මේ අත් දෙක වයිට්වෝකර්ගේද
හෙන මොළේ 

ඉති මිනිහො උගෙ ගෙදර බළල මොනා කලාම අපිට මොකද ? තෝ හිතුවද උගෙ ගෙදර බලල්ලු බලනව ඇරෙනන අපිට වෙන වැඩ නෑ කියල.![]()
![]()
ඒක හින්දනෙ අපිට මේවා බලන්න වෙලා තියෙන්නෙ උඹ මොකටද උඹේ බලල දාන එක එක සෙල්ලං වීඩියෝ කරලා යූ බටේ දාන්නේඒක හින්දනෙ අපිට මේවා බලන්න වෙලා තියෙන්නෙ

බලපං පූසො සෙල්ලං කරනව බැලුවාම stress එක අඩුවෙනවලු![]()
![]()
වයිට් වෝකර් ගැන අනුරාධය අරි උනන්දුයි නේ, ත්රෙඩ් දෙක තුනකම දැක්ක![]()

මේ දෙන්නගෙ අදහස් මාර විදියට ගැලපෙනව.... පොරොන්දමුත් ගැලපුනොත් කසාදෙ කරන්න තියෙන්නෙ....![]()

ඉති මිනිහො උගෙ ගෙදර බළල මොනා කලාම අපිට මොකද ? තෝ හිතුවද උගෙ ගෙදර බලල්ලු බලනව ඇරෙනන අපිට වෙන වැඩ නෑ කියල.![]()
![]()

මේ දෙන්නගෙ අදහස් මාර විදියට ගැලපෙනව.... පොරොන්දමුත් ගැලපුනොත් කසාදෙ කරන්න තියෙන්නෙ....![]()

උඹයි වයිට්වෝකරුයි බන්දන්න දැන් සියලු කටයුතු සුදාන්න කරලා තියෙන්නෙඇයි උඹලට මතක නැද්ද වයිට්වෝකරය බළල්ලු ගැන මහත් වූ ගෞරවයකින් කොයි වෙලේත් කතා කරන්නෙ.. ඒකයි උගෙ නම දැම්මෙ..
වෝකරයගේ පැත්තෙන් නං නලින් ද සිල්වා එනවලු උඹත් කවුරුහරි ලැස්ති කරගනින් සාක්කියට අස්සන් කරන්න. 