින්දනෙ අපිට මේවා බලන්න වෙලා තියෙන්නෙ

    බලපං පූසො සෙල්ලං කරනව බැලුවාම stress එක අඩුවෙනවලු :D :D
     
    poomal

    Member
    Sep 29, 2016
    170
    45
    0
    බලපං පූසො සෙල්ලං කරනව බැලුවාම stress එක අඩුවෙනවලු :D :D

    අනිවා පූසො(කකුල් 4 එවුන් නෙමෙයි ) සෙල්ලං කරනවා බලනකොට නයියා පගිනවා. stress ලොවෙත් නැති වෙනවා
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    වයිට් වෝකර් ගැන අනුරාධය අරි උනන්දුයි නේ, ත්‍රෙඩ් දෙක තුනකම දැක්ක :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වයිට් වෝකර් ගැන අනුරාධය අරි උනන්දුයි නේ, ත්‍රෙඩ් දෙක තුනකම දැක්ක :rolleyes:

    මේ දෙන්නගෙ අදහස් මාර විදියට ගැලපෙනව.... පොරොන්දමුත් ගැලපුනොත් කසාදෙ කරන්න තියෙන්නෙ....:cool:
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    මේ දෙන්නගෙ අදහස් මාර විදියට ගැලපෙනව.... පොරොන්දමුත් ගැලපුනොත් කසාදෙ කරන්න තියෙන්නෙ....:cool:

    :baffled::rofl::D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි උඹලට මතක නැද්ද වයිට්වෝකරය බළල්ලු ගැන මහත් වූ ගෞරවයකින් කොයි වෙලේත් කතා කරන්නෙ.. ඒකයි උගෙ නම දැම්මෙ..
    උඹයි වයිට්වෝකරුයි බන්දන්න දැන් සියලු කටයුතු සුදාන්න කරලා තියෙන්නෙ :yes: වෝකරයගේ පැත්තෙන් නං නලින් ද සිල්වා එනවලු උඹත් කවුරුහරි ලැස්ති කරගනින් සාක්කියට අස්සන් කරන්න. :P